ජනතාවට ජනාධිපති විශ්වාස නෑ.. ආණ්ඩුව එක්ක ජනතාව ඉන්නේ මල පැනලා..- අජිත් පී. පෙරේරා [Video]

August 5, 2017 at 9:20 am | lanka C news
ජනතාවට ජනාධිපති විශ්වාස නෑ.. ආණ්ඩුව එක්ක ජනතාව ඉන්නේ මල පැනලා..- අජිත් පී. පෙරේරා [Video]

අද වන විට රටේ ජනතාව මේ රජය ගැන කණගාටුවෙන් ඉන්නා බවත් සමහරුන්ට ආණ්ඩුව සමග මල පැනලා සිටින බවත් නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

ජනාධිපතිවරයා කෙරෙහි ජනතාවගේ විශ්වාය අතිකරගත යුතුව ඇති බවත් එසේ වුවහොත් පමණක් ජනාධිපතිවරයාට ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් ඡන්දය දීමට පොලඹවා ගත හැකි වනු ඇතැයිද ඔහු පැවසීය.

13,582 Viewers

7 Comments to “ජනතාවට ජනාධිපති විශ්වාස නෑ.. ආණ්ඩුව එක්ක ජනතාව ඉන්නේ මල පැනලා..- අජිත් පී. පෙරේරා [Video]”

  1. Tommiya says:

    Ane palayan tomiyo yanna

  2. K shantha says:

    At least do you know where the apartment penthouse gifted to you by Aloysius located.
    Don’t tell us you don’t know like Hon RK

  3. shantha kurus says:

    ballek biruwa dakkada

  4. Sirima says:

    Wiswasay Dinaganna Puluwan MaRa Saha Samagama Parasakwala Gahala Pennuwoth..

  5. john the baptice says:

    උබට රනිල් හොදද මි හරකා

  6. parliment jokers says:

    Janadipathi ekka witharak nemei numbala ekek ganawath apita viswasayakuth naha. Yahapalanaye okkomath ekka mala panalai inne.

  7. Lapaya says:

    Yes. Ane gono Agamati pennuwe adarshaya maha bankuwata gema dila.

Leave a Comment

Main News