ජනපතිගෙන් පොලිස්පතිට කුණු බැණුම්.. පොලිස්පතිත්, පොලීසියක් වෙනස් කල යුතු බවත් කියයි..

October 3, 2018 at 9:20 am | lanka C news
ජනපතිගෙන් පොලිස්පතිට කුණු බැණුම්.. පොලිස්පතිත්, පොලීසියක් වෙනස් කල යුතු බවත් කියයි..

පොලිස්පතිගේ නොමනා වැඩකටයුතු නිසා තමන් හා අගමැතිවරයා වැඩිපුරම බැණුම් අසනා බව ජනාධිපතිවරයා ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා දැඩිව විවේචනය කරමින් සදහන් කර තිබේ.

මේ නිසා පොලිස්පතිවරයාත් පොලිස් දෙපාර්තමේන්තුවත් ඉක්මනින්ම ප්‍රතිසංවිධානය කළ යුතු යයිද ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ.

පොලිසියේ සමහරුන්ගේ විනයන් පිරිහි ගොස් ඇති බවත් හික්මීමද නැතිව ගොස් ඇති බවත් වහා එය නිවැරදි කල යුතුව ඇති බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

14,697 Viewers

10 Comments to “ජනපතිගෙන් පොලිස්පතිට කුණු බැණුම්.. පොලිස්පතිත්, පොලීසියක් වෙනස් කල යුතු බවත් කියයි..”

  1. Point Blank says:

    පොලිසිය පාතාලයන්ගේ,ප්‍රයිවර්ට් බස් කාරයන්ගේ,කුඩු ගංජා ප්‍රවාහනය කරන්නන්,ගණිකා මඩම් කාරයන්ගේ කුලී හමුදාවක්.ගොරකා දඩමස් කරනවා.
    මේ කුලී හමුදාවට ජනතාවගේ මුදලින් පඩි ගෙවන්න එපා.අපරාධ බෝ වෙන්නේ මේ අය නිසයි.

  2. Cause & Effect says:

    These buggers deserve all those blames. They blamed MR for all what happened under MR.

  3. fernando says:

    these are not to discuss at cabinet meeting or elsewhere public meeting. Just take action without issuing statement everyday.

    • Asaranaya says:

      අම්මද බොල ආප්පයාගෙ හඩු! බොරුවට පුක උඩදාන්නේ නැතුව මොකක් හරි කරලා පෙන්නපන් බන්

  4. භාවනා කලාද සර් අද උදෙත් බැරි උණා නම් හෙට කරන්නා. says:

    භාවනා කලාද සර් අද උදෙත් බැරි උණා නම් හෙට කරන්නා. පොලිපප්ති නිදුක් වෙත්වා……

  5. සර් මන් ඩිප්ස් කීයක් ගහන්නද? කියන්ඩ සර්... says:

    සර් මන් ඩිප්ස් කීයක් ගහන්නද? කියන්ඩ සර්…උද පන පන ගහන්නම් සර්. මැරෙන්නද හදන්නේ?

  6. peedithaya says:

    polciya desapalanayen iwath karanna. balaya reka ganna ranil policiya saha ratama winasa karanawa. RAHASIN LOKKANTA KATHA KARALA RAIL NIYOGA DENAWA ranil horek niheenayek kooti ganan deela ape salli car gatta munta plane ekedeema wede wenawa SURE

  7. Hewage says:

    Piliyandala police OIC behind all criminal activities in the area including illegal garages protection.

  8. david milibanda says:

    Remove the Police from Politics or remove politics from the Police?
    Appoint M.R.latiff as IGP and keep the STF & Anti- drug Unit under him as well.

  9. යකෝ ඕක අතන මෙතන කියට ඕනෙය..රතනය වගේ says:

    යකෝ ඕක අතන මෙතන කියට ඕනෙය….පවුලට නම් කමක් නෑ කොරනවා නම් කොරනවා.. නැතිනම් කජි කඩපන් අය්යේ.

Main News