“ගිලෙන රට ගොඩගත්.. මහා යුග පුරුෂයා..” ජනපතිගේ දෙවැනි පදවිප‍්‍රාප්තියට තේමා ගීතයක්..

January 8, 2017 at 12:00 pm | lanka C news | ලංකා සී නිවුස්
“ගිලෙන රට ගොඩගත්.. මහා යුග පුරුෂයා..” ජනපතිගේ දෙවැනි පදවිප‍්‍රාප්තියට තේමා ගීතයක්..

අද දිනට යෙදී ඇති ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දෙවැනි පදවිප‍්‍රාප්තියට සමගාමීය තේමා ගීතයක් එල් දක්වා තිබේ.

එය නම් කර ඇත්තේ ‘සත්‍යයේ මිනිසා.. යුක්තියේ මිනිසා..ගිලෙන රට ගොඩගත්.. මහා යුග පුරුෂයා..’ නමිනි.

25,938 Viewers

69 Comments to ““ගිලෙන රට ගොඩගත්.. මහා යුග පුරුෂයා..” ජනපතිගේ දෙවැනි පදවිප‍්‍රාප්තියට තේමා ගීතයක්..”

  1. nimal says:

    RATA KEWA…RATA KEWA …….RATA KEWA !!!!!!!C

    • ලසන්ත says:

      ‘යුගේ යුග පුරුෂයා ”
      මේක හරියට සමාන වෙන්නේ බලයට ආපු ගමන් අර ඔබාමා කියන මිනිහට නොබෙල් සාම තෑග්ග ලබල දුන්නු එකට “උදා කරපු සමයක් නෑ නමුත් තෑග්ග ලැබුනා .
      ඔයත් කොටපු කෙන්ගෙඩියක් නෑ නමුත් “යුගේ යුග පුරුෂයා ”
      නිකන් මේ සින්දුව අහනකොට අපිටත් අහක ඉඳලා නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ .
      මහින්දටනම් මිනිස්සු මහරජතුමාණෙනි කියල කිව්වේ එතුමා මෙරටේ මිනිස්සු දශක තුනක් තිස්සේ විඳපු ත්‍රස්තවාදී උවදුර විනාශ කරලා ලංකාව එකකොදියක් යටතේ එක්සේසත් කලාට පස්සේ .ඔබතුමා කොලේ මොකද්ද ?

      තමුන්ට කවදාවත් ලංවෙන්න බැරි තමුන්ට කවදාවත් ලබාගන්න බැරි
      නම්බු නාම ,මට්ටම් ගැන සින්දු ලියවාගෙන ඒවා කියව ගන්න ලජ්ජා නැද්ද ජනාදිපතිතුමෝ ?
      ඔන්න තමුන් මේ විකාර සින්දු මුකුත් නැතිව කිසිම උත්සවයක් නැතිව මේ අවුරුදු දෙකේ සැමරුම තිබානම් තමාට දවසක මිනිස්සු ලවා ඔය “යුග පුරුෂයා ” කියන නම්බු නාමය ලබා ගන්න තිබුනා .මහින්දව රජතුමා කියල පට්ට ගහලා එයා ලියපු සින්දු ගැන ඔයාගේ වන්දිබට්ට කොල්ලෝ සෙට් එක ලවා පට්ට ගහලා දැන් ඔයාත් මාර නැගල යන සින්දුවක් මිලියන් ගානක් වියදම් කරලා අර යහපාලන කළා හිපාටුවෝ ලවුවා හදවාගෙන ලජ්ජා නැතිව ඕක ටීවී එකේ දැම්මම
      ඔයාට චන්දෙ දුන්නු හුජ්ජ කොල්ලන්ට අපි නොන්ඩි කරනකොට උන් අන්ත අසරණ වෙනවා ජනාදිපතිතුමෝ .
      එනිසා ලබන පාරවත් මේවාගේ විහිලු සින්දු කවටකම් කරනඑක නවත්වගන්න රට රකින සියලු දෙවියන්ගේ පිහිටෙන් හැකිවේවා කියල සියලු දෙනාම් ප්‍රාර්ථනා කරමු

      • indika says:

        ඇත්ත නේද මල්ලි මමත් දැනුයි දැක්කේ බලන්නකෝ ජර්මනියේ ගිහිල්ලා හමුදා ආචාර පෙළපාලිය පරික්ෂා කරන්න ඇන්ජලා මාකල් එක්ක අපේ මයිත්‍රී යන උජාරු ගමන (ඇන්ජලා යන්නේ දෙකට නැවිලා නිකන් බටකොලආච්චි වගේ ).උඩු රැවුල තිබුනානම් ඒ යන විදිය හරියටම අර කලකට පෙර ඒගොල්ලන්ගේ රටේ හිටපු මහා අසහාය නායකයා හිට්ලර් ද කවුද වගේ නේද පෙන්නේ ?
        ඉතින් අද මේ වසර දෙකක් පිරෙන දවසේ අපි මේ රටේ ඒ අසහාය යහපානලයට චන්දෙ දුන්නු මිමෝ වශයෙන්.. සොරි මිනිස්සු වශයෙන් ආඩම්බර වෙන්න ඕනා නේද අපුරුවට තිබුණු මේ රටට මේ වගේ අසහාය තත්වයක් උදා කලාට

      • SALMAL says:

        You can fool some of the people all of the time and all of the people some of the time, but you can only make a monkey out of the voters every four years!
        Wake up SINHALESE FOLKS Wake up protect our motherland

        • Ruwan says:

          Salmal We protect out land on January 08 from Rajapaksha if their rule continues there wont be a island called sri Lanka it would be definitely renamed to Rajapaksha island please remember that

          even hambanthotha port, if Mahinda sold to china you all will be silent and accept that is correct, Mahinda lease colombo new port to china at that time you all supported please remember that as well.

          • Saman says:

            Ane bola parayo, dan me kaalakanni yahapaaluwo nisaa me rata indian cheena american saha araabi kolani keepayak wegena yana ekata wediya Rajapaksha island ekak welaa hari me rata eka ratak widiyata thiyena eka daahen sampathak.

          • fass says:

            This is why we call you “Pol Booruwa”

  2. sira says:

    Mata mokenda hinaa wenna kiyanne?

