ඡන්දයක් තිවුවොත් එජාපය 55%ක් ගන්නා බව සමීක්‍ෂණයකින් හෙලිවුණා..

August 19, 2017 at 12:00 pm | lanka C news
ඡන්දයක් තිවුවොත් එජාපය 55%ක් ගන්නා බව සමීක්‍ෂණයකින් හෙලිවුණා..

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකින් එක්සත් ජාතික පක්‍ෂය 55%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ජය ගන්නා බව සමීක්‍ෂණයකින් හෙලිව ඇති බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

එනිසා මැතිවරණ කල් දැමීමට කිසිදු උවමනාවක් එජාපයට නැති බවත් පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් ජය ගැනීම සූදානම් බවත් ඇමැතිවරයා කියයි.

අනුරාධපුරයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇමතිවරයා මේ අදහස් පල කලේය.

6,386 Viewers

23 Comments to “ඡන්දයක් තිවුවොත් එජාපය 55%ක් ගන්නා බව සමීක්‍ෂණයකින් හෙලිවුණා..”

  1. K shantha says:

    Hurrah
    Let’s dissolve from parliament to all PC and quickly have elections .

  2. Gayantha says:

    Gona mahaththayage ara upadeshakayo 65hen siyayata 55% wenna aiti man hithanne… !

  3. Karu says:

    අඩේ අප්පා.
    අර මයිත්‍රීපාල මහත්තය බය කරවන්න නේද ඔය කියවන්නෙ?

  4. Anil says:

    Thiyannakooooo………….. chande. Api 65% dennam ko……… Hode………..

  5. shantha kuru says:

    if so good- for me it is a dream – for sure new part has 55 % – thank you mr 30%

  6. ඕනගොනෙක් says:

    හම්බවෙයි ලොකු ලබ්බක්!

  7. asaranaya says:

    ඔන්න කැරිකැට් මන්ඩලේ ගරු බුකි මාස්ටෙර්ට ඔට්ටු දාන්න හොඳම තුරුම්බුවක්,

  8. visu says:

    එහෙනම් ……… ඉතිං චන්දේ තියපං බං……..උම්බෑ නොකියා

  9. Aruna says:

    Americawe wenta mage hithe

  10. අනේ පලයන් ඕනමගොනා යන්න මූ බොරු කොන්ඩයක් දාලද ඉන්නේ

  11. Oya samikshanaya karapu ayatama kiyala mamath samikshnayak karala lankawe 99% k kiyanne mama horek newe kiyala😜😜

  12. john the baptice says:

    ඉතිහාස ගතවන පරාජයක් තව වසර 50 කට UNP පාලනයක් නැත

  13. Nimal says:

    The leading zero and dot is missing.
    0.55%!
    Definite!

  14. lionheart says:

    Hold the election then. You have nothing to lose. You will have the most lucrative clown job ever!

  15. W.Milton says:

    WE request having Election soon then all people can judge verdict of People.
    Why not that UNP-Ranil, MS and CBK postpone local Council Elections ?
    Give right to Vote is pillar of Democracy?

  16. Don says:

    ඔය සමීක්ෂනය තිබ්බෙ සිරිකොත ඇතුලෙද?

  17. Siraa says:

    Ehenam ithin baya nethiwa thiyamu, Kohomath rate gonnu wedi welaa ethi

  18. Raj Shalik says:

    Ona gonek Dannawa oka 5% kiyala

  19. gamaya says:

    Yes its .55% did’nt you see the dot(thitha) in front. go get your eyes or brain checked by a child specialist.

  20. බබා උක්කුන් says:

    එල ටෝක් එක. ඔබ තුමා හරියටම හරි.ඔය එක එක ගොන්නු ඕන ගොන් කතාවක් කියපුවවේ. ඔබතුමා බයනැතිව ඔය වගේ කතා තව කියන්න.රනිල් මහත්තයටත් ඕක කියල ඉක්මනටම චන්දෙකට යන්න.ෂුවර් එකටම දිනාගන්න පුළුවන්.පුලුවන්නම් පාර්ලිමේන්තුව විසුරුවල මහමැතිවරණයකට යන්න.දිනනවා ෂුවර්.අපි මේ චන්දෙ දෙන්න බලාගෙන ඉන්නේ.
    ඇට්ටි හැලෙන්නම දෙන්නම්.

  21. ජුනියස් says:

    ඡන්දෙ තියල බලපල්ලකො, 77 සිරිමට වෙච්චදේ තමයි වෙන්නේ. යහපාලන ගොංබිජ්ජන්ට

  22. sira says:

    හොඳට හිතල බලන්න​. අමාරුවෙන් කරත්තෙ අදින මහළු වෘෂභ රාජයෙකුගෙයි මේ මූණෙයි එච්චරම ලොකු වෙනසක් නැහැ නේද​?

  23. kalawana says:

    Oni gonekuta beriye ohoma kiyanna

Main News