ජනපතිට හූනියම් කරමින් අරලිය මැදුරේ මහා යාගයක්.. විදෙස් මන්ත‍්‍රකාරයන් එයි..

December 5, 2018 at 11:20 am | lanka C news
ජනපතිට හූනියම් කරමින් අරලිය මැදුරේ මහා යාගයක්.. විදෙස් මන්ත‍්‍රකාරයන් එයි..

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් තවදුරටත් රැඳී සිටින අරලිය ගහ මන්දිරය තුල ඒ ආසන්න දින කිහිපයේදී යාග පැවැත්වී ඇති බව වාර්තා පල වෙයි.

ඉන්දීය ජාතිකයන් වැනි මන්ත‍්‍රකරුවන් පිරිසකගේ ප‍්‍රධානත්වයෙන් මෙම යාගයන් මෙහයවා ඇතැයිද සදහන්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමද මෙම යාගයන්හිදී උස් හඬින් නිතර කියනු ඇති බවද පැවසේ.

රනිල් වික්‍රමසිංහ මහතාට බලපා ඇති අපල දුරුවී යන්නටත් ජනාධිපතිවරයාට වෙත වින කැටීමටත් මෙම යාගයන් සිදු කරමින් සිටින්නේ යැයි ද වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

44,687 Viewers

27 Comments to “ජනපතිට හූනියම් කරමින් අරලිය මැදුරේ මහා යාගයක්.. විදෙස් මන්ත‍්‍රකාරයන් එයි..”

  1. රටවැසියා says:

    පශ්චාත් නූතනවාදී නව ලිබරල් මන්තර කාරයො වෙන්න ඇති.

  2. සිංහලයා says:

    ජනපතිතුමනි මේ නරියා අරලිය මන්දිරෙන් පළවා හරින්න.

    • john the baptice says:

      බටලන්දේ වාදකයා මොකද්ද මේ කරන කොටි නාඩගම? …පසුගිය කාලේ හනුමා යාගය කළා ..බලේට තණ්හාවේ මේ මිනිහට හොදටම පිස්සු

      • Hoo !!! says:

        ⛓️අද හෙටම පිස්සුව හොඳ වෙයි. ජම්පරේ ඇන්දවූ සැනින් වැලිකඩින් බේත් ලැබෙයි⛓️😁

    • Steve says:

      මම මහින්ද පාක්ෂිකයෙක්
      හහැබැයි මහින්ද මේවා විශ්වාශ කරත් රනිල් මේ වගේ මිත්‍යා දුෂ්ටික වැඩ කරන්නේ නැති බව හොදටම ෂුවර්

    • amarawansa says:

      Bari Hinda Neda Kata Pu..a Piyagena Inne ?

  3. Podi Sadu says:

    පිරිත් කියපුවා හරි ගියේ නැතෙයි?

  4. mp says:

    හිත හොඳ නම්
    පිරිසිදු නම්
    වදින්නේ නෑ නෑ ජාති ජාති…!!!

  5. Sapumal Bandara says:

    ඉන්දියාවේ මන්ත්‍රකරුවන්ට සල්ලි දෙන්නේ ලිට්‍රො ගැස් කොම්පැනියද? ඩයස්පෝරාවද?

    • CORBRA says:

      ඉන්දියන් මන්ත්‍රකරුවන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ ..මෝඩයෝ රවට්ටනවා ..අපරාදේ මේ මන්ත්‍රකරුවන්ට ගෙවන මුදල්

  6. නයා says:

    මේ වගේ මිත්‍යා විශ්වාස අදහන මී හරක් ඇර රට පාලනයට වෙන උන් ඇත්තෙම නැද්ද ඇත්තටම

  7. U.N.J.V.P says:

    Hooooooòooooooooo…………Toyyo…..

    Thopith ehenam kattadi gurukam vishvasa karanawa.

