චීන ආයෝජන හම්බන්තොට නාවොත් බදු ඉහල දානවා.. සල්ලි හොයන්න වෙන කරන්න දෙයක් නෑ..

January 12, 2017 at 12:34 am | lanka C news | ලංකා සී නිවුස්
චීන ආයෝජන හම්බන්තොට නාවොත් බදු ඉහල දානවා.. සල්ලි හොයන්න වෙන කරන්න දෙයක් නෑ..

හම්බන්තොට ප‍්‍රදේහයේ චීන ආයෝජනයක් සිදු නොවුනහොත් රඩයු උවමනා මුදල් සොයාගැනීම සදහා බදු ඉහල නැංවීමට සිදුවන බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඩොලර් බිලියන 1.1 ආයෝජනයක් චීන සමාගම විසින් හම්බන්තොට සිදුකිරීමට එකගවී ඇති බවත් එය නොවන්නේ නම් රජය අපේක්ෂා කරන ආදායම ජනතාව මගින් උපයා ගැනීමට සිදුවන බවද අමාත්‍යවරයා කියයි.

ඔහු මේ බව කියා සිටයේ මහනුවරදී පැවති උත්සවයක් අමතමිනි.

9,004 Viewers

13 Comments to “චීන ආයෝජන හම්බන්තොට නාවොත් බදු ඉහල දානවා.. සල්ලි හොයන්න වෙන කරන්න දෙයක් නෑ..”

  1. gadol says:

    මහා බැන්කුවෙන් සොරාගත් මුදල් වලින් සහා හාල් විකුනපු මුදල් වලින් චිනේ නය ගෙවන්න පුලුවන්

  2. asaranaya says:

    ඕන ගොනොක් යකඩ තාප්පයකයට අන්තට්ටුවෙන් ඇණගන්නයි යන්නෙ,
    අනිච්චාවත සන්කාරා.

  3. love nature says:

    වෙනස සැපද ?

    රට හාල් යැයි කියමින් විෂ සහල් තොගයක් විකිණීම සදහා මේ වන විට වෙළද පොළ තුළට නිකුත් කර ඇති බව , සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අනාවරණය කරනවා .කුරුණෑගල පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් හා එක් වෙමින් ඔහු මේ බව සදහන් කලා.

    එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ , මීට වසර දෙකකට පෙර සත්තව ආහාර සදහා විකුණු සහල් තොගයක් කොළඹ කොටුව වෙළදසැල් තුළ විකිණීමට ඇති බවයි. එම සහල් රුපියල් 75.00 කට අළෙවි කරන බවත් ,ඔහු පැවසුවා.

    “ඉන්දියාවෙන් ගෙන්නපු හාල් තොගයක් ප්‍රතික්ෂේප කෙරුවා .ආහාරයට සුදුසු නෑ කියලා .මෙට්‍රික් ටොන් 50,000 ක් .ඒ හාල් තොගය සත්තව ආහාර වලට රු .38.00 ගානේ විකිණුවා.ඒ 38.00 ගානේ ගත්තු හාල් තමයි වෙනම මැෂින් වලට දාලා පොලිෂ් කරලා දැන් මේ කවන්නේ .

  4. සකල බුජං says:

    චීනෙ හම්බන්තොට නාවොත් බදු ඉහල දානවා.
    චීනෙ නාවොත් ඇයි බදු ඉහල දාන්නෙ.
    වෙන කරන්න දෙයක් නැහැ,මේ දවස්වල අතේ පිච්චියක් නැහැ.
    ඒකෙන් වෙන්නෙ ජනතාව තවත් අමාරුවෙ වැටෙන එකනෙ.
    ජනතාවට මොකක් උනාම මොකද​?අපි අමාරුවෙ නොවැටි.
    ඒ වුනාට ජනතාවනෙ ඔහෙලව පත් කලේ.
    එහෙම කියන උන් ඇති.ඕන ගොනෙකුට එහෙම කියන්න පුළුවන්.
    එහෙනම් ඇයි උන්ට කරදර කරන්නෙ.
    උන් කියනවනෙ බඩගින්නෙ උන්නත් ගෙදර තියන බඩු මුට්ටු විකුනන්න එපා කියල​.
    ඉතින් ඒක ඇත්තනෙ.
    කෙහෙල් මල,අපි පොරොන්දු උනානෙ එව්ව විකුනනව කියල.
    ඒ කාටද​?
    අපිව බලයට ගෙනා උන්ට.
    ඒ කියන්නෙ ජනතාව නෙමේද ඔහෙලව බලයට ගෙනාවෙ.
    පිස්සුද​?
    වහෙන් ඔරෝ නැතුව කියන්නකො.
    වහෙන් ඔ-රෝ තමයි වෙන කවුද​?

    • CAT says:

      කිරිඇල්ල වැනි .දේශපාලුවෝ පාරලිමේන්තුවට පත් කරපු පුද්ගලයින්ට වැහි අකුණු
      යහපාලනය සොරාගත් මුදල් ආපසු දුන්නා නම් රටේ ප්‍රශ්න විසදෙයි …ජනපති -අගමැති මැති ඇමතිලා සේරම ගසාකන්නෝ
      රට බංකොලොත් වීම පුදුමයක්ද ? හෙලයිනි දැන්වත් අවදිවෙව් මේ යමපල්ලන්ගෙන් රට ජාතිය බේරාගැනීමට පෙරට වරෙව්

  5. suji says:

    වෙන කරන්න දෙයක් නැත්නම් දාලා පලයව් පුලුවන් නෙනෙකුට දීල;

  6. ranja says:

    ඕන ගොනෙකුට බදු ඉහල දාන්න පුළුවන්

  7. Boo says:

    අනේ මෙහෙමත් මී හරකෙක්, සල්ලි හොයන්න බදු උස්සන්න වෙනවා කිවුවට, මිනිස්සුන්ට බදු ගෙවන්න සල්ලි තියෙන්න එපාය. සල්ලි නැතුව බදු ගෙවන්නේ ඇල්ලේ කිරි ගොනාගේ ලබ්බ විකුනලද?

  8. GSE says:

    ගෙදර යන්න සුදානම් වගෙ……

  9. Leo says:

    ඇයි යකෝ තොපි කිව්වා නේද මහින්දගේ දවසේ වියදම කෝටි දෙසිය ගානක් වෙනවා. තොපි ඒක නවත්තපුවම තොපිට ඒ ඉතිරියම ඇති කියල නය ගෙවන්න.

  10. චව්චව් says:

    මහත්තයෝ රට විකුනන එක නවත්තපන් බදු අපි කොහොම හරි ගෙවන්නම්…. 🙁

  11. daham says:

    moota mona basaawen kathaa karannada kiyala therenne naha. kiyanna thiyenne muge amma hitiyanam digital karanna one kiyana eka thamayi. marilath e ganita niwanak naha.

  12. වන් ෂොට් රන්ජා says:

    මේ ලබු කාක්කා කවදා හ‍රි මිසිනිසුන්ගෙන් ගුටි කනවා. කියන්නෙම ගුටි කන කතා. තියෙන්නේ ගුටි කක මූනක්.

Main News