ජනපති පාර්ලිමේන්තු එද්දී අගමැති නැගිට යයි.. කබීර්-මලික් ඇමතිවරුනුත් ඉවත් වෙයි..

February 22, 2018 at 3:50 pm | lanka C news
ජනපති පාර්ලිමේන්තු එද්දී අගමැති නැගිට යයි.. කබීර්-මලික් ඇමතිවරුනුත් ඉවත් වෙයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී විය.

හිටපු ඇමති අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා සම්බන්ධයෙන් වූ ශෝක යෝජනා විවාදයේදී ඔහු අදහස් පල කලේය.

මේ අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිවිසීමට සුළු වේලාවකට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගැබෙන් පිට විය.

ඔහු සමග මලික් සමරවික‍්‍රම හා කබීර් හෂීම් යන ඇමතිවරුනද සභා ඝර්භයෙන් ඉවත් විය.

61,299 Viewers

36 Comments to “ජනපති පාර්ලිමේන්තු එද්දී අගමැති නැගිට යයි.. කබීර්-මලික් ඇමතිවරුනුත් ඉවත් වෙයි..”

  1. gamini says:

    අපි තරහයි දෙවන කොටස

    • samuvel says:

      නාටකයකදී වුනත් ලොක්කට ටිකක් හරි තද වෙන්න ඇති. ලඟදීම දැඩි තීරනයක් බලාපොරොත්තු වන්න.

    • padma says:

      They should walk out of their Cabinet Portfolios, bloody rouges.

    • Is anyone know what happened to that bomb case (bus blast). Is that a joke or another lie of Ranil-Sirisena creation.

  2. kumara says:

    ශරීර කර්තව්‍යක් වෙනුවෙන් වෙන්න ඇති

    • Janitor says:

      They all went to the “Little Boys” Club gathering. Other MP’s staff who passed by the club house heard little boys were giggling, whistling, and laughing. Few minutes later they all came out with their hand inside their trouser pockets….

  3. අරුණ says:

    එකමත් එක කාලයක කැලේ ගහක ගිරා සොහොයුරෝ දෙන්නනෙක් හිටියා .කුණාටුවක් අැවිත් එක ගිරවෙක්ව හොරු රැලක් අතරට වැටුනා අනෙක් ගිරවා තාපසාරාමයකට වැටුනලු. එකත් හරියට අභයාරාමයට වැටුනු ගිරවයි …සිරිකොතට වැටුනු ගිරවයි වගේ…ඉතිං කාල් ගාලා කාල් ගාලා ජන්දයක් තියන්න වුනාලු….ඊටපස්සේ……..එකකෝ ඕන්නෑ……ඉතුරු ටික

    • Wijebahu says:

      ahanda deyak na horuth ekka handune Mahindaya thamai.

    • Vasana says:

      දැන් බැදුම්කර චෝදනා නිසා රනිල් සිරිසේනට එරෙහිව වෛරී දේශපාලනයක යෙදෙනවා වගෙයි යමපාලනය දැන් ජනතාව රැවටුවා ඇති
      රටම අරාජිකයි. නීතිය වල් වැදිලා. පාතාලය රජවෙලා. අපේ රට බේරාගත් රණවිරුවන්ට බොරු අපරාධ චෝදනා සිරගෙදර ,මිනීමරු මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදීන් නිදහසේ මේ දසතින්ම ඇහෙන හඬ නැඟෙන තත්ත්වයට උත්තර බැඳිය යුතු යහපාලන පාලකයන් නිහඬය.ය මෙතරම් අපකීර්තියට පත් දේශද්‍රෝහී ආණ්ඩුවක් ඉතිහාසයේ නැත
      රට පුරාම මත්කුඩු අලෙවිය ශීඝ්‍රයෙන් වර්ධනය වෙලාය. එය හිතාගන්න බැරි තරම් වර්ධනයක්ය.යහපාලන වට්ටි අම්මා හෙවත් චන්ද්‍රිකාත් බටලන්දේ වදකයාත් පොළොන්නරුවේ රුකඩ පබයාත් දැන් මේ රටේ දේශපාලන දේශපාලන වේදිකාවෙන් සදහටම එළවා දැමීමට කාලය හරිය …නිදාසිටින සිංහල මහජාතිය දැන් ඇස් ඇර පල්ලා… අපේ රට ජාතිය බේරාගනිව්

  4. ගිරවා says:

    ජනතාව රැවටීමට කරන බොරු වැඩ ..සිරිසේන -රනිල් ඩබල ගහන ගේම් ඕවා නොරැවටෙන්න

  5. cw says:

    The Prime Minster left the Parliament with two male MPs – Sounds better?

    • Sampath says:

      Best comment ever!

    • SUNIMAL says:

      කරුණාකර දැන්වත් රනිල්- සිරිසේනගේ කොටි නාඩගම නවත්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න

    • Pal says:

      Priminister left with two male MPs for Stone cutting…

      Don’t get caught to this Hopper Dramas…

      Yahapalana Dramas at its best….