  3. Sam says:

    ගොන් හිසක් සහිත පඹයෙක් සහ යුග …… වී යුග ගණනාවකටම සෑහෙන්නට රටට කෙලවීම සමරා ලොව විශාලතම පඹයා නිර්මාණය කර ගිනස් වාරිතාවක් තබමු !

    • asaranaya says:

      ගොන් හිස හොවා ගෙන පඹයා රට කෑවා,
      කඩුව බැරිව රානිලයට යට වූවා,
      බැරිනම් කරන්නට දාලා පල බූවා,
      ගඳ ගස්සනවා තවමත් මේ උරලෑවා.

      • JOY says:

        Look at him …. most evil stupied leader in Srilanka …The fool shouts loudly, thinking to impress the world.
        What a joke ? President please Resign & go home

  4. Api goviyo says:

    Polonnaruwey Pacha Bahu !

    • Sihala Yaka - සිහල යකා says:

      මේ සින් දුවේ පෙන්නෙන්න කරපු දෙයක් හොයා ගන්න නැති නිසා පුරාණෙ රජවරු හදපු දාගැබ් පෙන්වනව​.
      වත්මන් කාලෙ ඒව දාන්න විදියක් නෑ.
      ඔක්කොම තියෙන්නෙ මහින් ද ගෙ කාලෙ වැඩනෙ රට පුරා හැමතැනම​.
      පහත් පසුබිමක් සහිත උනාම ඔහොම තමයි. ​විළිලැජ්ජාවක් නැ.

      • ජුවන් says:

        අන්න මචන් ඇත්ත කතාව .මමත් මෙයා ගැන හැමදාමත් කියන්නේ ඕක තමයි
        “පහත් පසුබිම ” අනිවායෙන් මිනිස්සු ඉතාම නිර්ලජ්ජා මිනිස්සු බවට පත්කරනවා

  5. කොසොල් says:

    කළගුණ නොදත් ජාතියකට වැරදුනු දිනය..

    • VASANA says:

      දෙවැනි පදවිප‍්‍රාප්තියට තේමා ගීතයට අඩු, ජර්මනියට ගිය අවස්ථාවේ කොටි කොඩි අරන් ඔහුගේ නැවතී සිටි හෝටලේ ඉදිරිපිට සිටි කොටින්ට, සිරිසේන දැත් එකතුකර වැද සිටි ජායා රූප ටික නොදැමීම තමයි … සිරිසේන එදා කල ඒ පහත් ක්‍රියාව සිංහලයෙක් කෙසේනම් ඉවසන්නද ?අපේ රණවිරුවන් දහස් ගණනක් මැරූ ඒවාට සහය දුන් දෙමල LTTE ත්‍රස්තවාදීන් ඉදිරියේ ඔහු ආචාර කරමින් මෝඩයෙක් වගේ බලා සිටියා …රටටත් ලැජ්ජාවක් ..එය සමාව දිය නොහැකි පාවාදීමක් ….එදායින් පසු මුළු යුරෝපයේම LTTE සංවිධාන වල දමිලයින් ජය පැන් බොමින් සිංහලයින් සමච්චලයට ලක්කරණ ආකාරය ඔහු නොදන්නවා විය හැකියි ….මෙවැනි පාවාදෙන්නෙක් අපේ රටේ නායකයා ලෙස සිටීමත් රටේ අවාසනාවකි

  6. fernando says:

    Vililajjawe baha
    Mechchara ratata kelewelath
    Prasasthi gee kiyannath eun innawaney

    • ජුවාන් says:

      ලජ්ජා වෙන්නේ මොකටද ?මහින්දට බටහිර රටවල් හිටියද දැන් බලනවා මයිත්‍රී එක්ක එකට යන්න කවුද ?ජරුමනියේ ඇන්ජලා මාර්කල් නේද ?මහින්ද එක්ක යයිද ඔහොම ?මහින්දට රැජිනගේ අත ඉඹින්න ලැබුනද ?අත්මේස් නොදා ?
      මහින්දට ඉන්ගලන්තේ අගමැති කාර් එකේ දොර ඇරියද? මහින්දගේ ඔලුව අතගෑවද ඔබාමා ?
      මයිත්‍රී වාසනාවන්ත උනා නේද ඒවා ලබාගන්න .අපිට සිංහලයන් හැටියට ආඩම්බරයක් නැද්ද ?ඇයි පක්ෂ කන්නාඩි දාගෙන බලන්නේ ?

      • pura vasiya says:

        මහින්ද උන් පස්සෙ යයිද​?කොටි නසන්න උන් උදව් කලාද​?
        නැසූ කොටිනට පණ දෙන්නට උන් අතකොළුවක් කර ගන්නේ කාවද​?
        එසේ කරනා උන්ට හිස නමනා එකෙක් අපට ඕනෑද​?
        බත් වෙනුවට තණ බුදිනා නුඹලාටත් නුඹලාගේම රැහේ රජෙක් සිටීද​?

      • සිං ගොරා says:

        ඔබාමා අත ගෑවේ ඔලුව නෙවෙයි බං අං දෙක.

        • ජුවන් says:

          අන්දෙක හරි අතගෑවේ ඔබාමානේ මචන් .ඊටපස්සේ අත්මේස් නොදා අතට අත දුන්නේ ඔබාමා .මහින්දට දුන්නද ?ඊටපස්සේ ඕවල් කාමරේ ඇතුලේ ඔබාමා මොනවහරි තව දුන්නද කියල දන්නවද ?අර මොනික ලෙවින්ස්කිටත් ඕවල් කාමරේ ඇතුලේ බිල් ක්ලින්ටන් ගොඩක් දේවල් දුන්නා
          කෝ මහින්ද වාසනාවන්ත උනාද ?රැජිනගේ අත්මේස් නොදාපු අත අල්ලලා බලන්න ලැබුනද ?රැජින එක්කන් ගිහිල්ල පෙන්නුවනේ අර රත්තරන් කෙඳි මම කිව්වේ මහා රැජිනගේ අර රාජකීය අස්ස ඉස්තාලේ රත්තරන් කෙඳි තියෙන අස්සයෝ .කෝ මහින්දට ඒ රත්තරං කෙදි දකින්න ලැබුනද ?උඹලගේ ඉරිසියාව පාට කන්නාඩි

  7. Anura says:

    Redda thma

  8. Champa says:

    සින්දුව නම් ලස්සණයි. අහසින් මහ පොළොවට බැහැපු එකත් හොඳයි. හැබැයි මේ කියන දේවල් නම් පහුගිය අවුරුදු දෙකට අදාළ නැහැ, ජනාධිපතිතුමා.

