ජනපතිගේ මරණය ගැන අනාවැකි කියූ විජිත් රෝහණ විජේමුණි CID අත්අඩංගුවට ගනී..

January 31, 2017 at 6:17 pm | lanka C news
ජනපතිගේ මරණය ගැන අනාවැකි කියූ විජිත් රෝහණ විජේමුණි CID අත්අඩංගුවට ගනී..

පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් ප‍්‍රවණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණය හමුට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු හෙට දිනය දක්වා රිමාන්ඞ් කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මරණයට පත්වන බවට අනාවැකියක් සමාජ ජාල ඔස්සේ ප‍්‍රචාරය කල ඔහු පසුව එය වෙනස් කරමින් කියා සිටියේ සෙනසුරු වක‍්‍ර වීම නිසා මාස දහයකින් එම මරණය කල් යන බවයි.

මීට වසර ගණනාවකට කලින්ද නාවික හමුදා සෙබලෙක්ව සිටියදී විජිත් රෝහණ විජේමුණි මහතා අත්අඩංගුවට පත් වූ අතර ඒ එකල මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති රජීවු ගාන්ධිට තුවක්කු බදෙන් පහර දීම හේතුවෙනි.

20,670 Viewers

23 Comments to “ජනපතිගේ මරණය ගැන අනාවැකි කියූ විජිත් රෝහණ විජේමුණි CID අත්අඩංගුවට ගනී..”

  1. daham says:

    ane aanduwe aththanta anaawaki kiyanawanam apala nam kiyanna epaa sapala vitharak kiyanawa misak. penawane kocchachara bolanda wadada me kiyala.

    • Kamal says:

      ඉතින් බන් ඔච්චර අනාවැකි කියාපු එකාට බැරි වුණානෙ තමන්ව අහවල් දවසෙ අත්අඩංගුවට ගන්නවා කියල කියන්න.

    • අහවල says:

      කරුණු 3 ක් කියන්න තියෙනවා.
      1. ඔබ අහවල් දිනයේ මිය යනවා කියා කෙනෙකුට් පැවසීම නීතිය ඉදිරියේ මරණ තර්ජනයක්. මොකද කෙනෙකුගේ හිතේ මරණ භය ඇති කරන්න කාටවත් අයිතියක් නෑ. මේ අත්අඩංගුවට ගැනීම සිදු නොකලානම් හෙට දිනයේ ඔබේ මවගේ කේන්ද්‍රය බලන සාත්තර කාරයත් ය මැරෙන දවස කියන්න ගිහින් ඇයව මානසිකව මරාවි.
      2. මූසල ආප්පය මේකට හොදටම භය වෙලා කියල තේරෙනවා. මොකද කොච්චර උනත් මිනිහටත් කොන්ද පණ නෑ.
      3. විජිත් රෝහණ විජේමුණි අනුන්ගේ රෙද්දවල් බලන්න කලින් තමුන්ගේ රෙද්ද බලාගත යුතුයි. එහෙම උනානම් තමුන් හිරේ යන කලින් දැනගෙන ඒකට මොකක්හරි පිලියමක් යොදා ගන්න තිබ්බ. තමුන්ගේ අපලෙ පෙනිලම නෑනේ.

  2. ExUNPer says:

    Let him say what he feel. People will decide !
    So arresting him is a silly act.

  3. Saturn Rings says:

    මේ අනාවැකිය නිසාද වෙන දෙයකටද ?
    මුන් හෙනහුරා 27 වක්‍ර වෙනකං බලන් ඉඳල​. දැන් වැඩේ සිද්ද උනේ නැති නිසා බොරු කිව්ව කියල නඩු දාන්න යනවද ?
    හැබැයි අනාවැකිය නිසා නම් ඇල්ලුවේ රෝහණ ගෙ කටේ හැටි දන්න එකෙක් මේ ගොන් වැඩේ කරන්නෙ නෑ.
    බලමු මඩ නායිද නැද්ද කියල​.

  4. සුදු පරවියා says:

    විජිත් රෝහණ විජේමුණි මහතා සහ විමල් විරවංශ මහතා වහාම නිදහස් කරනු යහපාලානේ දේශපාලන පලි ගැනීම් වහාම නතර කරනු

    • Brahmana says:

      හා උඹ කියනවා නම් නිදහස් කරන්නම් . උඹ නාල නේද ඉන්නේ .

  5. බන්ඩයියා says:

    මම නම් ඔය ජොතිස කාරයො විස්වාස කරන්නෙ නැහැ. අවුරැදු පහකට ඉස්සෙලා මටත් මාරකයක් තියනව කියල එක්කෙනෙක් කිව්වා. මම ගනන් ගත්තෙ නැහැ. එච්චරය්. හැබැයි මෙතන නම් විජිත රෝහණ ඒයා කියන අනාවැකි ටක්කෙටම විස්වාස කලා. ඉතින් අාප්පය බය උනාට අනාවැකි කීම ක්‍රිමිනල් ඔෆෙන්ස් ඒකක් වෙන්නෙ කොහොමද.

  6. Konde Bendhapu Chiena says:

    Miracle of Asia!

  7. Saditha says:

    Oka Dana na okata Mokada wena kiyala

  8. Saditha says:

    Oka dana na okata mokada wena kiyala

  9. Lionel Dholapihilla says:

    Except for the last one, most of Mr. Vijitha Rohana’s predictions came true.
    More than that, he is a real patriot of our country. And was a brave sailor.
    His arrest is an insult to the patriotic people of SL.

  10. kaniya says:

    මේ රටේ හිටපු අන්තම ජනාදිපති සිරිසේන බවට පත්වීගෙන එනවා .ඉතාම නරකයි කිව්ව ප්‍රේමදාස ජනපතිවත් මේවගේ දෙයක් කලේ නෑ .මොනවා උනත් එයා මේ සිරිසේන වගේ නෙවෙයි එයාට හර්දයසාක්ෂියක් තිබුනා

  11. Rohana Salgaod says:

    එහෙනම් කාලගුණවිද්‍යො දෙපාර්තමේන්තුවෙ නිලධාරීන්වත් 
    අත්අඩංගුවට ගන්න ඕනනෙ මොකද හැමදාම අනාවැකිනේ.

    අනේ අප්පේ අපේ ධර්මද්වීපයට උන විපතක තරම!

    මට කණගාටු උතුම්න නීතිය විහිලුවට බාජනයවීමයි.

    දෙවියනි ඔබ කොහිද???

  12. Rohana Salgaod says:

    කනියා සමග මම එකඟයි

  13. පසුවර්ධන says:

    මේ අත්අඩංගුවට ගැනිල්ලෙන් එක දෙයක් වෙනවා.
    විජිත රෝහන කියපු මුල් අනාවැකිය සත්ය වෙන්ඩ
    කියල මිනිස්සු පොල් ගහනව.

  14. Dickie Bird says:

    Badumkara horu nidelle……………….CID eka watilas thibena prapathaya. Deiyo sakki !!!!!!!!!!
    Rata ballata da nathinal Ballo rata palanayata do ?

  15. Rohana Salgaod says:

    Dickie Bird
    Sir most probably both

Main News