ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණය මට කීවේ සමලිංගික කැබිනට් ඇමතියි..- The hindu මාධ්‍යවේදිනිය කියයි..

October 18, 2018 at 10:21 pm | lanka C news
ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණය මට කීවේ සමලිංගික කැබිනට් ඇමතියි..- The hindu මාධ්‍යවේදිනිය කියයි..

ඉන්දීය රෝ ඔත්තු සේවය විසින් තමන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ප‍්‍රකාශ කල බව තමනට පැවසුයේ කැබිනට් ඇමතිවරුන් සිවු දෙනෙකු විසින්ම බව ‘ද හින්දු’ මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් පැවසීය.

ඇය මේ බව සදහන් කලේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න විසින් කරන ලද ප‍්‍රකාශයකට විරෝදය පල කරමිනි.

මේ අතර අද ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරමින් පැවති මාධ්‍ය හමුවකදී එම මාධයවේදිනිය කියා සිටියේ මෙම තොරතුර තමනට දුන්නේ ‘රේන්බෝ කලර්’ ඇමතිවරුන් බවයි.

කලින්දා ඇය කියා සිටියේ ඇමතිවරුන් සිවු දෙනෙකුගෙන් මෙපුවත තහවුරු කරගත් බව වන අතර මෙම මාධ්‍ය හමුවේදී ඉගි කර සිටියේ ඔවුන් සමලිංගිකයන් බවය.

දේදුනු වර්ණය ලොව පුරා පිලිගැනෙන්නේ සමලිංගිකයන්ගේ වර්ණය ලෙසයි.

47,687 Viewers

12 Comments to “ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණය මට කීවේ සමලිංගික කැබිනට් ඇමතියි..- The hindu මාධ්‍යවේදිනිය කියයි..”

  1. Gorilla says:

    Wo wo lady please tell us which one? Coz there are lot.

  2. ඕං ඉතුරු රොටිය පුච්චගන්න පොනිලයා ඉඳියාවට මලසෝක කරාලු ??????

  3. Banda says:

    Which rainbow in the cabinet gave you gave you the information?

  4. ratawesiya says:

    mema kumantranaye maha molakaru maha banku horayi kiyala minissu dannawa. maranna watina minihek nowe maitree, kiyana de ewlema nehe kiwwath, jathiyata aadareyi…anikA unp karayo dangalanne rata wikunala hari balaye innayi mahinda dangalanne moka marala hari balaya eragena API nowe paule horu/nuugathun tika raja karawanna,
    mun siyalloma 225 elawa dama
    ALUTHINMA WISWA VIDYALA UGATH, MEDI WAYASE PIRISAKATA RATA BARA DEMU

    • ranil says:

      oya ratawesiya kiyana jeppa hitha gena ethi unta andu pihitawanna minissu chanda deyi kiyala. owun rata kewa ballo. ratawesiya kohoma werhath rate wesige putha kiyala kiyaganin.

  5. අනේ අම්මපා මම සමසිරි තමා... says:

    අනේ අම්මපා මම සමසිරි තමා…

  6. HODA PUTHA says:

    Rainbow nan Lollo thamai….

  7. Miraa madam says:

    Don’t worry you are safe if you are a by-.

  8. Rohan Perera says:

    According to your video, the reporters say “rainbow colours” when Kongahage asks for the colour of the party of minister/s who gave information. She says several colours and another reporter adds “rainbow colours.” This is a reference to ministers from all hues, not just one or two. Please don’t confuse rainbow with the pride flag. example: South Africa is called a rainbow nation. Not because they are gay, but it represents people of different hues.

Main News