  8. simion says:

    අර ප්‍රේමදාසයත් ඒ දවස්වල අපලයක් කියලා ඉන්දියාවෙන් කට්ටඬියෝ ගෙන්නගෙන නිරුවත් කන්‍යාවියෝ හත් දෙනෙක් මැද ඉඳ ගෙන මොකක්දෝ මගඩියක් කලා කියලා ඒ දවස් වල පත්තරවල තිබුනා…හැබැයි ඒක කරලා මාස දෙක තුනකින් බාබුවගේ බෝම්බෙට අහුවෙලා පොලොවෙස් පස් කාගෙන මලා…

    • Anurage punchiamma says:

      Mr sare kanyaviyo nrwei samanala kolu kurutto 7 denekta kiyala..

    • හිචිචිමහත්තෙයා says:

      ඒ හත්දෙනාගෙන් එක ඈයෙක් කන්නියාවක් නෙවෙයිලු- සෙරෙප්පුවා කිනන ඇමැතියගෙ දූ ලු! ඒකනිසාලු ඕයි වැඩේ අබිලික්වුනේ.

  9. HUNA says:

    Yako , Toyyo owa karanawada ? sure ! Boomarange wage untama apahu oka wadinawa.

  10. Ravi says:

    මෙහෙමත් මෝඩ දුපත් වැසියෝ.

  11. lal says:

    me JVP EKATA BARIDA ARALIYA MADURA LAGA UDGOSANAYAK KARANDA RANILWA IN DOTTA DANNA. ADU GANE LALKANTHATA wath barida.

  12. මනෝහාරී විල්කොටුව says:

    දැන් මය්ත්‍රීගේ අවලාදය බොරු වෙනවා මොකද මය්ත්රි කිව්වේ රනිල් දේශීය දේ අගය නොකරන බටහිරට කත් අදින කෙනෙක් කියා. එහෙම කෙනෙක් නම් මෙවැනි දේශීය යාගෝ හෝම කිරීමට පෙලම්බේද?

    • sunimal says:

      බටහිරයන් ඉරිදාට පල්ලි ගිහිල්ලා පල්ලියේ තියන අර කලුපාට කුඩුවට ගිහිල්ලා මුනු මුනු ගාන්නේ ඇයි? කොච්චර මෝඩ වැඩක්ද?

      • මහින්ද says:

        මම මහින්ද පාක්ෂිකයෙක්
        හහැබැයි මහින්ද මේවා විශ්වාශ කරත් රනිල් මේ වගේ මිත්‍යා දුෂ්ටික වැඩ කරන්නේ නැති බව හොදටම ෂුවර්

  13. Love nature says:

    සමහර කොඩිවින – හූනියම් වැරදුණොත් ඒක කරපු කෙනාටම ආපහු කැරකෙනවා. එහෙම නැතත් මෙලොවදීත් එලොවදීත් පඩිසන් දෙනවා. මේ පාපයෙන් කවදාවත් ගැලවෙන්න බෑ. සමහරු ක්ෂණික කෝපයට කොඩිවින කරන්න යනවා. කෙනෙකුගේ දියුණුව දකින්න බැරිව හූනියම් කරනවා. මතක තියා ගන්න මේ අය කල්ප ගණන් සංසාරයේ පේ‍්‍රත ආත්ම ලබලා ගිනි වතුර ඇඟ වැටුණා වගේ දුක් විඳිනවා. කොඩිවිනයක් කළොත් මෙලොවත් පරාදයි. පරලොවත් පරාදයි.

  14. Love nature says:

    . අනුන්ට කොඩිවින කරන්න හිතන්න ඕනෙත් නෑ. එය හැම දේටම වඩා කර්ම විපාකය බලවත්. ඒ මහා බලවේගය යට කරන්න කිසිම ගුප්ත ශාස්ත්‍රයකට හැකියාවක් නෑ.”

  15. Saradiel says:

    රෝග පීඩා, අණවින,හදි හූනියම්, අමනුෂ්‍ය උපද්‍රව, ධනහානි, චිත්ත පීඩා ආදී විවිධ කරදර සදහා චක්ක පිරිත ඉතා බලගතුය

  16. පාහක පයිනක පරිනක ගන්නේ,
    පනිස් මිකෙන් කළන්දක් අරගන්නේ,
    කෑලක වෙරියෙන් එය අඹරනේ,
    මේකයි කල්කය රනිලට දෙන්නේ

  17. Dabare says:

    Aye Mona Hooniyamada …Janapathiyama Ratata Hooniyamak Wechchca Eke ?

Leave a Comment