    මේ “තේමා ගීතයේ අරුත” අදින් ඇරඹෙන ඉදිරි කාලයට ඔබට මඟ පෙන්වන ආලෝකය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • MAHASONA says:

      අදින් ඇරඹෙන ඉදිරි කාලයට ඔබට මඟ පෙන්වන ආලෝකය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා….පුදුමයි Champa
      ඔබත් අපේ රට ජාතිය පාවාදෙන මේ නරුමයාට කඩේ යන එක ගැන …ඔහුට මග පෙන්වන ආලෝකය අපේ රටේ අදුරුම යුගය කාලය වනු ඇත ..රටේ විනාශය දැකීමට අවශ්‍ය නම් මේ දේශද්‍රෝහියාට සහය දෙන්න

      • හර්ෂණ says:

        පුදුම වෙන්න දෙයක් නෑ දැන් චම්පාගේ රුපාවතරණය ආරම්බ වෙලා හිමිහිට හිමිහිට අර දේශප්‍රේමියා දැන් බටහිර ප්‍රේමියෙක් වෙනවා ඉස්සරහට චම්පා හොඳ හොඳ කොමෙන්ට් ලියාවි හොඳට බලාගෙන ඉඳපන්

        • Champa says:

          හර්ෂණ

          “දැන්”? පිස්සුද? මම දැන් මාස 3ක් තිස්සේ ලියන්නේ මෙහෙම. ඉස්සරහටත් ලියනවා තමයි. දේශපාලකයන්ගෙන් යැපෙන්නේ නැති නිසා මම මගේ ස්වාධීනත්වය පිලිබඳ කිසිම ප්‍රශ්ණයක් නැහැ.

      • sujatha says:

        මහසෝනා ඔබ හරියටම හරි. මෙයත් (Champa)මෛත්‍රීට කඩේ යන එක්කෙනෙක් වෙලානෙ. මාත් ඉස්සර නං මෙයාගෙ කොමෙන්ට් වොවරදවාම බලනවා. අනුමතුත් කරනවා.එන්ජී ඹ්ඕ එකකින් ගතමනාවක්වත් ලැබිලද දන්නෑ

        • Champa says:

          sujatha
          Micro Man
          somapala

          කඩේ යන්න ගත්තේ නම් ඔක්තෝබර් 12 ඉඳන්, හරියටම කිව්වොත් ඒකාබද්ධ විපක්ෂය රට වෙනුවෙන් සමගි වෙන්නේ නැති හේතුව දැන ගත්තට පස්සේ.

          රනිල්ට කඩේ යන උන්ට මං තවදුරටත් සහයෝගය දෙන්නේ නැහැ කියලා එදාම කිව්වා. ඒකාබද්ධ විපක්ෂයෙන් අයින් වුනේ දැනුම් දීලමයි. රනිල්ගේ රට විනාශ කරන ගමන ආපස්සට හරවනවා කියලත් මම කිව්වා. ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධ වීමයි, රටේ සම්පත් විකුණන එකට විරුද්ධ වීමයි, ETCA ගිවිසුමට විරුද්ධ වීමයි, කොළොඹ වරාය විකුණන එකට විරුද්ධ වීමයි මගේ සටන් පාඨ කියලා මම කිව්වා. ඒ වෙනුවෙන් මම මගේ සටන අදටත් ගෙනියනවා. රනිල් කරන දේ නවත්තන්න කියලා මම ජනාධිපතිතුමට මෙච්චර දවස් කිව්වා. හෙටත් කියනවා.

          ඕනෙම කෙනෙකුට සටනක් දිනන්න, තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් සටන් බිමට ගිහින් සටන් කරන එක. නැත්නම් කරුණු පැහැදිලි කරලා diplomatic approach එකකින් ඒ සටන දිනන එක. දෙකේම ප්‍රතිඵලය එකයි. ඒකාබද්ධ විපක්ෂය නොකරන සටන මම මගේ විදියට කරනවා. මම මේක දිනනවා. දැනටම මගේ සටන් පාඨ දෙකක් හොඳ පැත්තට හැරෙන්න පටන් අරන් තියෙනවා.

          රට වෙනුවෙන් අවුරුදු 26ක් වෙහෙස වෙච්ච විමල් වෙනුවෙන් වචන දෙකක් ලියන්න බැරි එවුන්, එනවා මට උගන්නන්න. ආයේ කිසි දවසක මම එකෙක්වත් වෙනුවෙන් වචන දෙකක් ලියන්නේ නැහැ.

          හුඟක් අය මාව ඒ ගොල්ලන්ගේ කඳවුරු වලට දාගෙන. මම දන්නෙත් නැහැ. ඒ කඳවුරු වල ඉන්න අය හිතනවා මං ලියන්න ඕනේ ඒ ගොල්ලන්ට ඕනේ විදියට කියලා. මාව පාලනය කරන්න හදනව. මම මේක මීට ඉස්සෙල්ලත් කීප සැරයක් කියල තියෙනවා. මම මොකාගේවත් පාවඩයක්වත් කුඩයක්වත් නෙමෙයි. ජීවිතේට දේශපාලකයන්ට පාවඩ එලලත් නැහැ, කුඩ අල්ලලත් නැහැ. ඉස්සරහට එහෙම කරන්නෙත් නැහැ.

