ජනපතිගේ අවසන් පදවිප‍්‍රාප්තිය හෙටයි.. ලබන ජනවාරි 08 වැනිදාට පෙර ජනාධිපතිවරණය ස්ථිරයි..

January 7, 2019 at 10:40 am | lanka C news
ජනපතිගේ අවසන් පදවිප‍්‍රාප්තිය හෙටයි.. ලබන ජනවාරි 08 වැනිදාට පෙර ජනාධිපතිවරණය ස්ථිරයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම ධුරයට පත් වූ හෙටට වසර 04ක් සපිරේ.

ඒ නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර ඇත.

19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05කි.

ඒ අනුව මේ වසරේ ඔක්තොම්බර් නොවැම්බර් වන විට ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කල යුතුය.

එනම් හෙට දිනයේ පැවැත්වෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මෙම ධුර කාලයේ අවසන් පදවි ප‍්‍රාප්ති සැමරුමයි.

19,675 Viewers

6 Comments to “ජනපතිගේ අවසන් පදවිප‍්‍රාප්තිය හෙටයි.. ලබන ජනවාරි 08 වැනිදාට පෙර ජනාධිපතිවරණය ස්ථිරයි..”

  1. Nalaka says:

    ජනාධිපතිගේ අවසන් මාස 12 හෙටින් ඇරඹේ…!
    සියලු ධූර තාවකාලිකයි…කතානායක, අගව්නිසූරු, ජනාධිපති ඇතුලු සියලු ධූර තාවකාලිකයි..!

    • Donald Isuru Wilegoda says:

      I agree but some people think they have permanent leadership in the UNP and/or opposition!

    • චන්දිමා කරල්ලියද්ද says:

      අපගේ ජීවිත කාලයත් තාවකාලිකයි යන බව තේරුම් ගන්නවානම්, මේ ප්‍රශ්ණ කිසිවක් ඇතිවන්නේ නැහැනේ?

    • U.N.J.V.P says:

      Ranilge paksha nayakathwaya hara.

  2. Gamini says:

    ජනාධිපතිවරණය අහෝසි කිරීමට මෛත්‍රී යටින් වැඩ…නැවත ජනාධිපතිවරණය ක් නෑ….සමානුපාතික චන්ද ක්‍රමය තිබියදී ජනාධිපති පාලන ක්‍රමය සංශෝධනය කිරීමෙන් සුලු ජාතින් විසින් රට පාලන කිරීම අරඹයි..

  3. susi says:

    ඔබ තුමා නැවත වරක් ජනපති වී රනිල් ඇතුළු හොර රැල ගෙන් මේ රට බේරා ගත යුතුයි.

Main News