ජනපති නොනවතී.. බිම වැටුනු රනිල්ට දිගට හරහට තවත් නෙලයි..

December 5, 2018 at 10:09 pm | lanka C news
ජනපති නොනවතී.. බිම වැටුනු රනිල්ට දිගට හරහට තවත් නෙලයි..

රනිල් වික‍්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්‍ෂයට නොදුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රට තුල ඇති කරන්වට හැකියාවක් නැතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසෙන මහතා පවසයි.

වික‍්‍රමසිංහ මහතා එජාපයේ නායකයා ලෙස වසර 25 ක් කටයුතු කරන බවත් පසුපෙළ කිසිම පුද්ගලයෙකුට හිස එසවීමට ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා කීය.

වික‍්‍රමසිංහ මහතා පලමුව කල යුත්තේ තම පක්‍ෂයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබා දීම බවත්
ඉන් පසුව රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කල හැකි බවද ජනාධිපතිවරයා සදහන් කලේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ජනපති ලේකම් කාර්යාලයේදී ඉහල පෙලේ නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය.

40,290 Viewers

15 Comments to “ජනපති නොනවතී.. බිම වැටුනු රනිල්ට දිගට හරහට තවත් නෙලයි..”

  1. Kumar says:

    Mr President plz look after your own back yard. You have only 4% from last election yet your deemed pm joined pohottuwa. You betrayed the people’s mandate which was given to you in 2015. How can you justify this? You are a winger.

  2. මාමයි බෑණයි දෙන්නම කොරේ දෙමළන්ට තඹියන්ටයි මුන් ගේ ජාතකය හොයපල්ලකෝ මාම ඇවිත් කොටියා ෆෝර්ම් කොරා බෑණා ඇවිත් කොටස කඩල දෙන්නගියා මොකද්ද බොල මේකෙ වෙනස දෙකම එකයි මාමා කල්ලාතෝනි හැට දාහකට පුරවැසිකම දුන්නගමන්ම කොටි නර්තනය ආවා මතක ඇතිනම් තොපිලාටා ????????

    • රටේ ර‍ාළ says:

      ඇයි දෙමළුන්ට අයිතිවාසිකම් ලබා දුන්නම උඹල වගේ ජාතිවාදී බයියන්ගේ කටී ප්‍රෝතය කහනව වගේද?

      • Rommel says:

        Mokadda yako oya kiyana me rate demalunta nodee thiyena ayitiwasikam?

        Dana ganin sulu jatheenta lankawe tharam ayithiwasikam thiyena vena ratak loke kohewath ne.

  3. Kumar says:

    Mr President plz look after your own back . You have only 4% from last election yet your deemed pm joined pohottuwa. You betrayed the people’s mandate which was given to you in 2015. How can you justify this? You are a whynger. Plz go seek treatment for your delusions.

  4. Poro sena appa jnr says:

    Ehenam tho prajathanthrawadaya gedarinma patanganin .

  5. Coca joint gamarala says:

    Tho wage depita kattu appayek jeewithe kawadawath dakala thibune naha hitan thuk nodakin appa gamaralaya lagadeema thoge sarama oluwe othala polonnaruwe welakata bassanawamayi.

    • Ratakata one apamana agayak says:

      Venasak karanna gihilla oyyontai jada jeppantai vechcha vinnahiyak mythreewa janadhipathi karagena.

      Hinaha yanawa oi me comments dakinakota.

  6. Kari sade sudu wala says:

    And paw Ranil ta kisima amaruwak naha . Appa gamarala witharak bada gage a enawa. Uoo mata Gahuwa ,mata uoooooo gahuwa. Onna musminiyatath kelala thiyenne . Ane paw meke admin mallika . Kawutuhari ogollontath gahuwoth sorry aaaa.

  7. සිංහල බන්ඩා says:

    නියමය්. මොන දේ නොකලත් සිරිසේන රනිල් පන්නපු එක හොඳටෝම ඇති සිරිසේනට අපායෙ නොගිහින් ඉන්න.

  8. George Bush says:

    Aru Aru Aru okata! Donald Trumpge sattambiya.

  9. පොඩි බයියා says:

    ලෝකෙ කොහෙද මනුස්සයෝ අගමැති කෙනෙක් ඉන්න අතරෙ තව අගමැති කෙනෙක් පත් කෙරුවෙ, බහුතරයක් නැති කෙනක් අගමැති කරල ආණ්ඩු පක්ශයට පාර්ලිමේන්තුවට යාගන්න බැරුව අතන තෙන රස්තියාදු ගහන්නෙ. කාලකන්නි බයි හැත්ත ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව පජ කරා.

    • Rommel says:

      Ay booruwo thota mathaka nadda thope Samanala Raniyawa asana 43k thiyeddi agamathi kare D.M. Jayarathna agamathikame idididima kiyala?

      Thopi wage jada toy jepi kalakanninta rate ithihase thiya 2015 ddi ovechcha dewalwath mathaka nahane yako.

      Topi vage marila ippadichcha unta kiyanna venne Born again toyyo nathinam Born again jeppo kiyala.

    • මැස්සා says:

      බහුතරේ තියෙද්දිත් මොකෝ බං උඹලගෙ හොර හාමුව තාම අරලිය ගහ වටේ කැරකෙන්නෙ? 😂 පව් උඹලා මුලු ලෝකයම ඉස්සරහා කුජීත උනා.. බහුතරය පෙන්නුවම අගමැතිකම දෙන්න ඕනෙ කියලා ලංකාවෙ ව්‍යවස්ථාවෙ කොහේ..වත් නෑ බං. පව් බැංකු හොරා…

  10. david milibanda says:

    Oba hari… eka sarpaya………………
    Nagitinna dunnoth sapa kanawa… kanawaa mai.

    Oi Kumar…. President ge 4% eka gaena api bala gannam.
    Mung okkama born again…. ara mannarame witharai marichcha ewung hamuwela thiyenne.
    german kaaraya uge nadeyo innawada kiyala balanna gihilla.
    Mullaitivu walata Canadian kaaraya nadeyo hoyagena.

    Norway kaarayo kohata yayi da danne nehe…. Solhein la hoyagena.

Leave a Comment