          පෞද්ගලිකව මම කෙනෙකුගේ වරදට සමාව දෙන කෙනෙක්. සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නැහැ. මගේ ළඟ සමාව ගෝනි ගණන් තියෙනවා. සමාජයෙන් ගැරහුම් ලබන, අපහාස ලබන මිනිස්සු වෙනුවෙන් කතා කරන්න මම හරි කැමතියි. කිසි දවසක කාවවත් කොන් කරන්නේ නැහැ. වැරදි හදා ගෙන හරි මාර්ගයට එන්න, තමන්ට සිද්ධ වෙච්ච අතපසුවීම් තියෙනවා නම් ඒවා හරි ගස්ස ගන්න කෙනෙක් උත්ස්සහ කරනවා නම්, මම මට පුළුවන් තරමටත් වඩා දුර ගිහින් ඒ පුද්ගලයාට ධෛර්යය දෙනවා. ඊට පස්සේ මම එක පුද්ගලයෙක් හරි යහපත් කෙනෙක් කලා කියලා මට හුඟක් සන්තෝස හිතෙනවා.

          මම කිසි දවසක කාටවත් මට ඕනේ විදියට comment ලියන්න කියල නැහැ. මම උත්තර දීලා තියෙන්නේ මට අදාළ ඒවාට විතරයි. හැමෝටම තමන් කැමති ව්දියේ අදහසක් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. මිනිස්සුන්ගේ ස්වාධීනත්වයට මම හැමදාම ගරු කරනවා. ඒ නිසා මගේ ස්වාධීනත්වයට අනිත් අයත් ගරු කරන්න තරම් මහත්මා ගතිගුණ ඇති කියලා මම අපේක්ෂා කරනවා.

          හරිම පරණ සින්දුවක් මතක් වුනා Frank Sinatra ගෙ. ඒකේ කොටසක් නිකමට දාන්න හිතුනා.

          I’ve lived a life that’s full
          I’ve traveled each and every highway
          But more, much more than this
          I did it my way

          Regrets, I’ve had a few
          But then again, too few to mention
          I did what I had to do
          And saw it through without exemption

          I planned each charted course
          Each careful step along the byway
          And more, much more than this
          I did it my way

          Yes, there were times, I’m sure you knew
          When I bit off more than I could chew
          But through it all, when there was doubt
          I ate it up and spit it out
          I faced it all and I stood tall
          And did it my way

          • kaniya says:

            අන්න හරි චම්පා පනේ ඔයා වරදට සමාව දෙන බව අපිට තේරෙනවා රට කොටියට ලියල දුන්නත් රණවිරුවෝ හිරේ දැම්මත් මයිත්‍රීට ඔයා සමාව දුන්නා අන්න හොඳ ලක්ෂණයක් .ඔයාගේ ඔය සමාව ගන්න ගොඩක් ගෙවන්න ඕනද ?

          • සුජිත් says:

            උඹලට තේරෙන්නේ නෑ මේ නාහෙන් ඇඩිල්ලෙන් චම්පා අදහස් කරන්නේ මෙච්චරයි
            එයාට ඕනා විදියට ලියල මිනිසුන් හිතන විදිය එයාට පුළුවන් විදියට වෙනස් කරන්න දෙන්නලු .
            එයා ලියන ඒවාට මේ අනම් මනං ලියල එයා ගානට වෙනස් කරගෙන එන මිනිසුන්ගේ හිත කඩන්න එපාලු.
            ඇයි එන්ජිඕ එකෙන් ගෙවන ගාන අරගෙන ඒ මනුස්සයාව මහන්සි නොකර කොමෙන්ට් ලිය ලියා එයාගේ කාලේ කන විදියට වැඩ කරන්නේ උඹල ?

          • Champa says:

            Kaniya

            රනිල් රට තාම කොටියට ලියලා දුන්නේ නැහැ. ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් ඒක කරන්න යනවා. President ට ලියන්නේ ඒක නවත්තවන්න. ඒ එක පැත්තයි. අනිත් පැත්තෙන් විමල් ඊට විරුද්ධව කරන සටනට වෙනදා වගේ මගේ සහයෝගය දෙනවා.

            රණවිරුවෝ හිරේ දැම්මට විරුද්ධව මම එදත් අදත් ලියල තියෙනවා. හෙටත් ලියනවා. හැබැයි ඒ කොයි තැනකවත් kaniya කියලා කෙනෙක් රණවිරුවෝ වෙනුවෙන් ලියපු එක comment එකක් මම කවදාවත් දැකලා නැහැ.

            මගේ සමාවට ලොකු වටිනාකමක් තියෙනවා තමයි. රනිල්ගෙන් රට බේරලා දුන්න දවසට, ඒ සමාව රට තරම් වටිනවා.

          • Champa says:

            අපෝ නැහැ මම කොහෙවත් කියලා නැහැ මට විරුද්ධව ලියන එක නවත්තන්න කියලා. මම කිව්වේ මම එක එකාට ඕනේ විදියට එක එක කඳවුරු වලට ඕනේ විදියට ලියන්නේ නැහැ කියලා. ස්වාධීනත්වය කියන එකෙන් අදහස් කලේ ඒක. මේකේ ලියන හුඟක් අයට වගේ මට Master කෙනෙක්වත් පක්ෂයක්වත් නැහැ. ඒ නිසා එයාට හානියක් වෙයි, එහෙම නැත්නම් පක්ෂෙට හානියක් වෙයි කියලා මම හිතන විදිය වෙනස් කරන්න මට කිසි ඕනේ කමක් නැහැ. I am my own master. රට පාවලා දෙන රනිල්ට support කරන හැමෝටම පහර දෙනවා.

            නහයෙන් අඬන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මම හුඟක් කාරුණිකව තමයි කතා කරලා තියෙන්නේ. Mind your own bloody ……..ing business කියලත් මට ලියන්න පුළුවන්.

            NGO වලින් සල්ලි ගන්නවා කියන එක ගැන මට වගේ වගක් නැහැ. තමන් කැමති කැමති දේවල් හිතන්න ඕනේ කෙනෙක්ට අයිතියක් තියෙනවා. කවුරුහරි මට ගෙවීමක් කරනවා කියන එක මට අලුත් කතාවක් නෙමෙයි. මම ඕක මීට කලින් අහලා තියෙනවා. මම ගිය අවුරුද්දේ මෙතැනයි වෙන තැන්වලයි මහින්ද ගැන ලියන කොට, ඒ කාලෙත් සමහරු ඇහැව්වා මහින්ද මට කීයක් දෙනවද කියලා rebuttal එකකට. මඩ, අවලාද, චරිත ඝාතන, මර්දන කරන්නේ තමන්ට වඩා තමන්ගේ ප්‍රතිවාදියා ශක්තිමත් නිසා. මිනිස්සුන්ගේ දුර්වලකම් වලට මම අනුකම්පා කරනවා. මගේ කිසි අකමැත්තක් නැහැ, ඕනේ කෙනෙක් මට විරුද්ධව ලිව්වට. ඇත්තම කිව්වොත් මම කැමතියි එහෙම ලියනවට.

