ජනපති මෛත‍්‍රි සමග එක්වන්න සූදානම්.. අන් සියළු දේ අමතක කරනවා..- මහින්ද

December 9, 2017 at 10:30 pm | lanka C news
ජනපති මෛත‍්‍රි සමග එක්වන්න සූදානම්.. අන් සියළු දේ අමතක කරනවා..- මහින්ද

වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග ඉදිරියට කටයුතු කරන්නට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එසේ කරන්නේ නම් ජනපති සමග ගිසිදු ගැටළුවක් නැති බවත් අනිත් සියල්ල අමතක කරන්න සූදානම් බවත් ඔහු පැවසීය.

කොලඹ විජේරාම පිහිටු හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අනුරාධපුර දිස්ත‍්‍රික්කය සදහා නාම යෝජනා අත්සන් කිරීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ආණ්ඩුව සමග සිටින ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය සමග ගිවිසුමක් අත්සන් කලහොත් ඒකාබද්ද විපක්‍ෂයද ආණ්ඩුවේ යයි පිලිගැනෙන නිසා ශ‍්‍රිලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

29,033 Viewers

12 Comments to “ජනපති මෛත‍්‍රි සමග එක්වන්න සූදානම්.. අන් සියළු දේ අමතක කරනවා..- මහින්ද”

  1. nalin says:

    උඹල උඹල අමතක කර ගනියම්….ජනතාවත් අමතක කරයි කියල හිතන්න එපා කරපු දේවල්…

  2. MR please DON’T insult your voters & the motherland by working talking & smiling with siri gramasevaka brapathi bastard who destroyed our motherland since JAN 8th 2015 to date.

  3. neil says:

    Dawal watuna….rae watuna….. dan ayeth watenawa….

  4. අරුණ says:

    රට ගැන හිතලා නම් වැඩ කරන්නෙ සරම නැතුව අමුඩෙ පිටින් හරි වැඩ කරන්න පුලුවනි…ජනවාරි 08 නිදහස් චතුරස්රයෙ තිබ්බ දිවුරුම් දීම ලස්සනට තිබුනා එක දකින අයට වැටහෙනවා කාක්කො රැලක් එක්ක රටක් හදන්න පුලුවනිද කියලා…අද වත් වෙච්ච වැරැද්ද හදාෙගන අාන්ඩුව විසුරුවා හැරල මහින්දත් එක්ක එකතුෙවනවනම් …සංහිඳියාව පටන් ගන්න ඔනැ එතනින්.

  5. jagath says:

    Aiyyoooooo………………Mahinda. ????///

  6. cim says:

    Ane Mehema thanhawak

  7. siraa says:

    බයයි. හම්බයට රට දීපු කාලකන්නි.

  8. the WEDDING CAKE niyaya is WORSE than the APPAYA niyaya……SHAME indeed MR.

  9. Dayan says:

    මෛත්‍රී – මහින්ද සාම කතාකරුවන්ට සිරගතකර සිටින රණවිරුවන්ව නොපෙනේද?

  10. amiya says:

    api oyata amataka karannam Mr Mr

  11. 58 ලක්ශය says:

    ඔබ වෙනුවෙන් 58 ලක්ශයම අමතක් කොරනවාද ලොක්කෝ? ඩොන් නම් ඩොන්. සිමන් නම් සිමන් ඩොන් සිමන් දෙකක් බෑ. සයිමොන් අය්යේ. යුද්දය නම් යුද්දය සාමය නම් සාමය. දෙකම එකට බැරි බව ප්‍රභා ඔබටත් ඉගැන්නුවා නේද?

  12. Amarapaala says:

    Ratama Hooran kawa Madidiwata MaRa ta Thawama Perethakama Nathiune nahawage

Main News