ඡන්ද කටේ මහ බලකණු සෙලවේ.. ප‍්‍රබල මුස්ලිම් ඇමතිවරුන් දෙදෙනෙකු මහින්ද හමුවේ.. ඇමතිකම් අතහරින්න සූදානම්..

November 28, 2017 at 9:20 am | lanka C news
ඡන්ද කටේ මහ බලකණු සෙලවේ.. ප‍්‍රබල මුස්ලිම් ඇමතිවරුන් දෙදෙනෙකු මහින්ද හමුවේ.. ඇමතිකම් අතහරින්න සූදානම්..

ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජාතින ඇමතිවරුන් දෙදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී සාකච්චා කර ඇති බව වාර්තා වෙයි.

නුගේගොඩ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ ඥාති නිවසකදී මෙම සාකච්චාව පසුගිය 24 වන සිකුරාදා දිනයේ සිදුව ඇති බවද සදහන්ය.

මෙම දෙදෙනාගෙන් එක් ඇමතිවරයෙකු කැබිනට් ඇමතිවරයෙක් වන අතර මුස්ලිම් දේශපාලන පක්‍ෂයක නායකයෙකුද වෙයි.

අනෙක් ඇමතිවරයා ආණ්ඩුවේ රාජ්‍ය ඇමති ධුරයක් දරයි.

ඔවුන් දෙදෙනා සිය ඇමති ධුරවලින් ඉවත්ව විපක්‍ෂයට එක්වීම ගැනත් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණය ගැනත් එහිදී සාකච්චා කර ඇති බවද වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවණයට දින නියම කිරීමෙන් පසු මෙම දේශපාලන තීන්දුව ගනු ඇති බවද පැවසේ.

36,546 Viewers

41 Comments to “ඡන්ද කටේ මහ බලකණු සෙලවේ.. ප‍්‍රබල මුස්ලිම් ඇමතිවරුන් දෙදෙනෙකු මහින්ද හමුවේ.. ඇමතිකම් අතහරින්න සූදානම්..”

  1. Saman Perera says:

    මොකා ගත්ත්තත් කමක් නැහැ කැලැ පාලු බධුර්දීන් ගත්ත්තොත් අපි නැහැ ඔබත් එක්ක.

  2. Wajira says:

    අවස්ථාවාදින් ඒකතු කරගැනිමේදි සැලකිලිමත් විය යුතුයි !!

    • CAT says:

      තම්බින් විතරක් විශ්වාස කරන්න එපා ..ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් ඇමතිලා විශේෂයෙන්ම
      ඔවුන් අවස්ථාවාදීන් ….එහෙම උනොත් සිංහල බෞද්ධ අපි ඔබ සමග නැහැ

    • පොඩිනිළමේ says:

      සත්තකින්ම.

  3. ටී.රජින්ද says:

    කැලෑ පාළු කරපු, රටේ අන්තවාදය පතුරවපු, වස විස සතොසින් ජනතාවට බෙදපු ඔය එක නරුම මුස්ලිම් දේශපාලුවෙක්වත් ආයෙත් මහින්ද මහත්මයා රෙද්ද අස්සට ඔබා ගත්තොත් සත්තයි ආයේ මැරෙනකම්ම එක පරයෙකුටවත් ජන්දයනම් දෙන්නෑ.! රට ගැන කැක්කුමක් තියේනම් ඔබතුමා ඔමතුමාට අවංකනම්, මේ රටේ බලය යලි දිනා ගැනීමට ඕනෑම කුප්ප වැඩක් කිරීමේ තත්වයට ඔබතුමා වැටෙන්න අවශ්‍ය නැහැ. බහුතරයක් සිංහල ජනතාව මේ ඉන්න අසහනේ සහ පීඩනයම ඇති ඔබතුමාට විජයග්‍රහණය කරන්න. නිකං එක එකාගේ සහජීවන තර්ක අදාළ නැහැ. මෙවර සිංහල ජනතාවගේ පැත්තේ අවංක හැගීමෙන් ඔබතුමා ඉන්නවානම්, ගොඩින් බැරිනම් මඩින් හරි මේ පොඩි ජන්දය විතරක් නෙවෙයි හැම ජන්දයක්ම දිනවලා දෙන්නම්.

    • කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

      සිංහල ඡන්දවලින් විතරක් දිනන්න බෑ මහත්තයෝ
      මහින්ද කියන්නේ අති දක්ෂ දේශපාලන්ඥයෙක්
      ඔබතුමාලා වගේ ඉන්ටනෙට් එකේ ෆේස්බුක් එකේ දේශපාලන විචාරකයෙක් නෙවේ
      මහින්ද සමකරන්න පුලුවන් ජේ ආර් ජයවර්ධනට විතරයි

      • mahesh says:

        උබල වගේ උන් තමයි කිව්වෙත් යුද්දෙ දිනන්න බැහැයි කියල. උන්නැතුව ඡන්දෙ දිනන්න බැරිනම් උන්ටත් කවදාවත් රටේ පාලන බලය ගන්න බැහැයි කියල උන්ට තේරුම් කරල දෙන්න ඕනෙ. ගන්න නරකයි ඕකුන්ව හතර මායිමකට.

    • Desmond Fernando says:

      Aneh Paw. Un kele palu kare ne. Ranil thamai eva kare.
      Mun honda Muslim.
      3rd Grade Hypocrite. Days are numbered for the entire family.

    • anu says:

      100% agree

  4. Rohitha says:

    mun haemawitama wasi paeththata hoyya. demala ayata wada mahathse kuhakai. kawadahari nuduru anagathayedi demala hinduntai sinhala baudhhayantai muslim anthawadinta erehiwa katayuthu karanta wenawa. honda muslim aya innawa godak. thaman athara inne anthawadin mella karala dena poronduwa me ayagen ganta onae. islamika anthawadin naeti kalayuththe muslim ayamai. daenata anthawadin wisin karana wana sanharaya, purawasthu winashaya le waegireemakin thorawa natharakaranta udaw karanta onaemai. hakeem paraballek naewatha wishwasa karanta epa. jaathiwadi agamwadi naethi tharuna muslim nayakayanta ida denne.

  5. Shan says:

    බොරුවටද කියන්නේ මුන්ට දේශපාලන ගණිකාවෝ කියලා….

  6. ජසයා says:

    තැටිය රත්වුන වෙලාවේ රොටී පුච්චන්න එන අයගෙන් පරිස්සම් වෙන්න.

  7. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    ෂුවර් එකට එක්කෙනෙක් හිස්බුල්ලා (party of God) අනිත් කෙනා කවුරු වෙන්න පුලුවන්ද ? 🙂

    • sepala says:

      The other one is Hakeem. Hakeem and his henchmen clearing Wattamaduwa,Digwapi jungles now. He knows that Pohottuwa coming back to power. I don;t know why these buggers need to win an election. What we need to do is to talk to UNPer’s and try to change their minds.

  8. ජසයා says:

    තැටිය රත්වුන වෙලාවේ රොටී පුච්චන්න එන අයගෙන් පරිස්සම් වෙන්න.”

  9. siraa says:

    උන් හැම පත්තකම කකුල තියා ගන්නවා, හම්බය කපටිය, ඕනේ නැති උනහම පයින් ගහල එලවනවා. ඕක තමයි ජනවාරි 8 කලේ, විල්පත්තුව දුන්න, ශ්‍රී පදෙයි, සින්හරජෙයි දෙමු. රට ආරක්ෂා කළා නෙමෙයි, උන්ට රට දුන්න යුද්දෙන් පස්සේ. ටිකක් අරාබියට වික්ක.

  10. Jana says:

    Muslim kattiya gannkota parisamm wenna mahinda mahathya.okun balane balaya lebena pethata hethu wela onnge balaya wedi kara gnna.Mage adahasa Muslim nethi anduwak oba thumata lebenna kiyalai

  11. mahesh says:

    උබල වගේ උන් තමයි කිව්වෙත් යුද්දෙ දිනන්න බැහැයි කියල. උන්නැතුව ඡන්දෙ දිනන්න බැරිනම් උන්ටත් කවදාවත් රටේ පාලන බලය ගන්න බැහැයි කියල උන්ට තේරුම් කරල දෙන්න ඕනෙ. ගන්න නරකයි ඕකුන්ව හතර මායිමකට.