            Quote: “….එයා ගානට වෙනස් කරගෙන එන මිනිසුන්ගේ හිත කඩන්න එපාලු…..” Unquote:

            මටත් පුදුම හිතුනා මේ කතාවට නම්. මිනිස්සුන්ගේ හිත දැනටම වෙනස් වෙලාද? ඇත්තම කියන්න මම තාම එහෙම ලියන්න පටන් ගත්තේ නැහැ. ඒ මොකොද කිව්වා නම්, ජනාධිපතිතුමාගේ පැත්තෙන් improvement එකක් මම තාම දැක්කේ නැති නිසා. මගේ සටන් පාඨ දෙකක් හොඳ පැත්තට හැරී ගෙන එනවා විතරයි. තාම හරි ගිහින් නැහැ. ETCA එක June වෙනකම් “කල් ගිහින්” තියෙනවා. මගේ සටන් පාඨ ඔක්කොම දිනපු දවසට ඒ කියන්නේ රට විනාශ කරන පනත් ටිකයි, දේශපාලන දඩයමයි, රණවිරු දඩයමයි නතර වෙච්ච දවසට තමයි මම මිනිස්සුන්ට ලියන්න පටන් ගන්නේ. (එතකම් ඉවසලා ඉන්න හොඳද. දැන්ම කලබල වෙන්න එපා. තාම චන්දෙකුත් නැහැනේ. ජනාධිපතිවරනයකදී මම support කරන්නේ ගෝඨාභයට).

          • Champa says:

            මේ උඩ comment එක සුජිත් ට දීපු උත්තරේ.

      • somapala says:

        champa වත් දැන් විස්වාස කරන්න බෑ. පුදුමයි හිතාගන්නවත් බෑ මටනම්. පිටිපස්සෙන් පිහියෙන් ඇනපු පාහරයට අනුකම්පා කරන්න මෙයාටත් ඔලුව අවුල් වෙලා වෙන්නැති.

      • Micro Man says:

        ඒක නම් ඇත්ත Mahasona & හර්ෂණ මූ වගේ රට කාපූ දේශද්‍රෝහී ජනාධිපතිවරයෙකුට තම ආශිර්වාදය පුද කරමින් ඔහුට සහය දීමට කටයුතු කරන Champa ගැන මටත් හරිම පුදුමයි.Champa එක්කෝ‍ ඟගක නාන්ඩ ගිහින් දිය සුළියකට අහු වෙලා යාන්තම් දිවි ගලවා ගෙන ඒ කැරකුණු පාරට මොළෙත් අංශක 360 ක් අනෙක් අතට කැරකිලා. එහෙමත් නැතිනම් මොකක් හරි යහපාලන ගුලියක් කලා.නැත්නම් හත් දෙයියනේ මෙහෙමත් වචන වෙනස් කරන්ඩ පුලුවන්ද.අපට නම් විලි ලැඡ්ඡාවේ බෑ.

        (මැය දිනක් මට රිප්ලයි එකක් දමමින් කියා තිබුණා මම සිරිසේනට ඡන්දය දීපූ එකෙක්,බොරුවට දේශප්‍රේමීත්වයක් මවාගෙන මෙතන කමෙන්ට් කරනවා කියලා.එහෙත් දැන් නම් මටත් තේරෙනවා ඇත්තටම සිරිසේන ඡන්දය දීලා පැඳුරු වගේ දිඟ කමෙන්ට් ලියන මැය මොනවගේ කෙනක්ද කියලා.)

        Champa රට ජාතිය පිළිබඳව බොහෝ ලෙන්ගතු අයුරින් තම අදහස් ප්‍රකාශ කළ ඔබ වැනි කෙනෙකු මෙසේ හාත්පසින්ම වෙනස් වූ චරිතයක් බවට වර්තමානය වන විට පත් වෙමින් සිටිනුයේ ඔබත් යහපාලන රජයක් උදෙසා 2015 ජනවාරී 8 වනදා යහපාලනයට කතිරය ගැසූ නිසා නේද…?

        • නුතන දොන් ජුවන් says:

          මචන් මේ වෙබ් අවකාශයේ කුමන්ත්‍රණ තියෙනව ,මුලින්ම දේශප්‍රේමියා වගේ ලියනවා අපි අදහන දේශපාලකයන්ට ඒගොල්ල අපිටත් වඩා ආදරෙයි කියනව අපිත් ඉතින් මේගොල්ලන්ව වර්ණනා කරනවා ඒගොල්ලන් ගේ අදහස් අපිත් වැළඳ ගන්නවා ඊටපස්සේ ඒගොල්ලන්ගේ ඉලක්කගත කාලය එනකොට හිමිහිට හිමිහිට ඒගොල්ල අපිවත් ඇදගෙන අර අදහස් හිමිහිට වෙනස් කරමින් ලියනවා අපිත් නොදැනුවත්වම අනේ චම්පා කියන්නේ ඇත්ත කියල අපේ අදහසුත් වෙනස් කරගන්නවා .(මේ වගේ උත්සාහ කරන්නේ opinion leader කෙනෙක් වෙන්න )ඕක වෙන්නේ ඔන්න ඔහොමයි .තමුන්ගේ නම ගැන ඔච්චර උනන්දු වෙන්නේ එකයි .බ්‍රෑන්ඩ් එකක් හදාගෙන ඒ බ්‍රෑන්ඩ් එකෙන් තමයි අපිට කෙළවන්නේ රටට කෙළවන්නේ .අද අන්තරජාලය ඉතාම වැදගත් මිනිස්සුන්ට තමුන්ගේ තීරණ ගන්න අන්තර්ජාලය බොහෝ උපකාරී වෙන්ව .ඉතින් මේවගේ උන් දහස් ගානක් ෆේස් බූක් පිටු දහස් ගානක් මේසඳහා ක්‍රියාත්මකයි .ඇමෙරිකාව වියාපෘති සඳහා ඩොලර් මිලියන් ගණනක් ගෙවනවා කිව්වේ .මේකත් ඒවගේ වියාපෘතියක් වෙන්න බොහෝ ඉඩ තියෙනව .ඇස කන ඇරගෙන ඉන්න

