ජංජාලයයි.. 20 වන සංශෝධනය ඌව පළාත් සභාවේදී පරාජය වෙයි.. ජනමත විචාරණයක්..

August 24, 2017 at 12:05 pm | lanka C news
ජංජාලයයි.. 20 වන සංශෝධනය ඌව පළාත් සභාවේදී පරාජය වෙයි.. ජනමත විචාරණයක්..

පළාත් සභා අනුමැතිය සදහා යොමු කර තිබූ 20 වන ආණ්ඩු ක‍්‍රම සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ ඌව පළාත් සභාවේදී පරාජයට පත් විය.

අදාල ඡන්ද විමසීමේදී කෙටුම්පතට පක්‍ෂව පක්ෂව ඡන්ද 05ක් හා විපක්ෂව ඡන්ද 12ක් ලැබුන් අතර ඒ අනුව වැඩි ඡන්ද 07 කින් පරාජය විය.

සියළුම පළාත් සභා සදහා වූ පළාත් සභා මැතිවරණ එක් දිනකදී පැවැත්වීමට යෝජනා කරමින් ඉදිරිපත් කර ඇත.

මේ හේතුව නිසා පාර්ලිමේන්තුවේදී පනත 2/3න් සම්මත කිරීම අනිවාර්ය වන අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයකටද යොමු කල හැකිය.

28,514 Viewers

7 Comments to “ජංජාලයයි.. 20 වන සංශෝධනය ඌව පළාත් සභාවේදී පරාජය වෙයි.. ජනමත විචාරණයක්..”

  1. Aurora says:

    ආණ්ඩුව දැන් කරන්නේ ඌව පළාත්සභා මන්ත්‍රීන්ගේ බෙලිමිරිකා නැවතත් චන්දයයකට ගිහින් කොහොමහරි දිනාගන්න එකයි. නැත්නම් පළාත්සභා චන්දෙට අද හෙටම යන්න වෙනවා. ගියොත් UNP , SLFP රෙදි නැතිව නිරුවත් වෙනවා. හැමදාම කියව කියව ඉන්න ලක්ෂ 62 ජනවරම අද නැතිබව ලෝකෙටම පේනවා. වාචලයන්ට කියන්න දෙයක් නැතිව මුඛ දෙකම පූට්ටු වෙනවා.
    මතක තියාගන්න මේ රටේ බොහෝ වෙනස්කම් ආරම්භවෙලා තියෙන්නේ ඌවෙන්.

  2. kalawana says:

    Jayawewa….. Ratata hetheti oba semata

  3. ස්තුතියි උෟව! ප්රජාතන්තරවාදය ‌ෙවනු‌ෙවන් ‌ෙපනී සිටීමට ඔබට තිබූ හයියට සහ ‌ෙම් කුණුහරැප ආණ්ඩු‌ෙව් ඒකාධිපතිවාදයට විරැද්ධවීමට තිබූ හැකියාව ‌ෙවනු‌ෙවන්!

  4. Alapaluwa says:

    හැමතිස්සෙම දේශපාලකයන්ගේ ද්‍යිවය පක්ෂ පාට මේ සියලුම දේ වෙනස්වන්නේ නිතරම මේ පාවෙන චන්දවලින්ය. උදාහරණයක් වශයෙන් පැවති රජය පැරදෙන්නත් මෙන්න මේ හේතුව මතය. ඒවගේම දැන් මේ පාවෙන චන්දදායකයන්ට වැදිලා රිදිලා තිබෙන්නේ කට පු * වැසෙන්න මෙන්න මේ හෙතුවමත මුන්පරදිනබව දැනගෙන ගැටයක් ගසන්න බොහෝ ඉඩකඩ ඇත.එය නොවීමට වගකිවයුතු ඇත්තෝ පියවර ගනිත්වා.

  5. sarath says:

    You can have the PC elections on one day by asking the running PCs to dissolve them. ask MSs henchmen like Isuru Devapriya to request the governor to dissolve them. then they can have in one slot defeat..

  6. David Milli-Banda says:

    One Shot One………………… Knockout…… Bout finished
    JO k/o’s yahapalanaya.

    Thank you Uva…… You remembered the torch earth policies of the Western oppressors that took place in Wellassa in 1818.

  7. Audit Superintendent says:

    Excellent! Kudos to those who voted against this undemocratic act!

Main News