  12. amal says:

    මුස්ලිම් පක්ෂ සමග බැඳෙන කිසිම දේශපාලන පක්ෂයකට මම කවදාවත් ඡන්දය දෙන්නේ නැත

  13. Hitan gedara appuhami says:

    රජයේ වාහන වලින් ලංකාවට කුඩු බෙදන, විල්පත්තුව වනසන, ඇෆ්ගනිස්තානේ, පාකිස්තානේ තම්බි නැගෙනහිර, මන්නරමේ පදිංචි කරවන සතොසෙන් ජනතාව කන ඔය තම්බියා නම් මොනම හේතුවක් නිසා වත් ගන්න එපා. ඔබතුමා තදින්ම එකම ප්‍රතිපත්තියක ඉන්න. පුංචි චන්දෙන් සියයට 50ක් ගත්තොත් ඇති. පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගත යුතුයි. අවස්ථාවාදී, රට වනසන, වර්ගයා බෝ කිරීම මගින් රටේ බලයට කැසකවන කාලකන්නින්ව මොනම හේතුවක් නිසා වත් ලංකර ගන්න එපා. උන්ට ඔය ඉන්න තැනම ඉන්න හරින්න. එතකොට උන්ට යම්කිසි දවසක ඔබ ලග වැඳ වැටෙන්න සිදු වෙනවා අනිවාර්යයි. විජේතුංග ජනාධිපති තුමාගේ ජාතිකවාදී ප්‍රතිපත්තියේ රැදී සිටින්න. එහෙම වුනොත් මහා මැතිවරණයේදී සියයට 60ක් චන්ද විශ්වාසයි. 2015 දී ඔබට පස්ස හරවපු මොකා ගත්තත් අපි ඔබත් එක්ක නැහැ.

  14. ඔටුවා says:

    බදුර්දීන් වගේ අවස්ථාවාදීන් කියන්නේ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික මුස්ලිමුන්ගේ නායකයකු නොවේ. අන්තවාදයට උදව් කල, සවුදියෙන් ආධාර ගෙන මුස්ලිම් ජනාවාස ඇති කර අන්තවාදීන් පදිංචි කරවපු කෙනෙක්.

    මෙවුන් වගේ නයි රෙද්ද අස්සේ දා ගන්න එපා! සාකච්චා කරලා දුරින් තියා ගන්න. ඇමතිකම් දෙන ගනුදෙනු අවශ්‍ය නෑ.

    සම්ප්‍රදායික මුස්ලිම් ජනතාව වඩාත් සුරක්ෂිත වන්නේ සිංහලයා සමග සිටීමෙන් මිසක් අන්තවාදීන් සමග නොවේ. මේ කාරණය නිසාම මුස්ලිම් ජනතාව ඔබ වටා රොක් වනු ඇත. හැබැයි ජාතිකත්වය මත පදනම් වී කටයුතු කරන්න..

    තෙරුවන් සරණයි!

  15. Asanka says:

    මුස්ලිමුන් එක්ක නිදාගනින් අප්පච්චී . සින්හල අපි චන්දෙ දෙන්නෙ නෑ
    හම්බයන් එක්ක එක්වුනොත් අපේ තාත්තා චන්දෙ ඉල්ලුවත්

  16. Sadda says:

    Ada gana nohitha heta gana sithanna. Konda pana athi nayakayek kawaradakawath samastha jathiya pawadenne netha. Ese pawa dunnanam adath janapathi mahindai.

  17. pilath says:

    Penawa netha mun thoppiya harena harena paththata yanawa !!!! parissamen munwa ganne !!!

  18. මහින්ද says:

    මුස්ලිමුන් එක්ක නිදාගනින් අප්පච්චී . සින්හල අපි චන්දෙ දෙන්නෙ නෑ
    හම්බයන් එක්ක එක්වුනොත් අපේ තාත්තා චන්දෙ ඉල්ලුවත්

    • Wijebahu says:

      Ethakota umbala hambayoth ekka ekathu wuna Sirata 2015 Janawari maase chandhe dhunne.
      Ethakota un hambayo nemeydha?

  19. DW says:

    හැම ජරාවම ඔඩොක්කුවට දාගෙන ආයෙත් පාරක් ඇන ගන්න එපා.

    • sanidu sooriarachchi says:

      ඒ කාලෙත් රට කාල මේ කාලෙත් රට කන එවුන් ගැලවෙන්න තමයි පනින්නේ. වංචා නොකරපු FCID එකට බය නැති පිරිසයි ඔබ තුමා ළඟ මෙතෙක් කල් හිටියේ. ඔය හොරු සමග ආවොත් චන්ද නැත.

  20. Sajith says:

    මුන්ව ගාවගන්න එපා…

  21. Critic says:

    The said M-Politicians behave as prostitutes ,so MR should not let them to sit on his laps again.

  22. Gayantha says:

    Lajja naidda manussayo badurdeen saha pawsi ekabaddeta ganna ?

Main News