ජනාධිපති ධුරය අතහැර ගෙදර යන බව ජනාධිපති කියයි.. ආණ්ඩුවේ ‘අන්තෝ ජටා බහී ජටා’ කියාත් කියයි..

January 18, 2018 at 10:33 pm | lanka C news
ජනාධිපති ධුරය අතහැර ගෙදර යන බව ජනාධිපති කියයි.. ආණ්ඩුවේ ‘අන්තෝ ජටා බහී ජටා’ කියාත් කියයි..

තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ කවදාදැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැළියක් අවිස්සාවෙල්ල කොස්ගමදී අමතමින් හෙලි කලේය.

තමන් ජනාධිපති ධුරය අතහරින්නේ මෙරට දුෂිත දේශපාලඥයන් සියළු දෙනා හිරේ දමා මෙරට පිරිසිදු පාලනයක් ඇති කර තක්කඩි රැුල හිරගෙදරට දමා හිරගදෙ කාමරටය් පොලවෙ පලාගෙන අවීචි මහා නරකාදියට ඇදගෙන ගිය දාට පසු දිනයේම බවත් ඔහු එහිදී පැවසීය.

‘දුෂණයට වංචාවට පවුල්වාදයට ඒකාධිපති ආඥාදායකත්වයට විරුද්දවයි මං එදා ආණ්ඩුවෙන් එලියට ආවෙ. ආවට පස්සෙ මෙතන… මෙතන තියන දේවල් දැං තමුන්නාන්සෙල දන්නව. අන්තො ජටා බහි ජටා අතුලෙත් ගැට පිටත් ගැට’ යයිද ජනාධිපතිවරයා එහිදී තව දුරටත් පැවසීය.

18,433 Viewers

27 Comments to “ජනාධිපති ධුරය අතහැර ගෙදර යන බව ජනාධිපති කියයි.. ආණ්ඩුවේ ‘අන්තෝ ජටා බහී ජටා’ කියාත් කියයි..”

  1. Kamal says:

    Aneeee,Ratakata Giya kalak… Me manussayage nugathkamay, weda beri kamay me awrudu 3 purawatama pennum kale,Wayrayay,Krodayay purawagena Ratath Jathiyath,Agamath nethi karana obay pana pitin Awichiyata yanne,Apaye ginidel dekala wagey ke gahanne, Meya baleta gena hemomath awichiyatama yay,,,,,Eka katawath natara karanna beeeeee….

    • ඇත්ත says:

      ජනාධිපතිතුමා ඔබගේ අවංකත්වය පෙන්වන්න ඊනියා ජාතික ආණ්ඩුවෙන් අයින්වෙලා ජනතා මුදල් ඉතුරැ කරල පෙන්නන්කො බලන්න..එවිට ජනතාවට විශ්වාසයක ඇති වෙනව ඔබ ගැන…ඇතුලෙ ගැට කියමින් ජාතික ආණ්ඩුව හදාගෙන ඇමති මණ්ඩලය වැඩි කර ගැනීම වහාම නිවැරදි කරන්න….

    • Kusumi says:

      සියලු දෙවියන්ගෙ පිහිට රැකවරණයලැබෙිවා ඔබට

    • ජනක says:

      රසයි මල්ලි රසයි මල්ලි
      අහන්න මේවා
      රසයි මල්ලි රසකරලා කියනව බයිලා
      මේවා බයිලා
      මි පැණියෙන් රසකරලා අඹරපු බයිලා
      මේවා බයිලා
      මගේ ජිවිතයේ රස රදන්න කියනා බයිලා

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  2. ජනක says:

    මෙන්න ආවා අලුත් ම අලුත් විනෝද සාගරේ හෙවත් නවතම ඇන්දීම
    මේපාර දුවන්නේ අලුත්ම අලුත් නාට්ටියක්

    අන්දන රජා
    හැබැයි මේපාර ඔක්කොම එළියේ
    දැන් අපි දන්නවා බුවා කවුද කියල

    • Sellan Lama says:

      Kotharam keliyath asthi deka eliye !

    • ජනතාව says:

      වැඩිය ඕනේ නෑ…… කියන කිසි දෙයක් කරගන්න බැරි වෙච්ච එකේ මේක වත් කරයිද කියල බලමුකෝ……..

  3. anil ..R... says:

    He has no desire to ever leave the presidency, just listen to the conditions he is adding for him to leave, those will never happen!

    But he is definitely destroying the respect and the prestige of the office.

