ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණය ගැන මා ලියූ වාර්තාව සත්‍යයි.. ඇමතිවරුන් සිවු දෙනෙකු සාක්‍ෂියි..- The Hindu මාධ්‍යවේදීනිය කියයි..

October 18, 2018 at 3:25 am | lanka C news
ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණය ගැන මා ලියූ වාර්තාව සත්‍යයි.. ඇමතිවරුන් සිවු දෙනෙකු සාක්‍ෂියි..- The Hindu මාධ්‍යවේදීනිය කියයි..

තමන් විසින් වාර්තා කරන ලද සියළු කාරණා සත්‍ය බවට තහවුරු කල හැකි යයි ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට රෝ කුමන්ත‍්‍රණයක් පවතින්නේ යයි තමන් විසින් පල කරන ලද වාර්තාව සනාථ කර ගැනීමට තමන් කැබිනට් ඇමතිවරුන් සිවු දෙනෙකුට කතා කල බවද ඇය සදහන් කරන්නීය.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න විසින් පල කරන ලද අදහස්වලට සිය විරෝදයද පල කරමිනි.

38,235 Viewers

14 Comments to “ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණය ගැන මා ලියූ වාර්තාව සත්‍යයි.. ඇමතිවරුන් සිවු දෙනෙකු සාක්‍ෂියි..- The Hindu මාධ්‍යවේදීනිය කියයි..”

  1. Nim says:

    NAW HORA,
    COMES OSTHAR,
    DEEPANKO UTHTHARA ?

  2. Ariyathilaka says:

    රටේ ප්‍රධාන පුරවැසියා වන ජනපති ඝාතන චෝදනාවක් එල්ල වී ඇති විට දෙන පිළිතුරු හා කියන දෑ කවරෙකු ආරක්ෂා කිරිමට ද? රටේ ප්‍රධාන පුරවැසියාට සලකන්නේ මෙසේද? අන්‍යයන් ගැන කවර කතා ද ? “යකඩ මල්ල ගුල්ලෝ ගැසුවානම් හාල් මල්ල ගැන බෑලීමෙන් වැඩක් නැත; විසිකොරපිය” යනු පැරැණි කියමනකි. ජනාධිපතිධූරයට සලකන්නේ මෙලෙස නම් රටේ පුරවැසියන්ට කරන මීට වඩා අපහාසයක් තිබේද?

  3. Nim says:

    NÀW HORA, MOKADA ME BORU
    KIYANNE?

    • Asaranaya says:

      New horaa behind the scene, He wants to get rid of Sarala PaBaya,
      Please Naalaka tell the truth, otherwise you will be dead and gone

  4. හැකහැක says:

    හොර මිනිහාට සමාන පදයක් = රෝ සාමාජිකයා

  5. saman says:

    Rajitha gena parikshnayak karanna

  6. රාහුල කොලුවා says:

    අගමැති වැරදි කරන්නේ නම් හරි.. ඇමතිවරු වැරදි කරන්නේ නම් හරි… කනෙන් අල්ලලා දොට්ට දාන්න ඡනතාව විධායක ඡනපතිට දී තිබූ බලය 19 වන සංශෝධනෙන් නැති කර ගත්තේ තමුන් ලෝකයේ වඩාත් ප්‍රඡාතන්ත්‍රවාදියා කියලා ලෝකයාට පෙන්නන්න… දැන් තේරෙනවා ඇති කර ගත්තු මෝඩකම… ඒකෙන් වුනේ රටත් ඡනතාවත් අමාරුවේ වැටුන එක… මේ පිස්සු ආණ්ඩුවත් එක්ක ඉස්සරහටම යන්න තමයි දැන් තියෙන්නේ..

  7. sakalabujan says:

    Rajitha kiyanne boru. eya danne.eyagen ahala wedakuth ne.oka wachalaya..gona.modaya..kapatiya

  8. NAK says:

    Sirisena is well known world over for back tracking. He did that even before he became the president.

  9. Kuveni says:

    The best solution for Sirisena, at least to save his dear life, is to call for immediate presidential election since he cannot dissolve the Parliament.

    He has no other alternative.

  10. Raawana says:

    Balaya wimadyagatha kireeme wipaaka…. Thawath deepiyawu palaa babaalatayi , praadesheeya sbhaawalatayi.. ethakota hema ekaatama hooragena kanna puluwan.dooshanaya, wanchaawa, horakama, boruwa, awaneethiya, asaadhaaranaya ada samaajagatha welaa. minisunta ewa den jeernaya welaa thibenne.ithin bahutharayak kemathi me rate jaraa weda karana evunta thamayi.gedaraka unath .piyaage balathala , daruwanta dunnama wenade hithaa ganna puluwanne.JR ge wyawasthaawe watinaakama sulupatu nehe.

  11. Nishantha says:

    She is a beautiful journalist

  12. marusira says:

    පලමුවPRA දෙවැනුව ROH ඊ ලගට මු මොකාට යාවිද දන්නේනැහැ

  13. marusira says:

    මෙිවගේ එකෙක් මදය පරකාෂක බවට පත්කල එකාට පොල්ලකින් ගහන්න ඔන ඉස්සෙල්ලාම

Main News