      • Champa says:

        Mahasona

        මොකක්ද මම කියපු එකේ තියෙන වැරැද්ද? “පහුගිය අවුරුදු දෙකට නම් ඔය සින්දුව හරියන්නේ නැහැ ඒ නිසා ගීතයේ තේමාවට අනුව ඉදිරි කාලය රට පාලනය කරන්න” කියන එකේ වැරැද්ද මොකක්ද? නැත්නම් කියන්න ඕනේ රනිල්ට අවුරුදු දෙකක් රට විනාශ කරන්න ඉඩ දීල නිකම් හිටියා වගේ ඉස්සරහටත් නිකම් ඉන්න කියලද?

        දේශපාලකයෝ අන්දන අන්දන විදියට ඇඳ ගත්ත මිනිස්සු දැන් නැහැ. ඕනේ කෙනෙකුට තර්කානුකූලව හිතලා බලන්න මොලයක් තියෙනවා. ජනාධිපතිවරණයක් තියෙන්නේ 2020. එහෙම නොවෙන්න නම් ජනාධිපති මැරෙන්න ඕනේ. එතකම් බලාගෙන ඉන්න ගොඩේ මම නැහැ. රට හරි පාරට ගන්න කියලා කියන එකේ වැරැද්ද මොකක්ද? සමහර දේශපාලකයෝ වගේ තමන්ගේ පැවැත්ම උදෙසා මේ යන විදියටම රට තියා ගන්න මට කිසිම උවමනාවක් නැහැ. රනිල්ට ඕනේ විදියට රට විනාශ කරන්න දුන්නොත් 2020 වෙනකොට රටක් ඉතුරු වෙන්නේ නැහැ.

        රනිල්ට මම කවදාවත් කඩේ යන්නෙත් නැහැ, රනිල්ගේ ඇඟේ එල්ලිලා, රට පාවා දීලා හරි තමන් survive වෙන්න හදන මක්කන්ට කඩේ යන්නෙත් නැහැ.

      • nilantha says:

        චම්පා මහත්තයෝ.. මම නම් එකපාරටම කියන්න යන්නේ නැහැ උඹතුමා NGO සල්ලි අරගෙන පැත්ත මාරු කරන්න යනවා කියලා. උඹතුමා රටට ජාතියට ආදරය කරන කෙනෙක් කියලා මම තවමත් විශ්වාස කරනවා. හැබැයි මහත්තයෝ ඌරන්ගෙන් ගජ මුතු බලාපොරොත්තු වෙනවා කියන්නේ නම් මෝඩ වැඩක් වගේම විහිළුවක්. දැන් බලන්න හිටන් තුමා කලේ මොනවද කියලා. මුලින්ම තමන්ගේ බොහොම සමීප මිත්‍රයෙක් විදියට හිටපු මහින්ද මහත්තයාව පාවලා දුන්නා. ඊට පස්සේ තමන්ට නිකන්ම නිකන් ග්‍රාමසේවකයෙක්ගේ තත්ත්වයේ ඉඳලා ජනාධිපති තනතුරටම එන්න උපකාරී වෙච්ච තමන්ගේ පක්ෂය ඒ කියන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය පාවා දුන්නා. ඒකෙත් අන්තිම ජඩම පාවා දීම කලේ පහු ගිය මහ මැතිවරණයේදී. ඒක නිසා තමයි අර මහින්ද මහත්තයාට ලියපු ලියුම ප්‍රසිද්ධ කලේ. හිටන් තුමාට මහින්දට අගමැති කම දෙන්න අකමැතී කියලා කියන්න ඕන නම් ඒක පෞද්ගලිකව දන්වන්න ඕන දෙයක්. ඉතින් එහෙම දෙයක් ප්‍රසිද්ධ මාධ්‍යවලට දුන්නේ ඇයි? වෙන මොකකට වත් නෙවෙයි ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන්වයි ඡන්ද දායකයන්වයි අධෛර්යමත් කරන්න. ඒ කියන්නේ තමන් නායකත්වය දරණ තමන්ගේම පක්ෂය ඕන කමින්ම පරද්දන්න. ඇයි තව අන්තිම මොහොතේදී පක්ෂ මහලේකම් සන්ධානයේ මහලේකම් එහෙම මාරු කරපුවා.. ඉතින් ඒ වගේ ජඩ විලි ලැජ්ජා සහගත විදියේ පාවා දීම් කරපු මිනිහෙක්ව විශ්වාස කරන්න උඹ තුමාට ඇත්තටම පුළුවන්ද? උඹතුමා හිතාගෙන ඉන්න විදියට හිටන් තුමා හූ ඇන් පී ආණ්ඩුවයි පොනිලවයි පන්නලා මහින්ද මහත්තයා හරි ගෝඨාභය මහත්තයා හරි අගමැති කරලා ඒකාබද්ධ විපක්ෂයයි තව හූ ඇන් පියෙනුත් කඩා ගත්තු රටට ආදරේ කරන කීප දෙනෙකුයි එකතු කරලා ආණ්ඩුවක් පිහිටුවනවා නම් අපිත් බොහොම සතුටුයි. මොකද මේ හූ ඇන් පී කාලකණ්ණින්ට 2020 වෙනකල් ඉන්න ඉඩ දුන්නොත් ඊට පස්සේ මහින්ද ගෝඨා තියා මොකා ආවත් ගොඩ ගන්න වත් රටක් ඉතුරු වෙයිද කියන සැකය තියෙන නිසා. ඒත් උඹතුමාගේ ඒ අහිංසක බලාපොරොත්තුවත් හරියට නිකන් අර එළුවගේ මොකක්ද එක වැටෙනකල් බලාගෙන ඉන්නවා වගේ වැඩක් කියන එක මට කණගාටුවෙන් වුනත් කියන්න සිද්ධ වෙනවා. හරි කමක් නැහැ තමන් කැමති දෙයක් විශ්වාස කරන්න උඹතුමාට අයිතියක් තියෙනවා. අපි කවුරුත් ඒකට බාධා කරන්නේ නැහැ. ඒත් මම දැන් මේ කිව්වේ ඇත්ත තත්ත්වය. කැමති නම් පිළිගන්න. අකමැති නම් එපා. ඒත් මම බලා පොරොත්තු වෙනවා මෙතන සමහරු කියලා තියෙන විදියට උඹතුමා සල්ලි වලට හරි වෙනත් වරප්‍රසාද වලට හරි පැත්ත මාරු කරලා දේශද්‍රෝහින්ට එකතු වෙන එකක් නැහැ කියලා.

