ජනපතිට-අගමැතිට ඊළග ඡන්දෙන් පාඩමක් ඉගෙනගන්න වෙයි..- අර්ජුන

October 9, 2017 at 10:40 am | lanka C news
ජනපතිට-අගමැතිට ඊළග ඡන්දෙන් පාඩමක් ඉගෙනගන්න වෙයි..- අර්ජුන

මෙරට ක‍්‍රිකට් දුෂණ වංචා ගැන මෙරට බලධාරීන් තීන්දුවක් නොගන්නේ නම් ඒ සම්බන්ධයෙන් ලෝක ක‍්‍රිකට් කවුන්සිලයට වුවද යාමට තමන් සූදානම් බව හිටපු ක‍්‍රිකට් නායක ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

සුමතිපාල පවුල බුකිකාරයන් යයි රටම දනිනත් ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර ඒ ගැන නොදැන සිටීම කණගාටුවට කරුණක් යයිද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

මේවා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයාද වගකිව යුතු යයිද කී ඇමති අර්ජුන නිවැරදි තීන්දු නොගතහොත් එන මැතිවරණයේදී ඒහි ප‍්‍රථිපල ලැබෙනු ඇති බවත් සදහන් කලේය.

18,366 Viewers

4 Comments to “ජනපතිට-අගමැතිට ඊළග ඡන්දෙන් පාඩමක් ඉගෙනගන්න වෙයි..- අර්ජුන”

  1. අංගෝ නැන්දා says:

    තිරුපති බලාගනිවී. අපි මෙහේ ඉඳලා කියනවා.

  2. don says:

    ඇමති දයාසිරි දන්නේ නැත්තම් සුමතිපාල බුකිකාරයෙක් කියල අර්ජුනට කරන්න තියෙන හොඳම දේ ඒ බව ඇමති දයාසිරිට කියල දෙන එකයි .. ඊට පස්සෙත් ඇමති දයාසිරි කිවුවොත් තිලංග බුකිකාරයෙක් බව මම දන්නේ නැ කියල එතකොට ජනතාවට හිතාගන්න පුළුවන් දයාසිරියට මෙලොදෙයක් කිවුවට තේරෙන්නෙත් නැ මතක හිටින්නෙත් නැ කියල ..

  3. ravi says:

    My3 haa Ranil ta vitharak nove. Thamunnansetath ehema thamai.Dan crickrt ekath kannada kalpanaava.

  4. David Milli-Banda says:

    anthimkata mung okkoma “mata mathaka nehe” kiyayi.

    Mokada… Wimalayage naduwa awissilada ? nathinam ganige eka ?

Leave a Comment

Main News