ජනපති මෛත‍්‍රි සහ විමල් වීරවංශ ජනපති නිවසේදී හමුවේ.. සියළු තොරතුරු මෙන්න..

October 12, 2017 at 8:40 am | lanka C news
ජනපති මෛත‍්‍රි සහ විමල් වීරවංශ ජනපති නිවසේදී හමුවේ.. සියළු තොරතුරු මෙන්න..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසෙන හා ජාතික නිදහස් පෙරමුණු සාමාජිකයන් අතර විශේෂ සාකච්චාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වින.

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වූ මෙහෙයුම් කමිටු වාර්තාව ඇතුළු කරුණු කිහිපයක් ගැන ජනාධිපතිවරයා සමග මෙම සාකච්චාව පැවැත්වී තිබේ.

මෙම හමුව සදහා ජාතික නිදහස් පෙරමුණු දේශපාලන මණ්ඩලයේ සාමජිකයින් කිහිප දෙනෙකු එක්ව සිටියහ.

එහිදී එම පක්‍ෂය විසින් මූලික කරුණු 03න් සම්බන්ධයෙටන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ලිබියක්ද බාර දෙනු ලැබීය. එම ලිපිය මෙතනින්

20,973 Viewers

6 Comments to “ජනපති මෛත‍්‍රි සහ විමල් වීරවංශ ජනපති නිවසේදී හමුවේ.. සියළු තොරතුරු මෙන්න..”

  1. Nandasoma says:

    කාටද මෙයාව විශ්වාස කරන්න පුලුවන්. මොන මොන දේවල් කියනවද? ඒත් වෙන්නෙ මොනවද කියල එයාවත් දන්නවද? වෙලාවකට රටේ ජනාධිපති කවුද කියල හිතා ගන්නත් බැහැ..
    එයා වෙන මොනව කරන්නද? රනිල් එයාට ජනාධිපති වෙන්න උදව් කළා….එයත් පක්ෂයත් හැම දෙනාමත් පාවාදීල ඩනාධිපති උනා…එයා රනිල්ව අගමැති කරපු ආකාරය හරිද?? දැන් ඉතින් දෙන්නට දෙන්න හරියට අන්ධයයි, කොරයි වගේ රටම කනව..

    ඒකටම හරියන ශ්‍රී ලංකා කියන අයත් පක්ෂයයි රටයි ආරක්ෂා කරනව කියල එයාලගෙ වරදාන, වරප්‍රසාද බුක්ති විඳගෙන යනව….
    රාජිත, කිරිඇල්ල, මංගල විතරක් නෙමෙයි හුඟ දෙනෙක් තමුන්ගෙ න්‍යාය පත්‍ර ඔහේ ක්‍රියාත්මක කරගෙන යනව….
    රටට, ජාතියටහෙණ ගැහුවත් උන්ට ගානක් වත් නැහැ….

    දැන් හොඳටම ඇති….. කවුද හොරු කියල අතටම අහුවෙලත් තියෙන එකේ…. හොරු කවුරු උනත් නීතිය ක්‍රියාත්මක කරණව කියල කියනවත් නිසා, දැන්වත් බලය ගැනත්, කළගුණ (රනිල්ට) සැලකීම ගැනත් අතහැරල රටට යහපතක් වෙන විදියට තීරණ ගන්න කාලය හරි…! ඇත්තටම කාලය ඉකුත්වෙලා….!!

    • Saman Madampe says:

      This is a good move. MY3 also has hinted that he would divorce thief Ranil. Sometimes MY3 will end the marriage with UNP and go ahead with MR and his supporting parties.

  2. siraa says:

    Monawa unath umba witharayi monawa hari karanna uthsaaha karanne… Hambayange aakramanaya genath unandu unaanam thamayi honda, wilpaththu aakramanaya, Shariya campus, Halal (Halal awashya MEAT walata witahrayi, namuth lankaawe Biscut walatath thiyenawa, meeka api gewana tax ekak wage hambayanta palli hadanna)

  3. BARCARDI says:

    MS will definitely agree to Constitution. He has no command.

  4. sura says:

    වපුරපු කුඹුරක වී අහුලන් කන්න කුරුල්ලෝ රංචුවක් පියාඹගෙන ආවා. කවුදෝ කෙනෙක් වැනි වැනී ඉන්නවා දැකලා භයෙන් භීතවෙලා ආපසු කැරකිලා, පියාඹගෙන ගිහිල්ලා, කුඹුරුයාය අසල තිබුණු ගස්වල වහලා බලාගෙන හිටියා. සුළඟට වැනුණට, කුරුල්ලන්ගෙ වැඩේට බාධා කරන්න හැකියාවක් නොමැති බව තේරුම් ගත්ත කුරුල්ලෝ කුඹුරෙ හිටපු කෙනාගෙ ඔළුවෙයි, දෙපැත්තට දික්කරගෙන ඉන්න අත්දෙකෙයි, ඇඟ පුරාමයි වැහුවා. පුදුමයි, කිසිම බාධාවක් නෑ. පස්සේ උන් උන්ගෙ හිතේ හැටියට වැඩේ කළා.

    සමහර හිතුවක්කාර උන් කෙළින්ම ගිහිල්ල කුඹුරෙ වහලා උන්ට ඕන, ඕන විධියට බඩකට පුරව ගත්තා. දැන් සමහරු එසේ කාපුව වමාරගන්න බැරිව දඟලනවා. කුඹුරෙ හිටපු කෙනා සුළඟට වැනි වැනී, ඔහේ බකංනිලාගෙන ඉන්නවා.

  5. Pambaya says:

    වට මේස සාකච්චාවක මෙයා ඉන්නව දැක්කම මට හතර හිනා පහල වෙනවා. මොනව නම් කරන්න පුළුවං කමක්,
    දැනුමක් ඇතුව මෙහෙම වාඩිවෙලා ඉන්නවද? බලයේ හිටියත් නැතත් කල වරදකට දඩුවම් කරන්න බැරි මුක්තියක් හිමි
    මෙවැනි පුද්ගලයෙකු ලවා හොදහැටි කොස්ඇට බාවගන්න දක්ෂ වෘක රැලක් වට කරගතහොත් විය හැකිදේ උකුණු
    හිසක මොලේ කලදක් ඇති අයෙකුට වුවත් තේරුම් යන කරුණකි. මෙය අත්දැකීමෙන් පසක්කොට ගෙන සිටි
    වන්ද්‍රිකාවෝ සහ රනිල් තෙමේ අපට ඕන හැටියට රජකම් කරන්නට බාධාවක් නොවේනම්, මහාරාජිණිය මේස් නැතුව
    අතදුන් ප්‍රීතියෙන්ම පමණක් සියල්ල අභිබවා උද්දාමයට පත්වන අයෙකු සියළු වරප්‍රසාද සහිතව සිහසුනේ සිටියත් අපට
    කමක් නැතැයි යන අදහසින් කල වින්නැහියක ප්‍රතිඵල අද අපි හොදහැටි විදිමින් සිටිමු. අනේ අපේ බෞද්ධ රටට යන කලක්!

Leave a Comment

Main News