        • Champa says:

          මේක මම දැක්කේ දැන්. පොදු උත්තරයක් දැනටම ලියලා තියෙනවා.

          ඔය කියන දේ මට පිළිගන්න කිසිම අපහසුතාවයක් නැහැ. හැබැයි මට ඉස්සෙල්ල කියනවද ප්‍රයෝගිකව 2020ට ඉස්සෙල්ල ආණ්ඩුව පෙරලන්නේ කොහොමද කියලා. එහෙම කිසිම උත්සහයක් තියෙනවා කියලා පහුගිය අවුරුදු දෙකටම මම දැක්කේ නැහැ.

          අර NGO වලින් සල්ලි ගන්න කතාව දිගටම කියන්න. අයියෝ ඒ වගේ කතා ගැන මට වගේ වගක් නැහැ. මොකොද මමත් මට විරුද්ධ පැත්තේ අනිත් අයට ඔය කතාව කලින් කියලා තියෙනවා.

          • kate says:

            Anyway Champa, I also don’t like your attitudes. I have a long experience regarding humen being. Sirisena is a stupid, timid selfish person and he does not have any quality to rule the country. Also he has no experience or sufficient education to rule a country. Its pretty sure he want’ change and he does not know how to rule a country. With him, now our country is like a toy in a baby’s hand.

          • Champa says:

            Kate

            I don’t care what you or anybody else think about me. In fact, I never cared about what other people think about me. Individuals don’t matter to me. What matters to me is the country and its people.

            I do my utmost to make the President correct all the blunders made by Ranil. My efforts are not for any politician. I only think about people who suffer due to politicians’ tug-of-war.

    • Champa says:

      Rata paawa dena Ranilta mama kawadaawath kade yanne naha.

      Udin Ranilta wiruddhawa katha karalaa yatin oota rata paawaa denna udaw karanneth naha.

      Kiyanna thiyena de kelin kiyanawanaa. Karanna thiyena de kelin karanawaa.

      Waasiyata kawadaavath udaw karapu minissunwa paawalaa deelath naha. Nagga inimagata payin gahalawath, nagga inimaga kaatawath bili denna hadalawath naha.

      • Champa says:

        අයියෝ, මාත් මේක කියවන්න අමාරුයි. ඒ නිසා ඊයේ එවපු උඩ තියෙන එක ආපහු සිංහල අකුරු වලින් ලියන්න හිතුවා.

        රට පාවලා දෙන රනිල්ට මම කවදාවත් කඩේ යන්නේ නැහැ.

        උඩින් රනිල්ට විරුද්ධව කතා කරලා යටින් ඌට රට පාවා දෙන්න උදව් කරන්නෙත් නැහැ.

        කියන්න තියෙන දේ කෙලින් කියනවා. කරන්න තියෙන දේ කෙලින් කරනවා.

        වාසියට කවදාවත් උදව් කරපු මිනිස්සුන්ව පාවලා දීලත් නැහැ. නැග්ග ඉනිමගට පයින් ගහලවත්, නැග්ග ඉනිමග කාටවත් බිලි දෙන්න හදලාවත් නැහැ.

    • වොක්ස්වැගන් පෝනියා says:

      පසුගිය වසර දෙක වගේමයි ඉදිරි වසර තුනත් මොහු හිටියොත්?ඒ වසර දෙකේ කාබන් කොපියම ඉදිරියට,මග අඳුරුයි ගමන දුරයි ඉවර වෙන විට රට ඉවරයි.චම්පා ඔබට සිරි සැප​???

      • Champa says:

        වොක්ස්වැගන් පෝනියා

        Quote: චම්පා ඔබට සිරි සැප​??? Unquote:

        චා…….. මට තාම එහෙම එකක් හිතුනේ නැහැනේ. ඉස්සෙල්ල රටට සිරි ගැන තමයි හිතන්නේ. පස්සේ ඉතින් සැපට සිරිත් නරකම නැහැ.

    • Champa says:

      හැමෝටම පොදු එකක් ලියන්න කැමතියි. නියං කුරුල්ලන්ටත් වැහි කුරුල්ලන්ටත් එක විදියටම අදාලයි.

      කවුරුවත් මා ගැන හිතන විදිය ගැන මට කිසිම ප්‍රශ්ණයක් නැහැ. මම ඒවා හදන්න යන්නෙත් නැහැ. දිගටම මේ විදියට ලියන්න කියලා ඉතාම ඕනෑකමෙන් ඉල්ලනවා. ඒ මොකොද රනිල්ගේ කඳවුරේ මිනිස්සුන්ට මම ආයේ උත්තර ලියන්න කාලේ නාස්ති කරන්නේ නැති නිසා.

      මට විරුද්ධව ලියලා තියෙන කිසිම comment එකක රනිල්ව විවේචනය කරලා නැහැ. රනිල්ගේ කිසි වැරැද්දක් කියලා නැහැ. සෑහෙන්න පුදුම හිතෙනවා. NGO එකකින් වත් ගානක් ලැබුනද දන්නේ නැහැ නේද කට්ටියටම? අනේ කමක් නැහැ. ආර්ථිකයත් කඩා වැටිලා තියෙන එකේ, හුඟක් අයට ආර්ථික අමාරුකම් තියෙන්න පුළුවන්.