  4. Sepala says:

    Mr. President if you gong to put all corrupted politicians into the jail, keep in mind that you yourself also among them. After first Bond Scam happened and before Dew Gunasekara report submit to the Parliament, you dissolved Parliament to protect Ranil W. And that is a criminal act. Now you screaming on the stage just to misguide the people to protect your voter base. You and Ranil acting on a new Drama. Don’t think you and Ranil can decieve people all the time. Get Lost!.

    • kith says:

      After 3 yrs of service people know who he is. He can’t deceive people with this type of drama. If you want to protect your name get lost without wasting time taking nonsense.

    • රාහුල මල්ලී says:

      100% truth Mr Sepala…

  5. Suba Anagathayak says:

    අම්මට සිරි, මෙන්න මේ මිනිහා අදින්න හදන දුර!! ඔක්කොම අල්ලලා නඩුත් අහලා හිරෙත් දැම්මට පස්සෙත්, තවත් කාලයක් බලාගෙන ඉන්න එපායැ හොරු පොලව පලාගෙන අපාගත වෙනතුරු මේ යකාට ජනාධිපති තනතුර අත ඇරලා දෙය්යනේ කියලා ගෙදර යන්න! කෝ මේ චම්පා? එවන්නද වම් බටු ගෙඩියක්වත්?

  6. Don says:

    Maithree loka undaya kapati raja.

    Mahinda gen appa kaka giye.

  7. අලුත්ම නාටකය මහජනයා 2014 දී ගොනාට අංඳපු ලෙසම නැවතත් ගොනාට ඇංඳවීමට අලුත්මතිර රචනය දතාගෙන් හරි පුතාගෙන් හරිවෙන්න ඇති මෙදාපාර ගොන් ජනයා ඇංඳගත්තොත් ඔලුවෙන්ම තමයි කලිසම අංඳින්නේ මේවා චංඳ ගුංන්ඩු???ආප්පයකා කෙලිය එකේ අලුත්ම බනිස්ගෙඩිය​???

  8. sky says:

    Mr.President Please go home …..We need not want you as our leader please go home

  9. Rajasinha says:

    Aney hitan what about Russian war ship commission of 4000 dollars with Kili Maharaja? Eka dooshanaya neweida? Who is responsible for that corruption?

  10. පල්ලෙවත්ත ගමරාලලාගේ යාපා සිරිසේන says:

    ඊට කලින් ආප්පයක් කාලා, චු කරලා එන්නං හිටන්.

  11. abhimani says:

    මෙයා මොකද මෙච්චර වේගවත් වෙලා. හැබැයි බැඳුම්කර හොරා ඉන්න තැන බලු කුක්කා වගේ. අපිව ද බය කරන්න හදන්නේ?

  12. රොන් says:

    යන මිනිහ කිය කියා ඉන්නේ නැ යනවා. තමන් යනවද ඉන්නවද කියල තීරණයක් ගන්ට බැරි කොන්ඳක් නැති මේ අමනයා කොහොමද රට පාලනය කරන්නේ?

  13. ගමරාල says:

    සේපාල මහත්තයෝ… ඔයා ඉංග්‍රීසියෙන් දාපු කමෙන්ට් එක සිංහලෙනුත් පුළුවන් නම් දාන්න… හැබැයි එහෙම දැම්මත් මේ ශ්‍රී ලංකා කාර ගොන් බූරු හැතිකරේට ඕක තේරෙන්නේ නෑ… තවමත් නිල් පාල කොඩිය අරන් වනනවා….

  14. NAK says:

    Mr.President you too go inside a cell and close the door then you can call it a full clean up!!!

  15. sunny says:

    you also need to go behind bars about Russian navy ships and givng radio station licences to maharaja

  16. Kings says:

    දැන් ආප්ප සෙල්ලම වලංගු නැහැ. මේ රඟ දක්වන්න පටන් ගත්තේ අලුත්ම නරි නාටකයයි. ඡන්ද දායකයනි. කල්පනාවෙන් නරඹන්න. ඇහුම්කන් දෙන්න. හැබැයි ‍රැවටෙන්න එපා.

  17. Nimal R says:

    In Australia, there is a case against a former minister who requested a bribe (Rs25 lakhs) from a company named SMEC. It has been proved and can Sirisena punish that person first.

  18. this sakkili gramasevaka parayah balusena is the No1 LIAR in the world…..mu kata ariyoth kiyannema boruwak para balla pala apyata.

  19. Lapaya says:

    Dan munge අතුලෙත් ගැට පිටත් ගැට Polleth gata. Puketh gata. Yana ena man naha.

Main News