      API THARAHI WAGE IMMU….

    • යොහාන් says:

      අඩෝ මේ LGBT ක්‍රවුඩ් එක(lesbian, gay, bisexual, and transgender) අප්සෙට් වෙන ප්‍රකාශ කරන්න එපා හරිද ?අපි පොලිටිකලි කරෙක්ට් යහපාලන අය .සහජිවනේ බිඳින්න එපා හරිද

      • Mahasona says:

        යොහාන්—- සිරිසේන පබයව අතේ තියන් අලියාගේ වලිගෙ එල්ලී කොටියාගේ පිටේ නැගලා යහපාලන සහජිවනේ සොයන්න පලයන් උතුරට …තව ටික දවසකින් මෙලෙච්චේද කොටින්ගේ බෝම්බ පාරත් කාපං මෝඩයෝ

    • hewwel says:

      Group sex

    • Darshana says:

      …with Akila and Saagala?

  6. Pedro says:

    MY 3 , THIS IS THE START OF SERVING YOU PARIPU. ENJOY IT.

  7. susilge sramaya kapawima says:

    vishwa warna pala monada sandaneta karapu sewaya. susilge dahadiya sramaya m3 viswata thagi donna. sogathiyak unada.

  8. Senarath says:

    ඇයි අයිසේ, ඔය මනුස්සයින්ට කකුස්සියටවත් යන්න බැරිද ? අපිට වගේ කන්න නැතුව නොවෙය්නෙ. ඒගොල්ලො නිතර කක්කුස්සි යා යුතුයි.

  9. Notthischange says:

    Dan aluthma ragapama… mewata rawatena harak me budun wadi polowe na.. boru nokara innawala…

  10. LAHIRU says:

    2weny nattiya dang patang gattha tawama nama duwanawaa. Parana kathawamai !issarahata alith aluth rangana balatha heki.

  11. cat-and-mouse game says:

    Cat-and-mouse game in the parliament of sri lanka. they vent central bank for hiding.

  12. KP says:

    ප රාජිත ගේ විග්‍රහය: ඒ නැගිටලා ගියේ ශාරිරික අවශ්‍යතාවයකට
    අජිත් ගේ ෆුට් නෝට් එක: අගමැති ජනාධිපති දෙන්නට එක වෙලාවෙ තැන් දෙකක හිටියාම රටේ තැන් දෙකක් එක විට දියුණු කරන්න පුලුවං. දෙන්නෙක් එක මග නොයනු මූල ධර්මය අනුව.

  13. දැන් සාර්තක ප්‍රදර්‍ෂනය වන ආප්පය සහ ඔම්ලට් නාටකයේ තෙවන පිටපත ලහිලහියේ පාර්ලිමේන්තුවේ සාකච්චා කර්නු ඇත​???

  14. මියයි පුසයි එනවා. says:

    මියයා පනිට්ටුවට දාලා ඒවිද?

  15. David Milli-banda says:

    අපි තරහයි is inacted once again.
    Whom are these political idiots attempting to fool???

  16. ශ්‍රී ලාංකිකයා says:

    ගොබ්බ ලංකා සී නිවුස්, උඹලට පිස්සුද මේ වගේ ගොන් නිවුස් පෝස්ට් කරල “අපි තරහයි” ඩ්‍රාම එක ටෙලිකාස්ට් කරන්න. මේ රටේ මිනිස්සුන්ට දෙන්න තියෙන්නෙ එකම පණිවිඩයයි. මොනම හේතුවක් නිසාවත් සිරිසේනය UNP එකත් එක්ක තරහ වෙන්නෙ නැහැ.. UNP එක සිරිසේනය එක්ක තරහ වෙන්නෙත් නැහැ..

  17. රාහුල මල්ලී says:

    කොහේදෝ කොහේදෝ මොකෝ මේ දුවන්නේ… වැරැද්දක් වුනා නම් සමාවෙන්න ඕනේ…

    අසාලා හිතලා සොයාලා බලලා… සිදූ දේ කියලා මටත් පහද දීලා… ගියා නම් දුකක් නෑ.. එසේ නම් කමක් නෑ…//

    චිත්‍රපටිය – දැන් මතකද…?

  18. දෙකේ පංතියේ ටීචර් says:

    දෙකේ පන්තියේ ලමයිටත් අද ඉස්කෝලෙදි පුසයි මියයි සෙල්ලම ඉගැන්නුවා. ඔක්කොම සන්තෝස උනා. එත් දඩබ්බර එකා කිව්වා ටීචර් ගේ පුසා හන්ගුනෙත් නෑ. මිය දැක්කට අල්ලන්නත් නෑ. හරියට අර පොළොන්නරුවේ හුටං මාම වගේ.කියලා. මටම හිනා.

  19. ranil says:

    Sri Lanka Nidahas pakshaya Manindata deela Poduapeekshka Vidihata hetiyanam Evaraine

Main News