ඡන්දය නැවත ගණන් කරයි.. ඒකාබද්දය කැළඹෙයි..

February 10, 2018 at 11:42 pm | lanka C news
ඡන්දය නැවත ගණන් කරයි.. ඒකාබද්දය කැළඹෙයි..

නිල ඡන්ද ප‍්‍රතිඵල දිගින් දිගටම ප‍්‍රමාද වන්නේ නැවත ගණනය කිරීමක් යයි වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභාවන්හි ඡන්දය නැවත ගණන් කරන්නැයි ඉල්ලා ඇති බව පැවසෙයි.

මේ සම්බන්ධයෙන් අප හා අදහස් පල කල ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකු පැවසුවේ මෙය ඉතා සැක කටයුතු තත්වයක් බවත් තමන් ඇතුළු පිරිස්ද මෙනිසා කැළඹීමට පත්ව සිටින බවයි.

70,687 Viewers

10 Comments to “ඡන්දය නැවත ගණන් කරයි.. ඒකාබද්දය කැළඹෙයි..”

  1. buruputha says:

    Balagenai Ranil kohomath maha banku hora wagema kamba chanda horek.

    • sayumi says:

      නිල චන්ද ප්‍රතිපල ප්‍රමාද කරන්නේ ඇයි ? චන්ද වංචා වලට ලෑස්ති උනොත් ජඩ පාලනයට මෙදා පොටේ ජනතාවගෙන් නිසි පිළිතුරු ලැබේවි.

  2. Aruna says:

    Dear Commissioner of election,
    Where is the election results that you promised to deliver before 8.00 pm?
    This is the most delayed results that I have seen in my life time even the technology is well advanced.
    I think as a responsible person you should follow what you said in the media briefing.

  3. sujeeva ranasinghe says:

    එකාබද්ධයේ ලොකු එවුන් ටික ගිහින් බලාපල්ලා ඇයි ප්‍රතිපල පමා වෙන්නෙ කියල . computer ජිල්මාට් කරන්න පුළුවන්. UNP මොන ගේමක් හරි ගහන්න බලන් ඉන්නෙ එක නිසා වහාම චන්දෙ ගනින තැන මුර කරපල්ලා. හෙට නිදහසේ නිදාගනිල්ලා .

  4. ජඩ වැඩ කරලා ජනතාව කෝප කරනවා. says:

    ජඩ වැඩ කරලා ජනතාව කෝප කරනවා. me හොරාම මහා බැංකුව බිදිමටත් වඩා දරුණුයි. දැන් මහා චද පෙට්ටිත් බිදිනවාද. වහාම කොමිසමක් ඕනෙ. හොරු හොරකම් කොරන්නේ රේ අඩන මහ දවාලේ. චද හොරු චද මන්කොල්ල කනවද? මැතිවරණ කොමසාරිස් තුමෝ මහේන්දරන් නම් සින්ගපුරු ගියා ඔබ එන්න ඕනෙ කොලබින් පිටටයි. පන්ස්කුලේ දෙන්නේ ගමේ පන්සලෙන්. පර්ලිමෙන්තුව්න් අගමති හො ඇමතිවරු නොවේ.වරදක් කොලත් සැකය පහල උනා. මහා ජනතාව ගේ අයිතිය පාවා දෙන්න එපා. රටම කුපිත වෙනවා. ප්‍රවේසමෙන් ජල්ලි අල්ලන්නේ. දුප්පත් ජනතාගේ චන්දය දමපු පෙට්ටි බිදින්න හෙම එපා. අපිත් එලියට එනවා රෙදි නැතුව.ජඩ වැඩ කරලා ජනතාව කෝප කරනව නම්.

  5. Appachchi says:

    පැරදුනාට පස්සේ නැවත ගනිනවා කියල වෙනස් කොරන්ඩද යන්නේ… බැදුම්කර හොරකම් කරපු අපිට චන්දෙ හොරකම් කරන එක කජ්ජක්ද හිටං කියනවද දන්නේ නැහැ…

  6. බබා උක්කුන් says:

    ඇත්ත, ඇත්ත. නැත්නම් කොහොමද ගිය පාර ලක්ෂ 5ක් චන්ද ගත්තේ. මේක අමුම අමු හොරෙක්. බැංකු හොරකම අහු වුනේ ගාන බෙදා ගන්න කචල් වෙලා.
    ඔය පවුල් රැකා එක්ක එකතු වෙලා තමයි ගිය පාර ගේම දුන්නේ. අනිත් එක අර පාර්ලිමේන්තුවේ ඉන්න මහාචාර්ය පවුල් රැකා. ඌ තමයි මහ මොලේ. ඇහැ ගහගෙන ඉන්න කට්ටිය දාන්න.

  7. pussycat says:

    කුම්බලා මාලු කැවානම් විදවපන් බලලෝ.

  8. pussycat says:

    කුම්බලා මාලු කැවානම් විදවපන් බලලෝ.

  9. රාවණ බලය says:

    සිරිසේන සහ බැංකු හොරානෙනි , රටේ බහුතර ජනමතයට එරෙහිව වුනොත් නුඹලාට වැඩ වරදීයි.

Main News