ජනපතිගේ සිහිනය සැබෑ වෙයි.. මොරගහකන්දෙන් නිල් දියවර මුදා හරී..

January 8, 2018 at 12:00 pm | lanka C news
ජනපතිගේ සිහිනය සැබෑ වෙයි.. මොරගහකන්දෙන් නිල් දියවර මුදා හරී..

මොරගහකන්ද ජලාශයේ මංගල දිවයර නිකුත් කිරීම මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් සිදු විය.

මෙම ජලාශය පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයක ජල ධාරිතාවක් දරනු ලබන අතර ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වෙයි.

2007 ජනවාරි 25 වන දින වැඩ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටි 18,100ක් පමණ වැය කර ඇත.

හෙක්ටයාර් අසූ දෙදහසක වගා බිම්වලට යල මහ කන්න සදහා දියවර නිකුත් කිරිම මෙමගින් සිදු කෙරෙයි.

12,800 Viewers

16 Comments to “ජනපතිගේ සිහිනය සැබෑ වෙයි.. මොරගහකන්දෙන් නිල් දියවර මුදා හරී..”

  1. Dev says:

    10 wasarakin siyawasaraka wada karapu MR
    Obata pin

    GR you also show what we can do

    • cim says:

      මහින්දගේ අරක්කුවලටයි,,හොරා කාපු සල්ලි වලටයි වැඳ වැටෙන මෝඩයිනේ දැන්වත් බුද්ධිමත්ව හිතපල්ලා.රටේ නායකයා හොර,මැර චණ්ඩියෙක් නෙමේ සංවේදී,බුද්ධිමත්,සරල පුද්ගලයෙකු වියයුතුයි.හොරකම දූෂණය මුලුමහත් රාජ්‍යතන්ත්‍රයම දසකයක පමණ සිට වෙලාගත් යුගයේ හොරෙක් නොවූ ඔබයි ලංකා මාතාවගේ අතිජාත පුත්‍රයා අතිගරු ජනාධිපතිතුමනි.මේවා තමයි නායකයෙක් උනහමකරන්න ඕනේ… මේකද මේවා රටක ජනතාව ජිවත් කරවන දේවල්… කුසගින්න නිවල ස්වාන්පොෂිත කරන්න පුළුවන් වෙන දේවල් මේවා ඇත්තටම නියම වැඩක් තමයි මේක..

      • Gamaya says:

        Meka patan gaththe horage kale kiyala amathaka karana eka nam honda neha neda? Aneka meka plan kale 1978 anduwai

      • Manoratna says:

        ස්වයංපෝෂිත රට විනාශ කර අගාධයකට දමා බොරු වෙන් මුලාවෙන් ගෙවන කාලයක් ..

      • මීහරකා says:

        ඉතිං බං ඕකත් මහින්ද තමයි. සිරිය 2018 දියවර නිකුත් කරාට.

      • අසිත says:

        ඔබ මොලය පරික්ෂා කර ගැනීමට සූදූසූයි කියා සිතමි.

      • විජේ says:

        ගොනෝ මේක පටන්ගත්තෙ මහිනි්ද බව උඹ දන්නෙ නැද්ද. එ් මනුස්සය තමයි නොරොච්චෝලෙ හදන්නත් එඩිතරව කොන්ද කෙලින් තියාගෙන තීරන ගත්තෙ. නැත්නම් දැන් රටම අදුරේ.

    • Samal says:

      වතුර දුන්නට තවම පොහොර දුන්නේ නැහැනේ….?

      නැව එන්නේ කවදාදෝ….?

      අපි ඉන්නේ ඈත, මුහුද පෙනෙන්නේ නැතෝ, මුහුද ළඟ ඉන්න කෙනෙකු අපව දැනුවත් කොරන්ඩෝ….!!!

  2. chapa says:

    අතිගරු ජනපති තුමනි .. පුලතිසි පුතනුවනි ඔබයි පුලතිසි පුරයටත් මුලු මහත් රටටත් ජීවමාන දිවය පුත්‍රයා
    මහා පරිමනෙන් හොරා කාලා කරන වැඩ වගේද මීව… ඉතිහාසයක් පුරාවටම රටක් කතා කරන මේවා අගේ කරන්න බැරි මහින්දගේ කටු කන අය ගැන ඇත්තටම හිතට දැනෙන්නේ දුකක්…

  3. kumara says:

    maka mahinda mahathaya karapu ekak na a anaduwa karapu kisima dayak naha okat vikanagana kavy

  4. duminda says:

    anungae pahanin eliybaleemae noothana kiyaweema

  5. Wijebahu says:

    Here comes development projects one after another. Two giant projects opened on same day. My3 and Ranil will go to the history as farthers of modern Sri Kanka. Baitanta mewa Dakinakota aswala katu aninawa wagei.

  6. ravi says:

    2007 ජනවාරි 25 වන දින වැඩ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය කාගේ වැඩක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ . එම උතමයත් මේ උත්සවයට ආරාදන කලානම් . අපරාදේ කොහෙවත් යන කව්රුවත් කිසිම දෙයක් නොකර මහජන මුදල් මහා පරිමාණ ලෙස මෙවැනි උත්සව සඳහා නිරපරාදේ දේශපාලන ප්‍රචාර සඳහාම පමණක් නාස්ති කරන්නේ .

  7. Saradiel says:

    මොරගහකන්ද ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක වන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී

  8. Kings says:

    මෙයා දකින්නෙ අනුන් ආරම්භ කරපු හීන් විතරයි. මහින්ද මහත්තය පටන් ගත්තු වැඩ ඉවර උනාම හීනත් ඉවරයි. විවෘත කිරීම් ටිකත් ඉවරයි.ජනාධිපති කමත් ඉවරයි.

  9. kim says:

    මොරගහකන්දට පසුගිය රජයෙන් ආරම්බ කල බව ඇත්ත නමුත් අරමුදල් නොදුන් බව ජනාදිපති පවසා තිබෙනවා. ඒ කතාවත් ඇත්ත..

Main News