ජනපති දියණිය චතුරිකා තාත්තා ගැන පොතක් ලියා එලිදක්වයි.. නම ‘ජනාධිපති තාත්තා’

September 11, 2017 at 4:40 pm | lanka C news
ජනපති දියණිය චතුරිකා තාත්තා ගැන පොතක් ලියා එලිදක්වයි.. නම ‘ජනාධිපති තාත්තා’

චතුරිකා සිරිසේන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය විසින් රචිත ‘ජනාධිපති තාත්තා’ කෘතිය එන 15 වැනිදා කොළඹදී එලිදැක්වීමට නියමිතය.

මෙම කෘතියෙන් ඇය සිය පියාගේ දේශපාලන ගමන්මඟ තමන් දුටු ආකාරය විස්තර කර ඇති බව සදහන්ය.

චතුරිකා සිරිසේන මහත්මියගේ ෆේස්බුක් ගිණුමේ මේ ගැන දක්වා ඇති වීඩියෝයක් පහත වෙයි.

12,962 Viewers

33 Comments to “ජනපති දියණිය චතුරිකා තාත්තා ගැන පොතක් ලියා එලිදක්වයි.. නම ‘ජනාධිපති තාත්තා’”

  1. Saradiel says:

    මෛත්‍රීගේ පියා දෙවන ලෝක යුද සමයේ සක්‍රීය හමුදා සේවයේ යෙදුණු නිලධාරියෙකි. මව පාසල් ගුරු මාතාවකි. 1940 දශකයේ අග භාගයේ දී මෛත්‍රීගේ පියා සිය පවුලේ සමාජිකයන් ද සමග පොළොන්නරුවට පැමිණියේ සේවා මුක්ත හමුදා නිලධාරීන් හට ඩී. එස්. සේනානායක රජයෙන් ලබා දුන් ගොවි බිම් අස්වැද්දීමට ය.

    • ජනතාව says:

      උඹලත් දැන්මම යන්න රටවල් හොයාගෙන ඉඳපල්ලා හැබැයි කොහේ හිටියත් තොපි ඔක්කොම ආපහු මේ රටට ගෙන්නවලා හොරකම් කරපුවගේ විස්තර වමාරවලා හිරේ දානවා .බලාගෙන හිටපල්ලා පරම්පරා පිටින් ගොඩයන්න .ඔන්න බලපන් සිරිසේන පැරදුනු දාට

      • janaka says:

        මේ පොත දැනටමත් පිටවෙලා අවසන් එකේ නම
        “රුකඩයා “

    • Boo says:

      මේ පොතේ ලියලා තියෙන්නේ මහින්ද ගැන වෙන්න ඇති , මොකද මයිත්‍රීපාල නිතරම කියනවා හැම දෙයකම වගකීම මහින්දගේ කියලා.

    • fass says:

      Hari lesi wadak, pothama his athi monawa liyannada

    • fass says:

      Pothe nama “Janadhipathi Thaththa” Janadhipathige Thaththa newei, umba matta wage kiyawanne Janadhipathige thaththa gana

  2. Kepuwathkola says:

    Gomarity mathuwe mini keta yata yai

    • කෝමලී says:

      කොහොම හරි පොතක් හොයගෙන පුංචි පුතාට කියවන්න දෙන්න ඕනෙ. හැම එකාටම පස්සෙන් පිහියෙන් ඇනල රටට ජාතියට ආගමට ද්‍රෝහි වෙලා ඉක්මනින්ම තමන්ගෙ බඩ වඩාගන්න හැටි ඉගෙනගන්න මීට වඩා හොඳ පොතක් ලෝකෙ වෙන කොහෙන්වත් හොයාගන්න බෑ.

