ජනපතිගේ මරණය ගැන අනාවැකි කීම නිසා අත්අඩංගුවට ගැනීම ගැන විජිත් රෝහන ආන්දෝලනාත්මක කතාවක් යලි කියයි..

February 2, 2017 at 11:11 pm | lanka C news
ජනපතිගේ මරණය ගැන අනාවැකි කීම නිසා අත්අඩංගුවට ගැනීම ගැන විජිත් රෝහන ආන්දෝලනාත්මක කතාවක් යලි කියයි..

ජනවාරි 26 වන දිනට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මිය යන්නේ යයි ප‍්‍රකාශ කරන ලද ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

72,813 Viewers

20 Comments to “ජනපතිගේ මරණය ගැන අනාවැකි කීම නිසා අත්අඩංගුවට ගැනීම ගැන විජිත් රෝහන ආන්දෝලනාත්මක කතාවක් යලි කියයි..”

  1. Ruwani says:

    කොහොමත් ලොක්කා ..ඔයාගෙ වේලාව බලාගන්න …අඟහරු / සෙනසුරු / නෙප්චූන් / ෆ්ලුටො ගිහින් ඇවිත් මහන්සි ඇතිනෙ .

    විවේක ගන්න.

    • alaya says:

      මේක තමයි මුගේ බිස්නස් එක ….මුට සල්ලි කුට්ටියක් දීලා කවුරු හරි මෙහෙම කියන්ඩ කියල ඇති ….ඒ කවුද කියන එක තමයි ගැටලුව ….එක දවසක් හිරේ ගියත් සත පහක් වියදම් නැතුව ……කොහොම හරි දැන් මුගේ සාක්කු පිරිලා ඇති. මචං දැන් මහන්සිත් ඇතිනේ ….බොමුද සීතල වතුර වීදුරුවක් ..

      • Maraya says:

        @ alaya
        උබේ ඔලුව අතගාලා බලපන් අං දෙකක් එනවද කියලා
        විජිත රෝහණ අපේ රටේ වීරයෙක් ….උබ කොහොමද බූරුවෝ ඔහුට අවමන් කරන්නේ ?
        Shut your mouth you fool

        • alaya says:

          මූ ? මු ජාතික වීරයෙක් වෙලා හිටියා ඒ කාලේ,…. අර රජිව්ට ෂොට් එක දෙනකොට
          හිරේ ඉඳල මු ඒ ගොනා විකුණලා මේ බිස්නස් එකට බැස්සා
          මොකද Astrology විස්වාස කරන සමහර පට්ට ගොං ලංකාවේ ඉන්නවනේ තවම
          ජනවාරි 8 චන්දෙදි NGO සල්ලි අරන් මු කිව්වා මහින්ද පරදිනවා කියලා
          කරුමෙට එක ඇත්ත උණා ………
          ඊට පස්සේ කිව්වා 26 ට කලින් මාරාන්තික සෙනසුරු අපලේ එනවා කියල ට
          මු ඒක මාස 10 කින් කල් දැම්මලුනේ කියන්නේ
          මාරයෝ …තෝ බලාපිය දැන් තොගේ වලිගෙකුයි, මොල්ලියකුයි තියෙනවද කියල….මගේ අං බලන්ඩ කලින්….

          • Chandrasena Pandithage says:

            Alaya kiyala thamama dagena inna eke api monava kiyannada ne alayo?

          • Maraya says:

            alaya -මොකද්ද උබේ ඔය තරම් විජිත් රෝහන මහතා තියන වෙෙරය? ඔබ නම් සිංහලයෙක් නොවේ ..ඔබට තමයි වලිගෙකුයි, මොල්ලියකුයි තියෙනවද බලා ගන්න ඕනේ, සිරා ගෙ පන්දමේක් වගෙයි

          • JOHN says:

            සෙනසුරා ආවේ නැති එකට ඔහු කුමක් කරන්නද ? එකනේ කිව්වේ සෙනසුරා වක්‍ර උනා කියලා
            උබට ඔයතරම් අවශ්‍යය නම් සෙනසුරාගේ කාර්ය පවර ගනින් මෝඩයෝ

  2. gorrila says:

    කටට ආ පලියට දේවල් කිව්වනම් ඒවයේ ප්‍රතිවිපාකත් තියෙනවා.
    තමුසෙටනම් පල දුන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බලාපොරොතු කඩකිරීමේ පාපය තමා.

    • Notthischange says:

      Ane gono. eka ita kalin pala denna ona thope maha eka Moda gamaralata.
      Rate neethiya ballata daala thiyeddith me wasalayonta kadeyana haththa innawa…

    • CAT says:

      gorrila

      what ? රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු කඩකිරීමේ පාපය පල දෙන්න ඕනේ යහපාලනයට මිසක් විජිත් රෝහන මහතාට නොවේ
      අනාවැකියක් කීමෙන් ජනතාවගේ බලාපොරොත්තු කඩ වෙන්නේ කෙසේද මෝඩයෝ?
      මෙ රටේ මිනිස්සු පාලනය කරන්නේ අහසේ තරුද ?

