ජනපති අලි මෙහෙයුම නැවතුවාට අප‍්‍රසාදය පල කරනවා.. මං ඇමතිද වනජීවි සේවකයෙක්ද..- ෆොන්සේකා [Video]

June 18, 2018 at 10:43 pm | lanka C news
ජනපති අලි මෙහෙයුම නැවතුවාට අප‍්‍රසාදය පල කරනවා.. මං ඇමතිද වනජීවි සේවකයෙක්ද..- ෆොන්සේකා [Video]

සිංහරාජයේ අලින් දෙදෙනා ඉවත් කිරීමේ මෙහෙයුම නවතා දමන්න සිදුවීම ගැන තමනට ගැටළුවක් ඇති බවත් එවන් ප‍්‍රශ්ණවලදී තීරණ ගැනීමේ නිදහස තමනට තිබිය යුතු බවත් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමන් කරන්න ගිය දේ ජනාධිපති විසින් නැවතු බවත් ඒ ගැන අප‍්‍රසාදයක් සහ ප‍්‍රශ්නාර්ථ ලකුණක් ඇතැයිද ඔහු සදහන් කරයි.

තමන් වන ජීවී සේවකයෙක් පමණක් නම් තමනට ප‍්‍රශ්නයක් නැති බවත් කරබාගෙන සිටිය හැකි බවත් ඇමතිවරයා කියා සිටී.

සිංහරාජයේ අලින් දෙදෙනා ඉවත් කිරීම සදහා වූ මෙහෙයුම ජනාධිපතිවරයාගේ නියෝගයක් මත නවතා දමන්නට සිදුවීම ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

31,742 Viewers

26 Comments to “ජනපති අලි මෙහෙයුම නැවතුවාට අප‍්‍රසාදය පල කරනවා.. මං ඇමතිද වනජීවි සේවකයෙක්ද..- ෆොන්සේකා [Video]”

  1. "වල්-අලියා" says:

    කථා කෙරුම නම් වනජීවියකුට අන්තය
    හෑල්ලුව වනජීවියෙකුට උචිතය සමානය
    වල් අලි හැසිරීමට ඔබ පෙනුම හරි දක්‍ෂය
    වනජීවි සේවකයා ඔබට වඩාද ගරු සරය

    • නාගසිංහ says:

      සිරියගේ අවසරය නැතුව අලියෙක් අල්ලගන්න බැරි එකා මහින්ද පැත්තක ඉද්දි තනියෙන් යුද්ධ කලාලු.
      ගූNP කස්ටියට ගැලපෙන ඩයල් එක.

    • Nalaka says:

      ජනතාව විසින් සෘජුව ජනාධිපති තෝරාගන්නා ක්‍රමයක් ඇති හෙයින් සිංහරාජයේ අලි දෙදෙනා පාර්ලිමේන්තුවෙන් (පාර්ලිමේන්තු ඇමතිගෙන්) බේරාගැනීමට හැකිවිය.

      • nalin says:

        ලෝක උරැමයක් වූ සිංහරාජය ඉන් ඉවත්කර ඉඩම් කැබලි වෙන්දේසි කිරීමේ ෆොන්සේකා මෙහෙයුම දැනු ඇරඹී ඇත.

  2. David Milli-banda says:

    Don’t you have a brain to think?
    These (02) elephants are used to the climate at Rakwana.
    then how would they fare at Horawapathana?

    • Asaranaya says:

      කළවැද්දා වන ජීවියෙක් මිස මනුශ්ශයෙක්ද, නියමතැන සත්වයාට ලැබී ඇත.
      එලවා දමමු රට කන මේ හැත්ත

  3. පොන්නප්පු ගොන් කතා දානවා. says:

    ඉල්ලල්ල පන්දාහක් ගත්ත පොන්නප්පු ගොන් කතා දානවා.ඒ ළඟ පාර පන්දාහත් වෙලේ විදානේ?තරු පෙනෙන්නේ 2020 ඩි. එතකන් හිටු.

