ඡන්දෙ කාලෙ බඩු බෙදුවට අවුලක් නෑ.. එදා ඔළුවට වෙඩි තියන්නැයි කියු මැකො අද කියන කතාව..

December 23, 2017 at 1:20 pm | lanka C news
ඡන්දෙ කාලෙ බඩු බෙදුවට අවුලක් නෑ.. එදා ඔළුවට වෙඩි තියන්නැයි කියු මැකො අද කියන කතාව..

මැතිවරණය කැදවීමට පෙර බෙදාදීමට තීරණය කරන ලද භාණ්ඩ මැතිවණ සමයේදී බෙදීමට මැති ඇමැතිවරුන්ට හැකියාවක් ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ජනතාවට භාණ්ඩ බෙදීමට රජයේ තීරණය අනුව හැකි බවත් ඒවා බෙදීමට තීරණය ගත්තේ මැතිවරණයකට පෙර නම් ඊට විරුද්ධ විය නොහැකි බවත් ඔහු සදහන් කරයි.

උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දුන්නේ දින 45 කුකුළු පැටවුන් බෙදීමට ඇතිනම් උන් කූඩුවල මැරෙන්නට නොදී බෙදා දිය යුතු බවයි.

පසුගිය රජය සමයේ සිල්රෙදි බෙදු අවස්ථාවේදීත් ඒ ගැන දැනුවත් කළා මිස බලය තදබල ලෙස නොයෙදූ බවත් ඔහු කීය.

මැතිවරණ සමයේ ආණ්ඩුවට භාණ්ඩ බෙදා දිය හැකිදැයි විමසු විට සභාපතිවරයා මෙම අදහස් පල කලේය.

මැතිවරණ නීති කැඩුවහොත් දණහිසෙන් පහලට නොව ඔළුවට වෙඩි තියන්නැයි පසුගිය ආණ්ඩු සමයේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් කරන ලද ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයකි.

9,543 Viewers

9 Comments to “ඡන්දෙ කාලෙ බඩු බෙදුවට අවුලක් නෑ.. එදා ඔළුවට වෙඩි තියන්නැයි කියු මැකො අද කියන කතාව..”

  1. Kings says:

    මෙයා කොමසාරිස්ද, බත් බැලයෙක්ද?

    • INSIDE says:

      මහින්ද දේශප්‍රිය ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
      සුනන්ද දේශප්‍රිය ගේ සහෝදරයානේ. කොහොමත් UNP.

  2. අරුණ says:

    හූ…හූ…හූ… මැකෝ ගිරවා……………………! බය වෙලා…..

  3. love nature says:

    අනුන් විසින් මහන්සියෙන් හම්බ කරපු දේවල් වලින් කන මිනිසුන්, කාල බඩ පිරිලා ඉන්න වෙලාවට කියන කථා කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි!

  4. SWoRD says:

    2014 අත්තිඩියෙ බේකරිය හන් දියේ හදපු පොල විවෘත කරන්න එජාප හොර ඒජන් ත මැකෝ තහනම් කලා. චන් දෙන් පස්සෙ පාච රණවක ඇවිත් සිරිසෙනගෙ සංකල්පෙට පොල හැදුව කියා ගලේ කොටල ඒක විවෘත කලා.

  5. මිස්ට වොට්සන් says:

    දැන් එතකොට සිල් රෙදි, පයිප්ප නඩු සේරම යහපාලනයේ වෛරී පලිගනීම් කියල නිකම්ම ඔප්පු වෙනවා. තැන්කිව් මැකෝ….! ඔව්වා ඔහොම තමයි කියලා අපි ඉස්සර ඉදම්ම දන්නවා. මොකද සුනන්ද ඉතිං ඔයාගෙම සහෝදරයනෙ. දැන් ඩොලර් මාරු කරන්න කාවද පෝලිමට යවන්නෙ.

  6. daham says:

    ethakota mako, chande niyama karanna issella gaththu raajya sevaka maru weem nathara kale mokada?

  7. Free says:

    බ්‍රොයිලර් කුකුල් පැටියෙක් දෙන්නෙක් බෙදුවට කමක් නැහැ.නැත්නම් උන් කූඩුවල මැරෙනව​.
    මැතිවරණෙට කලින් වවපු රැවුල් කපන්න පුළුවන්.නැත්නම් මැතිවරණ කාලෙ බොන්න බැරි වෙනව​.
    මැතිවරණෙට කලින් ඉස්සරහට පැනපු දත් ඕන නම් මැදගන්න පුළුවන්.නැත්නම් එව්ව ඉස්සරහ ඉන්න උන්ගෙ මූණෙ වදිනව​.
    මැතිවරණෙට කලින් ගෙදර ගියෙ නැත්නම් ගෙදර ගිහින් අඹුව බලල එන්න පුළුවන්.නැත්නම් උන්දැ වෙන කාට හරි මනාපෙ දෙනව​.
    බඩු බෙදන්න තීරණය කලේ මැතිවරණෙන් ඉස්සරල කියල ඒ ගොල්ලො කිව්වම මටත් ඒ විදියටම කියන්න පුළුවන්.
    මං ඇඳුමක් ඇඳන්ද ඉන්නෙ කියල කියන්න දන්නෙ නැහැ,ඒකත් අහලම කියන්න පුළුවන්.
    මං වගේ අයගෙ දණිස්සෙන් ඉහලට ,ඉනෙන් පහලට ,හරියටම කකුල් දෙක මැද්දට ඕන කෙනෙකුට ඉලක්ක කරන්න පුළුවන්,එතකොට තුනෙන් දෙක ලබා ගන්නත් පුළුවන්?????

  8. කැකිල්ලේ බලල් රාල says:

    කලින් තෝරා ගත්ත බඩුවක් නම් චන්දෙ කාලේදී පාවිච්චි කලාට කමක් නෑ කියල කැකිල්ලේ බලල් රාලත් කිව්වා. ඔනෙම අජිරනයක් කලින් හදා ගත්ත ඒවා නම් කමක් නෑ කියල පුට්නුත් කිව්වා. හැබැයි අම්ම කිව්වේ බඳින්න කලින් වමනේ දාන්න එපා කියලයි.කැකිල්ලෙට ඕවත් වැඩද?

Main News