ජනපති-අගමැති එකම වෙලාවක ‘ජනමහිමය’ වේදිකාවට ගොඩවේ.. ජයඝෝෂාවෙන් කොළඹම හෙල්ලේ..

November 5, 2018 at 4:40 pm | lanka C news
ජනපති-අගමැති එකම වෙලාවක ‘ජනමහිමය’ වේදිකාවට ගොඩවේ.. ජයඝෝෂාවෙන් කොළඹම හෙල්ලේ..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මීට ටික වේලාවකට පෙර ‘ජනමහිමය’ වේදිකාවට එක්විය.

ඔවුන් දෙදෙනා එකම අවස්තාවක වේදාකාවට ගොඩවීම විශේෂත්වයකි.

එම අවස්ථාවේදී එහි සිටි අති විශාල ජනතාවගෙන් උතා උණුසුම් ප‍්‍රතිචාරයක් හිමිවිය.

සාමාන්‍ය ප‍්‍රමාණයේ වැස්සක්ද ඇදහැලෙමින් තිබේ.

සජීවි විකාශණය මෙතනින්

61,896 Viewers

7 Comments to “ජනපති-අගමැති එකම වෙලාවක ‘ජනමහිමය’ වේදිකාවට ගොඩවේ.. ජයඝෝෂාවෙන් කොළඹම හෙල්ලේ..”

  1. Wijebahu says:

    Appa partiak dai wage. Meda appayata yanna Dennanam epa.

    • saman says:

      umbata dan hariyata ridenawa ethi neda unp/jvp sunakaya

    • Sunil says:

      Wijebahuwo, Waahe Veyan Gedhara Gihin Mawata Umbe!

    • ලක්ෂමන් says:

      ජනපතිතුමනි අපි එදා ඔබට අපහස උපහාස කරපු උදවිය එසේ කලේ ඔබ එදා බැදුණු ඒ පිරිස මෙවැනි සමනල බටහිර ගැති පිරිසක් බව දන්නා නිසාවෙනි .එය පුද්ගලිකවම අවබෝදකරගත් ඔබ රට වෙනුවෙන් ගත් මේ තීරණය ඉතාමත් විහිෂ්ටයි .දැන් රටේ ඉන්නේ දෙපිරිසක් පමණයි රට ආදරය කරන පාර්ශ්වය හා විදේශිකයන්ට ආදරය කරන රටට විරුද්ද පාර්ශ්වය .
      මවු බිමට ජයවේවා ගරු ජනාදිපති මයිත්රිපාල සිරිසේන සහ ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ලාට ජයවේවා නැවතත් රටට ජය ලැබෙනු නියතයි වික්‍රමසිංහ ඇතුළු විදෙශිය කුලී කාරයන් පන්නා දමමු

      • dyez says:

        කවුරුත් එකතු වෙලා මුලින්ම බටහිර ස්ත්‍රීවාදය තුරන් කරමු.

  2. Dasa Nayaka says:

    Natural water attack

  3. Neutral Man says:

    I am not a robot ( programmed to function but no power to think and analyze) but a normal person with a very good understanding of what is happening in our country and which direction it is being dragged by the Ranil and the LGBT gang. I also don’t deny that I am an ardent supporter of MR with many +ves than –ves for me to side with him. In the same token I respect the views of other people and their right to affiliate with any party of their choice and criticize anyone with genuine understanding of facts and figures.

    There is no denial that until last week, the most hated man in my list was President Sirisena and I used to refer to him as dog in my comments. But today I must admit that he is no longer in my list of scorned personnel, for his brave decision to kick the megalomaniac bastard Ranil who was taking this country towards total annihilation changed my mind.

    FOR THAT I THANK YOU MR.. PRESIDENT.

    At this crucial time I earnestly appeal to all patriotic Srilankans ( MUSLIM, TAMIL, SINHALA , BURGER …) to forget the party or political affiliations and come together as one to strengthen the hand of our President and new PM.
    It is unfortunate that JVP ROBOS cannot get the message as always.

    AFTER ALL EVEN TO FIGHT OUR IDEOLOGIES WE MUST HAVE A COUNTRY.

Leave a Comment

Main News