  4. බන්ඩා says:

    හරි හෝ වේවා වැරදි හෝ වේවා! රටක් දියුනු වෙන්න නම් තීන්දු තීරණ ගත හැකි නායකයෙක් රටකට අවශ්‍ය යය්. හරි මිනිහා විධායකයට පත් කිරීම ජනතාවගේ අයිතියක්. පේනව නේද ෆොනි වල් අලි අැමතිය විධායක ජනපති සමග හැප්පෙන හැටි. මේ ජෙපි ලපය ගෙනෙනව කියන විසි (20) සංසෝධනය නැතුව කරන නාඩගම්. තව විස්ස අැවිත් විධායකය කැබිනට් එක සමග දෙකට තුනට බෙදුවොත් රටට මොනවයින් මොනව නම් වෙය්ද?

  5. බන්ඩා says:

    රටේ විධායක ජනපති කෙනෙක් ඉන්නවා. හරි හෝ වේවා වැරදි හෝ වේවා විධායක ජනපති තීරණයක් අරන් ඉවරය්. දියුනු වෙන රටකට තීන්දු තීරණ ගත හැකි නායකයෙක් අවශ්‍ය යය්. හරි මිනිහා විධායකයට පත් කිරීම ජනතාවගේ අයිතියක්. පේනව නේද ෆොනි වල් අලි අැමතිය විධායක ජනපති සමග හැප්පෙන හැටි. මේ ජෙපි ලපය ගෙනෙනව කියන විසි (20) සංසෝධනය නැතුව කරන නාඩගම්. තව විස්ස අැවිත් විධායකය කැබිනට් එක සමග දෙකට තුනට බෙදුවොත් රටට මොනව නම් වෙය්ද?

  6. සිංහල බන්ඩා says:

    මහින්ද මහත්තය මේ වල් අලි අැමතිය හමුදාපති කොර ගෙන කොහොම යුද්ධය ජය ගත්තද කියන එක ගැන පුදුම හිතෙනවා.

  7. vana jeevi kalavadda says:

    ඒ අලි අල්ලන්න ගිය එකට අපේ අප්‍රසාදය පල කරනවා.
    ඒ එක්කම තනියම යුද්ධෙ කලා කියන එකත් අපි ප්‍රතික්‍ෂ්ප කරනව​.
    රටේ විධායක ජනාධිපතිවරයාගේ අණ සියල්ලට ඉහලින් ඇති බව මෙයින් ඔප්පු වෙනව​.
    ජනාධිපතිගේ තීරණය අපි අගේ කරනව​.
    ඒ බව දැන දැනත් යුද්ධෙ කලේ තමුන්ගෙ තනි මතයට බව ෆොන්සේකා තාමත් කියනව.
    ඒක අහන සම -හරක් උන් තාමත් ඒ බව විශ්වාස කරනව​.
    එච්චර ලොකු හයිරන් කාරයෙක්ව ඇලෝසියස් ලක්‍ෂෙකට මිලදී ගන්නව​.
    දඹුල්ලේ එළවලුවත් මෙච්චර ලාභ නැහැ කියල හැමෝම කියනව​.

  8. Hitan@Hutan.com says:

    මං ඇමතිද​?වන ජීවි සේවකයෙක්ද​?
    ඔය දෙකම නෙමෙයි,රනිල්ගෙ සේවකයෙක්,,,,,,,,,,,

  9. ජනාධි says:

    ෆොන්සේකා වනජීවි ඇමතිවත් සේවකයෙක්වත් නොවේ. කලවෑද්දෙක් පමනි.

  10. ceejay says:

    Now do you understand What is thepresidential power means. If the President wants he can expel you from the cabinet too.. no need explanations.

  11. හිටං සිරා says:

    ඇමති උනත් උඹ පිං ඇමතිනෙ කලවැද්දෝ. ඉතිං උඹේ චන්ද 5000 හේ වටිනාකමට ලබෙන say එකත් ඔච්චරයි බව තේරුම් අරං. පිනාට ලැබෙනදේ දේ කාලා කට වහගෙන කියන දේ විතරක් කරගෙන හිටපං ගුණමකු අධමයෝ.

