ජනපති මෛත‍්‍රිට එජාපයෙන් ගහලා එලවනවා..

January 14, 2018 at 10:40 am | lanka C news
ජනපති මෛත‍්‍රිට එජාපයෙන් ගහලා එලවනවා..

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය නොගෙන එක්සත් ජාතික පක්‍ෂයේ හිරකාරයෙක් වූයේ නම් එජාපය විසින් අද වන විට ඔහු ගහලා එලවන බව ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

තමන් ඇතුළු පිරිස ආණ්ඩුවට එක් වූයේ එය වැළැක්වීම සදහා බවත් ජනපති මෛත‍්‍රිත් රැකගෙන 2020දී ශ‍්‍රිලනිප ආණ්ඩුවක් බිහි කරන බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ කුරුණෑගල ඉබ්බාගමුවේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැළියක් අමතමිනි.

12,187 Viewers

5 Comments to “ජනපති මෛත‍්‍රිට එජාපයෙන් ගහලා එලවනවා..”

  1. vishnu says:

    ඕක කියල රින්ගපන් බෙනේට.නැතිනම් unp කාරයෝ
    තෝව අහුඋනොත් පට්ටගහයි.මහින්දගේ පිහිටෙන්
    පාර්ලිමේන්තු ගිය උඹ වගේ උලමෙක් ජනතාව
    ගනන්ගන්නවද

  2. WMFernando says:

    Moda katha. Anduwata UNP akkuthu karagaththe nethnam okkoma Sandana MPS shakthiya ohuta thebenna thibuna

  3. ExUnper says:

    රටේ විනාසෙට හවුල් වූ තවත් අපතයෙක්.

  4. john the baptice says:

    මහජනතාව මේකට රැවටෙන්නේ නැහැ පිං ගොනා ඇමති

  5. Pina says:

    අනේ මගේ පින් සහෝදරයා, ඔයා පිස්සුම නෙ දොඩවන්නේ.අපි දැන් මෙහෙම ජොලියේ ඉන්න එකත් නැති කරන්නද හදන්නේ . අලුත් ආන්ඩුව අපි තනිවම හදන්නේ නම් අර මලා කීව අපේ අප්පච්චි නැතිවද.

Main News