    • උකුස්සා says:

      @ gorrila
      ඔය චෝදනාව සෙනසුරාට කලා නම් නේද හරි ..සෙනසුරා වක්‍ර වීමට විජිත කුමක් කරන්නද?
      බැරිද සෙනසුරාට call එකක් දෙන්න …..ඔබේ ජෝතිෂ්‍ය දැනුම අනුව …මෙහෙමත් ගොන් කථා

    • gorrila says:

      විජිත රොහණගේ ආධාර කාරයින්ට සැහෙන්න රිදිල වගේ,විජිත රෝහණයම කොමෙන්ට් කරනවද දන්නේත් නැ හහහහා. කොහොම උනත් මම අයේ කියනවා තමුසෙට පල දුන්නේ හිටං මැරෙනව කියල බලං හිටිය බලාපොරොත්තුවුන මිනිස්සුන්ගේ සාපය තමා. මොලේ නම් කලදක්වත් නැ මූට .
      බය නැතුව අනාවැකි කිව්ව වගේ නෙවෙයිනේ ඔයි එවා වැරදිලා කිච උනහම.

      • උකුස්සා says:

        සාප වැදෙන්නේ මෙ රටේ සිටින යහපාලන දේශපාලුවන්ටයි උන්ට කඩේ යන උබලා වගේ බඩගොස්තර කාරයන්ටයි
        බලාගෙන වැස්ස වහින විට පාරේ යන්නේ
        විජිත රෝහණට ජයවේවා !!!

  3. sira says:

    Meyaata sadda nethiwa inna thibune, ee nisaa Siraa karanna thiyena hema magulakma kalaa. Kaalakanniya marenna artinna thibune, meyaa kiyapu deyin oota waasiyak unee.

    • OLU says:

      විජ්ත් රෝහණ මේ අහන්න …
      දැන්වත් ජෝතිෂ්‍ය පසෙක තබා …
      රට බේරගන්න ඉදිරියට එන්න…
      අපරාදේ සෙනසුරා වක්‍ර උනා ..
      මාධ්‍යය කැලබුනා, බලාපොරොත්තු සූන් වුනා…
      තිරුපති පුජා ..කාලි බිලිපුජා දුන්
      හිටං ලොක්කගේ බලේ වැඩි උනා …
      නැගෙනහිරට ගියා නෑදෑයින් හමුවන්නට
      පුදපු ගමන් කාපු යකා …
      විල්පතුවේ තවත් අක්කර 2700 හම්බයින්ට පිදුවා
      හරියට උගේ අම්මගේ අප්පගේ බුදලය වගේ …
      උතුර නැගෙනහිර කැලා කපා …
      ගස් ටික අරාබියට යවා …
      හිටන් ලොක්කා ගතමනාව හොයාගනියි …
      අපේ කැලැ සතුන් අසරණවෙලා …
      ජාතික සම්පත් වනසලා
      ජනතාව නන්නත්තාර වෙලා …
      හිටන්ලොක්කට සිංහලයා අරහං වෙලා …
      ජන්දේ දුන්නේ රට රකින්න
      ගොන් ලොක්කා රට බෙදන්න පාර කපයි …
      අනේ අපොයි හැඟීම් විරහිත සිංහලයා ..
      යහපාලනය මාපියාවට ඉඩදීලා..
      නිරුවත් දෑසින් නිරුත්තරව…..
      බකන් නිලා ඔහේ බලා සිටී
      සිංහලයෙනි උබලගේ ඇස් ගෙඩිදෙකට හෙන ගහලද මේවා නොපෙනෙන්නේ ?

      • sira says:

        Hambayaa rata allanawa boluw, Sinhalaya ponnayo wage kulal kaagannawa… Unge plans danne nee… Lamayi hadanne neee… Kanawa bonawa witharayi…

  4. පොඩ්ඩා says:

    තොටවත්තට ගානක් දීල අගමැත්ටත් අපලයි කියල කියාගෙන. හේතුව අගමැති ගේ ජනප්‍රිය / අප්‍රිය තාව බලාගන්න. අපේ ගුවන් හමුදා හෙලිකොප්ටර් වලට පොඩි නිවාඩුවක් ලැබේවි. කරපු පව් වලට නම් ඉදිරි දශ වසර තුල දුක් පල දෙන්න ඕන.
    අපි ඔබතුමාගේ (විජිත් රෝහණ මහතාගේ) අනාවැකි ටක්කෙටම හරියන බව තහවුරු කරගෙන හිටියේ ට්‍ර්ම්ප් මහතාගේ ජයග්‍රහණය හරියටම කිව්ව නිසා. අපිට හරිම දුකයි මෙම අනාවැකිය හරිගිය නැති නිසා ඔබට හිරබත් කන්න සිදුවීම ගැන. ඔබ මින්පසු අනාවැකි කියන්නේ නැහැ කිව්වත් ඔබට සිදුවූ වැරදීම ගැන සොයා බලා නැවත අප දැනුවත් කලොත් නරකද? අනාවැකි රුපවාහිනී වල නොකියා ඔබේ මුහුණු පොත් වල පමණක් දැම්මොත් අපට බලාගන්න පුළුවන්. ස්තුතියි.

  5. NAK says:

    It doesn’t matter that you forcast didn’t work,you gave him one hell of a shitty fright!!!

  6. namal says:

    hoda wade thopita ekale chandrasiri bandarawa athadanguwata gaththama thopi waligaya kakul asse gahagena idala dan muwa weeraayek karanna hadana. huuuu

  7. lion says:

    “ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
    අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”

    “රටත් ජාතියත් සමයත් කරණ කොට
    තුවක්‌ කුවට කඩුවට ගල්මුල් වලට
    ඉලක්‌කයක්‌ වන්නට ඇත්නම් අපට
    සැපක්‌ තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”

Main News