  12. daminda says:

    thaniyen yudda kala maha senpathita giya kala………………

  13. යුද්ධෙ කාලේ යුද්ධෙ කරපු කොල්ලන්ගේ ඡීවිත තුට්ටුවට මායිම් නොකර, තමන් තමයි චන්ඩියා,මම තනිවම තමා යුද්ධෙ කලේ කියලා අඬබෙරගහපු කළවැදි කුලයේ මහා වීරවරයා දැන් අඬනවා,මට නිදහසක් නෑ කියලා.ඕක තමයි වෙල්විදානේ කියන්නේ හැකර කටින් හැමදේම කරන්න බෑ කියලා.අර අහිංසක කොල්ලෝ දුප්පත් කමට,රස්සාවක් නැතිකමට තමුසේගේ පාට් වලට නැමුනට හැමෝමටම එහෙම කරන්න බෑ කියලා තේරැම් ගත්තොත් හොඳයි.දැන් ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා හොඳයි කලවැදි දෙයියන්ගේ පිහිටයි කියලා.

  14. Karu Jayasuriya says:

    මූට දැන්වත් තේරෙනවද දන්නේ නැහැ මුට වැඩ ඉහලින් එන නියෝග පිලිපදියයුතු බව. හමුදා ජිවිතයක් ගතකරලවත් මු ඒදේ අවබෝද කරගෙන නැතිතරම් මෝඩයෙක් වගේ. යුද්දය කිරීමේදීත් අවශ්‍ය නියෝග සහ ක්‍රියාමාර්ග ඉහලම තලයේ සිට පහලට ගලාගෙන ගියා. හැබෑe මු කියන ඒවා විස්වාසකරන්න ඕනේ තරම් මෝඩ කට්ටියත් ඉන්න එක තමe පුදුමේ.

  15. Asitha says:

    This is exactly what you did during the war against LTTE too. You simply carried out the instructions given by MR & Gota and proved it once again by this incident.Glad the truth came out from your mouth.

  16. Nim says:

    AMATHI WARAYEK DA?
    WANA GEWE SAWAKA YEK DA?
    OBA PARLIAMENT AKA, ANIKUTH
    SAMAGEKAYAN TA AMANTHRNAYA
    KALA SATHUN GE GANAYATA WATENAWA DA?
    YANU OBATA PRASNAYAK WUNATA
    JAYAWEWA NAM KIYANNE… A AKAKATA WATH SUDUSU NATHI BAWAI.

  17. Nim says:

    AMATHI WARAYEK DA?
    WANA GEWE SAWAKA YEK DA?
    OBA PARLIAMENT AKA, ANIKUTH
    SAMAGEKAYAN TA AMANTHRNAYA
    KALA SATHUN GE GANAYATA WATENAWA DA?
    YANU OBATA PRASNAYAK WUNATA
    JANATHAWA NAM KIYANNE… A AKAKATA WATH SUDUSU NATHI BAWAI.

  18. Kolitha says:

    naha hirikothe redi apullana ekaa…..

  19. Hesh says:

    චන්ද 5000ක් අරගෙන හොර පාරෙන් ඇමති කට්ටක් ගත්ත එකාගෙයි වනජීවී සේවකයෙකුගෙයි වෙනසක් තියෙනවද සරත්?

  20. drgf says:

    මහින්ද රාජපක්ෂ යුද්ධ මෙහෙයුම නැවැත්තුවේ නැ, ඒ නිසා එදා බ්‍රිගේඩියර් ලෙස හමුදාවෙන් විශ්‍රාම යන්න හිටිය සරත් ෆොන්සේකාට ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා, ඒක දරාගන්න බැරුව දේශපාලනයට ඇවිල්ල වෙච්ච වින්නැහියක්

Main News