ඡන්දය අත ලගයි.. මහ ඇමතිවරුන් දෙදෙනෙක් සන්දානය අතහැර පොහොට්ටුවට කිට්ටු කරයි..

April 16, 2018 at 12:02 am | lanka C news
ඡන්දය අත ලගයි.. මහ ඇමතිවරුන් දෙදෙනෙක් සන්දානය අතහැර පොහොට්ටුවට කිට්ටු කරයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් බලය හොබවන පළාත් සභා දෙකක මහ ඇමතිවරුන් දෙදෙනෙකු ඇතුළු තවත් මැති ඇමතිවරුන් ගණනාවක් ඒකාබද්ද විපක්‍ෂයට එක්වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මෑතකදී ඇමති ධූරවලින් ඉල්ලා අස්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් පිරිස විපක්‍ෂයට එක්වීමෙන් පසු මෙම මහ ඇමතිවරුන් හා පළාත් මැති ඇමතිවරුන් පිරිස ඒකාබද්ද විපක්‍ෂයට එක්වනු ඇතැයිද වාර්තා වෙයි.

මෙම මහ ඇමතිවරුන් දෙදෙනා නියෝජනය කරන පළාත් සභාවන්හි පළාත් සබා මැතිවරණය ඉදිරි කාලයේදී නිල කාලය අවසන් ව මැතිවරණ පැවැත්වීමට සිදුව ඇති නිසා ඔවුන් විසින් මෙම දේශපාලන තීන්දුව ගෙන ඇති බව පැවසෙයි.

21,600 Viewers

4 Comments to “ඡන්දය අත ලගයි.. මහ ඇමතිවරුන් දෙදෙනෙක් සන්දානය අතහැර පොහොට්ටුවට කිට්ටු කරයි..”

  1. Alfi says:

    Munwa pohottuwata gawa gannepa mun awoth pohottuwath kunuwenwa, SLFP illuwoth munta wenne redde sulu diya peraganna bawa munta therilai thiyenne

  2. jayantha silva says:

    Isuru Dewapriya is one of thEm.

  3. Nim says:

    METHEK KATU LEWAKAPU
    ME GEWALAEN
    POHOTTUWA TA GENA
    POHOTTUWE NERMALA BAWAYA TA
    KELAWA GANNA SARASENA
    WUN TA KUMAK KARAMUDA
    APARADAYA KA PERA NIMETHI
    PENE.
    POHOTTUWA BUDDIMATH WA THIRANA
    GATHA UTHU WELAWAK.

  4. peter says:

    If Isuru comes again, he will be no where irrespective of any party. He should be thrown away of politics.

Main News