ජනපතිගේ පත් කිරීම්වලට විරෝධය.. නිමල්-සුසිල් අමාත්‍යංශ ලේකම්ලා එපා කියති..

June 17, 2017 at 10:40 am | lanka C news
ජනපතිගේ පත් කිරීම්වලට විරෝධය.. නිමල්-සුසිල් අමාත්‍යංශ ලේකම්ලා එපා කියති..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ලේකම්වරුන් බාර ගැනීම සුසිල් ප්‍රෙම්ජයන්ත් හා නිමල් සිරිපාලද සිල්වා යන ඇමතිවරුන් විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් පත් කරන ලද ලේකම් උදය සෙනෙවිරත්න මහතාද ඇමති රාජිත සේනාරත්න විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබින.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් ලෙස පීගඑස්ග විතානගේ මහතාද, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශ ලේකම් ලෙස ශිරානි වීරකෝන් මහත්මියද ජනාධිපතිවරයා විසින් පත් කර තිබින.

මෙම ඇමතිවරුන්ගේ විරෝධය හේතුවෙන් මේ වන තෙක් ලේකම්වරුන් වැඩ බාරගෙන නැත.

16,642 Viewers

8 Comments to “ජනපතිගේ පත් කිරීම්වලට විරෝධය.. නිමල්-සුසිල් අමාත්‍යංශ ලේකම්ලා එපා කියති..”

  1. saranga says:

    ඒ ඒ අය යම් යම් දේවල් තෝරාගන්නේ ඒ ඒ අයගේ බුද්දි මට්ටම අනුව
    අන්න එක තේරුම් ගන්න පුලුවන්නම් රටට අද වෙලා තිබෙන වින්නැහිය තේරුම් ගන්න පුළුවන්
    හැබැයි ඉතින් ඒ තියරිය 62 ලක්ෂයේ සින්හලුන්ටත් පොදුයි .දැන් ඉතින් උඹලා උඹලගේ මොලේ මට්ටමින් නායකයෝ තොරාගත්තනේ දැන් ඉතින් වින්දවපල්ලා .
    මොකද කියන්නේ චම්පා ?

  2. Jonaa'S Brother says:

    බඩ තඩි සිරෝ , සුනිලෝ කුණු දතා වැඩකාරයා බොල, උගෙන් උපදෙසක් ගනින් හිටන්!

  3. "සාධාරණ සෝභිත​" says:

    දත් දොස්තර තග දාල වැඩේ කර ගත්ත​.ඒක විධායකේ දෙකයි පණහට වැටීමක් වගේම වස ලැජ්ජාවක්.මුන් දෙන්නම කුලී හේවායො කියන එක පොඩ්ඩක් සැර වැඩියි.රූකඩ නැට්ටුවො කිව්වොත් හරියටම හරි.මුන් දෙන්න කරන්නෙ කොන්ත්‍රාත්තුවක්.ඊයෙ,අද​,හෙට මුන්ගෙ පැවැත්මට මේ නැමිල්ල අත්‍යාවශ්‍යයි.බොරු වීර කමක් පෙන්නල විධායකේ කිච වීම පොඩ්ඩක් බාල කිරීම තමයි මුන් දෙන්නට බාර දුන් කොන්ත්‍රාත්තුව​.උන් ඒක කලා.ඒත් මූණු දෙක දිහා බලපුවාම කියන්න පුළුවන් දෙකම කොන්ත්‍රාත් මූණු බව​.මං මෙහෙම කියන්නද කියල අහන සිරාගෙ මූණයි හරි හරි කියන සුසිල්ගෙ මූණයි හොඳින් නිරීක්‍ෂණය කර ඊළඟ ඡන්දෙදි මුන් දෙන්නට දඩ ගහන එක ඡන්ද දායකයගෙ වැඩක්!!!

  4. LASTMAN says:

    Let see what happen next.

  5. silva says:

    jayawewaaa..thag yahapalanayata

  6. kith says:

    We should assign Hitang as a secretary to a grama seveka. That is what he is deserved for.

  7. suren says:

    මොනවා බලන්නද LASTCHANCE මචන් , උබේ ධාරණ ශක්තිය අඩුද? පත්තරෙන් !පත්තරෙන්!!

  8. kith says:

    Ko me hitange pita konda?

Main News