  9. dhathusena says:

    මට කියාගන්න බෑ හිනා යනව ඕයි…

  10. dhathusena says:

    ඉතාම සරලව…..ඔබ කරපු යුග මෙහෙවර…….ඔබ් එක්සේසත් කරපු රට……ඔබටම ගිය රට…..තියනු මැන පළාත් පාලණ මැතිවරණය……..දනෝ දෙයි උත්තර….

  11. anjanam devi says:

    labba thamaa.

  12. මම යම පාලනයට ජන්දෙ දුන්නෙ නම් නෑ හොද් says:

    විලි ලෑජ්ජයි…. පිස්සුද?????? හොදට තිබ්බ රට කෑවා.

    • asaranaya says:

      පත්තරේ තිබුනද හිටන් මම දැක්කේ නැහැනේ

  13. sureka says:

    ගිලෙන ගොඩගත්.. රට ගිලගත්.. මහා යුග පුරුෂයා..”

  14. sureka says:

    “ ගොඩගත්..රට ගිලගත්.. මහා යුග පුරුෂයා..”

  15. JON Bass says:

    ගොඩගත්..රට ගිලගත්.. මහා ( ) ka nathi පු (sa) රුpaයා..”

  16. Lasanthaj says:

    අහෝ දෙවියනි කිනම් අරුමයක්මයද ? කප්පරක් මුසාවන් දෙසා අතේ මාට්ටුව,බොරුවේ උපතක්ම වූ මිනිසා.තම ධූර කාලයේ මුල සිට මෙතුවක්ම වෛරයෙන් ද්වේශයෙන් ,දෙස් දෙඋල් දෙමින්,දගලමින් අසම්මත ගදගස්සන වැඩ කල මිනිසා, රට දැය සමය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන්කෙරූ සෙබළුන් සතුරන්ටම පාවාදුන් අධම මිනිසා, ……..

  17. PoorCitizen says:

    Confession of a depressed Grama Sevaka.

  18. nimal says:

    BAMBUWA BAMBUWA BAMBUWA…….,!!!!!!!

  19. lion says:

    මෛත්‍රී සහ මහින්දගෙ වෙනස ගැන පොඩි කොල්ලෙක් කිව්ව අපූරු කතාව

    https://www.facebook.com/101580643534909/videos/354880998204871/

  20. lion says:

    දින 100 යි, මගඩි ‍ගොඩයි…(ටොයියන් අනිවාර්යෙන් කියවන්න)
    දින 100 තුළ යහපාලන වැඩ 100 ක්. කොහොමද බලන්නකො මේ වැඩ?

    http://helawanshaya.blogspot.de/2015/04/100.html

  21. වොක්ස්වැගන් පෝනියා says:

    කලක් අප රටේ සිටි නායකයකු දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ කියා අනුන් ලවා ගීත ලියවාගෙන ඔහු ලිව්වා කියා ශූරීන් බවට පත් විය​.අද ආන්ජලා මෙර්කල් හා යුග ගී ගායනා කරන්නේද එවැන්නෙකි.කල දෙයක් නැත, කිවූ දෙයක් නැත​,කරන්න දෙයක් නැත​,තිබුනත් කල නොහැක​.
    අපේ ජාතික උරුමයන් ආන්ජලා තරම් වටින්නේ නැත​.විල්පත්තුවේ වැනසූ ජාතික උරුමයන්ගේ ඡායාරූප මෙයට ඇතුල් කලා නම් කෙතරම් අගේද​?

  22. rangana says:

    Mu paraya. ratama pawala dunna apay kalayae” JUDAS”

  23. toma says:

    Godagath ratak gillawapu lokaye ekama nayakaya.

  24. leo says:

    හපොයි ! මෙහෙමත් ටොම් පචයෙකුට සත්‍යයේ මිනිසා කියන්නේ රට ගොන්නු තමයි

  25. Boo says:

    “ගොඩ යන රට ගිලගත් මහා ගොන් පුරුෂයා” නමින් මෙය වෙනස් විය යුතුයි.

  26. රටට හිතැති says:

    අවුරුදු දෙකක් රටක් පාලනය කරපු නරියෙකුට හරි, තමන් එ කාලය ඇතුලත කරපු මොකක්හරි දෙයක් ගැන(අඩුම තරමින් කරපු තක්කඩි කමක් ගැන හරි) කියන්න දෙයක් තියෙනවනේ! ඒත් මුන්ද ඊයේ මුළු කාලය තුලම කෙඳිරි ගෑවේ “ආණ්ඩුව පෙරලන්න බෑ…ආණ්ඩුව පෙරලන්න දෙන්නේ නෑ….ආණ්ඩුවෙන් යන්නේ නෑ..නෑ…නෑ…බෑ…බෑ….කියල විතරනේ!

  27. සවුදං ජේමා says:

    අපේ සදාදරනීය මවුබිම කොටින්ට, බෙදුන්වාදීන්ට හා බලකාමී  විදේශීය රටවල පාවාදීමේ ශාපය ජනවාරි 26න් 
    ඇරඹෙන සෙනසුරු සංක්‍රමනයත් සමගම
    අපේ වර්ථමාන ජන පප්පාට අත් විඳින්නට 
    සිඳුවේවා යන්න මගේ පරම පැතුමයි!

  28. Nevil says:

    Gon sira rata kawa

  29. singha says:

    08ට පාස් හීන් බබා ගස් බදින මෝඩයෙකි. බොරු කිය කියා බොරු කිරීමත් උන්ට මහත් සතුටකි.මහජන ජන්දත් එක්ක සෙල්ලම් කිරීම තාවකාලිකයි.මහපොලව ඇත්තේ මෝඩයින්ට පිනුන් ගහන්න නොවෙයි, බව හොදි මේ මෝඩ පොන්න රැළ මතක තියාගත යුතුයි.මහජන දේපළ විකුණන්ට ජනතාව ඡන්දය දුන්නේ නැහැ.විශ්ව විද්‍යාලයකට වෙන්කල මෙම ඉඩම මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට කුණු කොල්ලයට විකුණා දමා ඇත.මිනිසුනේ මුන් තවත් හිටියොත් අපේ මතු පරපුරට විදේශිකයන්ට ගෙවල් කුලීගෙවා ජීවත්වීමට සිදුවේ.

    Reply

Main News