  3. මල සමයන් says:

    ජනපතිගේ දියණිය වීම නිසා මේ පොත විකිණීම ඉතාම ඉහල වේවි නමුත් මේ ක්‍රියාව කෙසේවත් සදාචාරවත් ක්‍රියාවක් නෙවෙයි .ජනපතිගේ ප්‍රසිද්දියෙන් ආර්ථික ලාභ ලැබීම .මේවගේ පොත් ඇමෙරිකාවේ එංගලන්තේ නම් ලියන්නේ නෑ එකත් වෙන්නේ යහපාලනය යටතේ මේ රටෙම තමා . මේ විදියට යුද්දේ දින්නට පස්සේ නාමල් පොතක් ලිව්වනම් කොහොම විකිනෙවිද නමුත් ඔවුන් එසේ කලේ නෑ
    මේ රටට කිසිම සේවයක් නොකරපු පුද්ගලයෙක් ගැන මොනවා ලියන්නද ?මෙයා කරපු ලොකුම හපන්කම අර දොරටුපාලයා රජ වුනවගේ ජනපති වුනු එක විතරයි .
    රටට ජාතියට කරපු කෙන්ගෙඩියක් නෑ. මමනම් නිකන් දුන්නත් මේ පොත ගන්නේ නෑ සල්ලි එක්ක දුන්නත් ගන්නේ නෑ

    • CAT says:

      Please read this book about twenty-first century pupet traitor in Sri -Lanka

    • sayumi says:

      දුවට දොස් කියන්න බෑ. රටට ජාතියට කල කෙන්ගෙඩියක් ගෙඩියක් නැති උනාට පවුලට කර ගත්ත සේවය ගැන දුවට ආඩම්බර ඇති .

  4. Rajasinha says:

    Very good to know of a simple leader. Well done Chathu…….Thanks for your work. Bravo…

  5. Samare says:

    තාත්ත ඉගෙන ගත්තෙ කීයට වෙනකම් ද කියල ඕකෙ තියෙනවාද? රජ පුටුවෙ ඉන්න තාත්තගෙ ඔය හැම දෙයක් පිළිබදවම තොරතුරු දැනගැනීමේ අයිතිය රටට තියෙනවා. මට නම් නෙවෙයි!

  6. Alapaluwa says:

    බොහොම හොඳ මාතෘකාවක් තාත්තා කෙනේකුට දුවෙක් විසින් ලියන්න ඔබට සිතක් පහළවීම පිළිබඳව. ඇත්තටම අපිට හරිම ආඩම්බරයි කෙසේල්කොලෙන් බත්කන ගෙදරින් ගමේගොඩේ විදියට බත්මුල බැඳගෙන පරණ මොරිස් මයිනර් කාර් එකෙන් පාර්ලිමේන්තුවට එන 2.50 ඇට්ලස් චුටියාගේ ballpoint පෑනෙන් අත්සන්කරන බොහොම සරළ ජිවිතයක් ගෙවන ආදර්ශමත් ගමෙන් නගරයට පැමිණි ජනාධිපතිගේ දුවක්වූ ඔබගේම සරළ බසින්ම මෙය එළිදැක්වීමට යන එක ගැන. නමුත් දැනට ඇතුලත් කරතිබෙන දෙයට අමතර බොහෝදෙවල් අප විසින් ඔබට සපයන්න තිබුණා අපිව චුට්ටක් දැනුවත්කරසිටියානම් නමුත් දැන් එයට කමක් නැත මොකද එතරම්ම වටිනවා ඔබගේ තාත්තා ගැන පොතක් ලිවිම අනෙක ඔබගේ තාත්තා ඉතිහාසයට දැන් එකතුවී අවසන්ය ඒ සැබෑම වීරයෙක් වූ බැවිනි ඔබගේ තාත්තා සැබෑවටම අගේකළ යුතුමය ඒ මක්නිසාද රටේ සෑබා දියුණුවත්,ආර්ථිකයත් අන්රටවලට ආදර්ශවත් නියම රටේ පාලකයෙක් විමගැන මනාලේස පෙන්නුම්කර ඇතිබැවින්ය. ඇත්තටම සොයුරිය අපි බොහොම ආඩම්බරයි ඔබගේ තාත්තාගැන.බෞද්ධාගමට,ජාතියට.රටේ ත්‍රිවිද හමුදාවට බොහොලේන්ගතු ඇති ඔබගේ තාත්තා හැඟුම්බර ආඩම්බර තාත්තෙක්ය.තවද කිසිකෙනකුට භියනැති කිසිවෙකුත් ඔබගේ තාත්තාට ඉහළින් තීරණ නොගන්නා ගරුකිරිමක්ද ඇත එනම් ඒ ඔබගේ තාත්තාගේ ශරීරයෙන් පිළිබිබුවූ තිබෙන ගාම්භිරත්වයේ ඇති තෙජවන්තභාවයත් මනා දේතිස් පුරුෂලක්ෂනයත් එයටම හෙබි පරාක්ක්‍රමරජුතුමාට අයත් තෙජවන්තභාවයද රජතුමාට නොදේවෙනිම ගති පැවතුම් තිබීමය.ඉතින් චතුරිකා දුවේ මේ පළවෙනි පොතට පසු දෙවෙනි පොත ලිවීමට ප්‍රථම Alapaluwa ව චුට්ටක් දැණුවත් කරන්න අමතක කරන්න එපා හොඳේ. ඉතින් මම නොවිසිල්ලෙන් බලාසිටින්නේ පොත ඉක්මණට එළිදකිනකම් සමහරවිට චතුරිකා නැගෙණිය මම වියහැකියි ඔබගේ තාත්තාට පළවෙනි පොත ප්‍රධානය කළාට පසු ගන්න ඉන්න එකම රටේම (කාපාළුවා) මක්නිසාද මා ඔබගේ තාත්තාව බොහෝ ඇළුයුම් කරණ බැවින්.දැන්මට රට ගැන භියක් නැත නියම පාලකයෙක් ගේ අනින් පුරෝහිත බමුණන්ද ඔවුන්ගේ රාජකාරිය රජ අනසේ සළකා රට නිසියාකාරව පාලනය වනබැවින්.රාජපක්ෂලා මොනරජවරුද?? මොනවද රටට කළේ හොරකම් කළාමිස ඉතින් නැගෙණිය සිතනවා දැන් හොඳට ඇතිකියා මේ ආඩම්බර තාත්තා ගැන ලීවා.ඉතින් නව කළඑළියට එන ඔබගේ නිර්මාණයට මගේ සුබ පැතුම්!!

