ජනපති අත්සන් කලොත් මුලින්ම එල්ලා මරන්නේ ප‍්‍රබල ඇමති ගෝලයෙක්..? ප‍්‍රබල ඇමති කැළඹෙයි..

July 13, 2018 at 12:01 am | lanka C news
ජනපති අත්සන් කලොත් මුලින්ම එල්ලා මරන්නේ ප‍්‍රබල ඇමති ගෝලයෙක්..? ප‍්‍රබල ඇමති කැළඹෙයි..

මත්ද‍්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඬුවම නියම කර සිටින සිරකරුවන්ට එම දඬුවම ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කිරීමත් සමග ප‍්‍රබල ඇමතිවරයෙක් කලබලයට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මරණ දණ්ඩනය නියම වී සිරගත කර සිටියදීද බන්ධනාගාරයේ සිට මත්ද‍්‍රව්‍ය ජාවාරම් කල ලයිස්තුවේ ඉහලින්ම සිටින්නේ අදාල ඇමතිවරයා සමග සමීපව කටයුතු කල පුද්ගලයෙක් යයිද සදහන් වෙයි.

සිරගත කිරීමට පෙර මැතිවරණ කාලයන්හිදී මෙන්ම වෙනත් අවස්තාවලදීද අදාල ඇමතිවරයා සමග මෙම ජාවාරුම්කරු ගැවසී ඇතැයිද පැවසෙයි.

34,654 Viewers

21 Comments to “ජනපති අත්සන් කලොත් මුලින්ම එල්ලා මරන්නේ ප‍්‍රබල ඇමති ගෝලයෙක්..? ප‍්‍රබල ඇමති කැළඹෙයි..”

  1. maraya says:

    අපරාදේ ලොක්කෝ බේරිලා සොක්කෝ එල්ලුම් ගහට …මේ තමයි යහපාලනේ ,මිනිසුනේ

    • Manoj says:

      Aney BUURU marayooo,

      “අපරාදේ ලොක්කෝ බේරිලා සොක්කෝ එල්ලුම් ගහට …මේ තමයි යහපාලනේ ,මිනිසුනේ”

      Koi kaleth ohoma thama wenne. Mathaka nedda ROSHAIN CHANKA wedi thiyala maranna ORDERS deepu aya peththaka iddi, POLISPATHI ta ILLA ASWENNA kiyalaTHANAPATHI karala yewwe.

      Uba wage BUUUUWO hithan inne MR ge kale LANKAWA SURAPURAYAK wage thibuna kiyalane. Aparada ASIYAWE ASHCHARYAAA !!!!

      • maraya says:

        Manoj- මොට්ට්ටයෝ ,උඹේ අංඩර දෙමළ මට තේරෙන්නෙ නෑ.. කුමක් හෝ භාෂාවක් හරියට ලියන්න ඉගනගනින්
        උබේ අදහස් පලකරන්න ..සිංහල ලියන්න දන්නේ නැති උබනේ බුරුවා .බලපන් පස්ස අතගාලා උබට වලිගයක් ඇවිත්ද කියලා

    • Ellepola says:

      This is a diversionary tactic of Sirisena and Ranil to move away the public attention from the burning economic issues of the country. No one now talk about:

      – Fuel price increase.
      – Traffic fine increase.
      – Unbearable taxes.
      – Sale of Mattala airport etc.

      On the top of this Sirisena now added a money problem as well.

      • Ellepola says:

        This is a diversionary tactic of Sirisena and Ranil to move away the public attention from the burning economic issues of the country. No one now talk about:

        – Fuel price increase.
        – Traffic fine increase.
        – Unbearable taxes.
        – Sale of Mattala airport etc.

        On the top of this, Sirisena has now added a monkey problem as well.

  2. Samuvel says:

    එතුමා කරනවා කිවූ බොහොමයක් සිදුවූවේ නැත. එම සිදුවීම් සමාජයේ විහුලු බවට පත්වී ඇත. මෙය එසේ නොවේවා. නමක් පවතින්නහ් හෝ වැඩක් කලා යයි කියන්න හෝ මෙය ඉටුවේවා කියා පතමු.

