ඡන්දයට පෙරම සබරගමු බලය මහින්ද අතට.. මහීපාල හේරත් මහින්දගේ වේදිකාවට..

November 23, 2017 at 3:00 pm | lanka C news
ඡන්දයට පෙරම සබරගමු බලය මහින්ද අතට.. මහීපාල හේරත් මහින්දගේ වේදිකාවට..

මහීපාල හේරත් සබරගමු පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට මහතාට සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කෑගල්ලේදී පැවති රැස්වීමකටද හිටපු මහ ඇමතිවරයා එක්ව තිබේ.

හිටපු ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් කෑගල්ලේදී ඉදිරි මාසයේදී පවත්වන රැුස්වීමක වේදිකාවට ඔහු ගොඩවනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මේ බව දැනටමත් ඔහුගේ සමීපතම ආධාරකරුවන් විසින් තහවුරු කරමින් සිටිති.

සබරගමුව පළාත් සබාව මේ වන විට විසුරුවා හැර ඇති අතර ඉදිරියේදී එහි මැතිවණය පැවැත්වීමට නියමිතය.

30,964 Viewers

17 Comments to “ඡන්දයට පෙරම සබරගමු බලය මහින්ද අතට.. මහීපාල හේරත් මහින්දගේ වේදිකාවට..”

  1. nomatata says:

    Mahinda maththaya; Me Athakota ge avathare ayeth enne thawa sarayak kelewannada. Mun thamai (Maraviya wage evunuth ekka) obathumawa paradenna hethu une…!

    • කකුල කොටා says:

      ඕකා අත කොටාගෙ බාප්පා.

      • Trumph says:

        Yes machan…
        He and his son ruining MR again. Ganja distributer.
        need to be put in jail. not to the house.

        • nalinB says:

          අවසන් මොහොතේ පොහොට්ටුවට පැන ඡන්දය දිනූ පසු මෛත්‍රී සරණ යන පළවෙනියා මොහුය….!

  2. Historian says:

    Remember this guy is another thief that ruined MR. Therefore keep him at a safe distance! Make sure that he get no posts like chief minister in the future! Thank him for the move but don’t let him attach any string to it.

  3. sandra says:

    Horu samaga horu

  4. Kuma says:

    Me haraka giyata mokada UNP Dinanawa

  5. අතුල කුමාර සියඹලාපිටිය says:

    මෙන්න මහින්දට හරියන නියම පොරවල්. ශ්‍රීලංකාවෙ පලාත් සභාවක තෙවරක් පිටපිටම මහඇමතිධූරය දැරැව එකම බුවා. අවුරැදු 15 ක් නියමට ගේම දුන්න. ආරක්ෂක ජීප්රියේ ගංජා ඇද්දට මිනිහ මොනව කරන්නද. රන්ජන් නම් නම දැමිමෙ මනීපාල කියල. රට ඉදිරියට ගෙනියන්න නමි මහින්ද සෙටි කරගන්න ඔනි මෙයාලා වගේ අය තමයි.

  6. Sira says:

    Hitapu Eun Motada apata ?

  7. අතකොටා says:

    මම මහීපාලට සපෝටි. නූරි වත්තේ ජන්ද ටික ඔක්කොම මහීපාලට. මට කළ උදවි අමතක කරන්න බැහැනෙ. අනිත් එක කෑගල්ල – නුවර විකල්ප පාර ඇල මාර්ගය බාගයක් වහල හදන්න තරමි දක්ෂ වෙන මොන මහ ඇමතිද?

  8. සුනිල් says:

    මේ වගෙ ගංජා බිස්නස් කාරයො හරියන්නෙ පර්සිටම තමයි මේකා ගියා කියල යූන්පී එකට කිසිම පාඩුවක් නෑ කොහොමත් යූන්පිය චන්දෙන් දිනනවා ඊට පස්සෙ මෙයාටත් පර්සි එක්ක බයිසිකල් පැද පැද ඉන්න පුළුවන්.

  9. chocolat_baba says:

    mun wage un aragenna mona chandayada kissima prathiathiyak nathi un habai itin pohotuwata mun wage un hodaiiii habai ehama unoth oluwe idan guu tamai !!!!!!.

  10. Karu says:

    මේක දැන් සීල් වැදිච්ච මුද්දරයක්.කවුරුත් දන්නව කෑගල්ල, ඉඅමූපකාරෙට, පිට රවුම් පාරට වෙච්ච දේ.ඉන්න තැනම ඉන්න දෙන එක තමා හොඳ.

  11. ඥාණා මෑණියෝ says:

    එමිබල මහීපාලය, නුඹ මා ඉදිරියට පැමිණියාට සෙත සැලසිය නොහැක. ගහපු ගැහිලිවලට මටද බියක් දැනේ. කකුල්වල දෙපතුල දක්වා පැතිරී ඇති කුෂ්ඨය සුව කළ නොහැක. මෛත්‍රීපාලගෙන්ද සමාවක් නොලැබෙන පාටය. මහින්ද සරණ ගියත් ඉදිරියට යහපත් ප්‍රතිඵලයක් නොලැබෙනු ඇත.

  12. සබරගමු කොන්ත්‍රාත් කරැවන්ගේ සංගමය says:

    අපි මහීපාලගෙන් ගොඩ, මහීපාල අපෙන් ගොඩ. සමූපකාරයෙන් පුහුණුව ලැබූ අති විශිෂ්ඨ ඉදිකිරීම් ටෙන්ඩර් පරිපාටියක් අනුගමනය කළ දේශපාලනඥයා.

  13. පේමරත්න හේරත් says:

    මහීපාල සුපිරි වැඩිඩෙක්. පලාත් සභාවෙි විපක්ෂයේ එවුන්ට නියමෙට ජංගි අන්දලා ගේම දුන්නා. උන් මීං සද්දයක් නැහැ. තමන්ගෙ ගෙදර රාජ්‍ය නිළධාරීන්ට කන්න දීපු තමන්ගෙම හෝටලේ බිලත් පලාත් සභාවෙන්. අනාගත මහ ඇමතිවරැන් පුහුණුවට සුදුසුයි. මෙි තඩියටත් ජන්දෙ දෙන්න කියපු ධර්මසිරි සේනානායක හිටියනමි එල්ලිලා මැරෙනවා සිකුරැයි.

Main News