  7. හිටං the Backstabber says:

    දුව කොහොම සොයා ගත්තද දන්නේ නැහැ මගේ සැබෑ ප්‍රතිරූපය තියෙන පිංතූරයක් හිටං.

  8. අත්තම්මා says:

    ඔය පොතේ අර ආප්ප කාපු හැටි ගැනත් ලියල තියෙනවාද, දෝනී?

  9. Janadasa says:

    First revision ekata apith thorathuru ewannam. Mama arsa first revision eka kiyawanna.

  10. හූ..ඌ ..ඌ ! says:

    පොතේ කවරේ දැක්කම ඇති. ආයේ දෙකක් නෑ වෙන පොත් ගන්ඩ කඩේට එන එවුනුත් පැනල දුවනවා !

  11. Rommel says:

    Polithi thanama hinda kadadasi illuma ihala ghin thiyenne.

    Me potha unu kavum wage kiloganata vikinei kadala othanna.

  12. Gadol says:

    අපි සුදනා, අපේ පවුල තඹයක්වත් වංචා කරලා නෑ” කියලා ගැලවී යන්න අපි ඉඩ තියන්නේ නෑ.

  13. love nature says:

    අසූචි ගොඩක් හිස මත තබාගෙන මම සුදනා කියා ඉස්සන්ද කීවේලු.

  14. lal milano says:

    RatakJathiyak,Gamak Nathiwa Polonnaruwe Pinata idam kallata apu Madakariya.Ratath Jathiyath Bududahamatath Vina katina ekekge Malapothada Oya.

  15. මේ අර මහබැංකුව දවල් බිංදේ නැහැ කිියලා පොතකුත් ලිව්ව එකෙක් හටිය වගේ මේ පොතේ තාත්තාගේ බිත්තර ආප්ප ගේම් එක ගැන පැහැදිල විස්තරයක් තියෙයිද මංද

  16. arun says:

    …. book has been renamed to ‘back stabber’

  17. Mahasona says:

    Munta lejjawa kiyana eka gewilaawath nehe.

  18. sakalasuriya says:

    puluwanam Namalta Kiyandako Mahinda Gena Pothak Liyanda Kiyala , hahahaha yudde iwara kerapu eka withrai, anith ewa lewwoth rateth indala iwarai !!

    • Boo says:

      ඕනෙම බොරුවක් විශ්වාස කරන මැටි හරක් තවමත් රටේ සිටින වගයි.

  19. Ruwani says:

    Hope this book contains details of her grand mother also. Majority is looking for it.

Main News