  3. Wijebahu says:

    Kavudha mey prabala amathiya?

  4. අනේ එකත් එහෙමද? මමත් දන්නේ පත්තරෙන් මේ පත්තර කාරයෝ නම් එල්ල මරන්නම ඕනේ. says:

    අනේ එකත් එහෙමද? මමත් දන්නේ පත්තරෙන්, මේ පත්තර කාරයෝ නම් එල්ලල මරන්නම ඕනේ. මටම නෙව කෙලින්නේ.

  5. Kabaraya says:

    My3 මෙය කලොත් ඔහුගේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා නොඅනුමානයි.

  6. desta says:

    Ottui Oka genne neha me kuddo baya karala unge salli tika adinna hadanne emathila it’s passe himita Oka yata yai my3lokkata occhara kondak neha boru baila rajitaya wenna ethi oya emathiya

  7. Gayantha says:

    Lekama iwarai ! Eyalu ilaga nayaka

  8. Nim says:

    ME THEK SRI LANKA WSTA
    KARA PAW SODA GANEEMA TA
    MEYATA VRUDDA WENAWA KIYA
    MAMA HITHU WE
    SAGAWUNA ARUTHA
    WATAHENNE DAN?????????

  9. නියම මාරයා says:

    ප්‍රබල ඇමැතිවරයා ප්‍රථමයෙන් එල්ලා මැරිය යුතුයි.

  10. vishnu says:

    පභයෙක්‌ කියන ඒවා කව්ද ගණන් ගන්නෙ

  11. hitan gedara appuhami says:

    අර අන්තර්ජාතික ක්‍ෂමා එකේ ආසියාවේ ලොක්ක කියන ගෑනි රෙද්ද උස්සගෙන කෑ ගහනවා මේකට විරුද්ධව. කුඩු කාරයෝ ආරක්ෂා කරන්න, ඕකුන් කුඩු ගෙනල්ල දහස් ගානක් තරුණ ජීවිත විනාශ කරන කොට, දහස් ගානක් දෙමව්පියන් අසරණ භාවයට පත්කරනකොට, රටේ ධනය කෝටි ගණනක් විනාඩි ගණනකින් පුච්චලා විනාශ කරනකොට ඒවා ගැන ඔය ගෑනු මොනවද කලේ. රටේ අපරාධ රැල්ල ඉහල ගිහිල්ල තියෙන්නේ මේ කුඩු ජාවාරම සහ කුඩු ජාවාරමුන් නිසා. ඔය එල්ලුම් ගහට විරුද්ධව කෑ ගහන එවුන් කුඩු ජාවාරමින් අනියම් වාසි ලබන එවුන් බවයි අපේ හැගීම. ඒ නිසා මුලින්ම ඔන්න ඔය ඕකට විරුද්ධව කෑ ගහන එවුන් ටික හිරේට දාල හරි එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕන. ඕක ක්‍රියාත්මක කලොත් ලබන පාර MY3ට චන්දෙ දෙන එක ගැන අපිට සලකා බලන්න පුළුවන්.

  12. samitha says:

    mama hithanne me Ravi Karunanayake kiyala ,u ta thamai kuddo sambanda wela hitiye pathale un lagin thiyan hitiye une neda ?

  13. අමිල says:

    ඕනේ ඔට්ටුවක් ඕක නිකන් හිස් වචන සෙට් එකක් විතරයි (සතියේ ආතල් එක). ඔය පබයට පුලුවන්ද කෙලින් තීරණයක් වත් ගන්න

  14. Gamini says:

    එල්ලුම්ගහ ගේන්න උන එක යහපාලනයේ ජයග්‍රහනයක් රටේ ජයග්‍රහනයක් කියමු….එච්චරටම රට අරාජිකයි..තුහ් විතරක්….

  15. holman says:

    සතියේ සන්දර්සනය මේක තමයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  16. David Milli-banda says:

    Only now Sirisena is finding his balls ? Where were they all this time? On a Hirunika pillow?

Main News