ජනපති මෛත‍්‍රීගෙන් 16 පිලට දුස්රාවක්.. අතහැරියොත් විකට්ටුවේ.. ගැහුවොත් උඩ පන්දුවක්..

June 27, 2018 at 11:06 pm | lanka C news
ජනපති මෛත‍්‍රීගෙන් 16 පිලට දුස්රාවක්.. අතහැරියොත් විකට්ටුවේ.. ගැහුවොත් උඩ පන්දුවක්..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් එන සතියේ මුල් දිනකදී සාකච්චාවක් සදහා කැදවා ඇතැයි වාර්තා වෙයි.

16 කණ්ඩායමේ එක් එක් මන්ත‍්‍රීවරුන් වෙත මෙම පණිවුඩය එම කණ්ඩායමේම අයෙකු විසින් ලබා දෙද්දී බහුතර පිරිසක් දන්වා ඇත්තේ ජනාධිපතිවරයා සමග තව දුරටත් සාකච්චා කිරීමෙන් පලක් නැති බවකි.

එනිසා සාකච්චාවකට සහභාගී විය නොහැකි බවත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමග විපක්‍ෂයේ දේශපාලන කටයුතු ඉදිරියට කරන යන බවත් පෙන්වා දී ඇති ඔවුන් ජනාධිපතිවරයා සමග සාකච්චා කිරීමට යාමෙන් සිදුවන්නේ .සක් ආණ්ඩුවේ පිල්ලියක් යයි චෝදනා එල්ල වීම පමණක් යයිද සදහන් කර ඇත.

කෙසේ වෙතත් 16 කණ්ඩායමෙන් කිහිප දෙනෙකු මේ සම්බන්දයෙන් කිසිදු මතයක් පල කර නැති අතර කණ්ඩයාමේ දෙතුන් දෙනෙකු දෙපැත්තේ කකුල තබාගෙන ආරක්‍ෂාකාරී ලෙස කටයුතු කරමින් සිටින්නේ යයිද අදහස් හුවමරු වෙමින් තිබේ.

30,820 Viewers

6 Comments to “ජනපති මෛත‍්‍රීගෙන් 16 පිලට දුස්රාවක්.. අතහැරියොත් විකට්ටුවේ.. ගැහුවොත් උඩ පන්දුවක්..”

  1. බන්ඩා says:

    හිටං බොරු එජාප විරෝධයක් මවා පාලා ජනතාවට අන්තිම දුෂ්රාව අැරියෙ ගිය පලාත් පාලන චන්දෙදිය්. අායිත් එවා වානා. හිටං සහ රනිල ජනතාවට කොකා පෙන්නා පිට කසා ගැනීමේ ප්‍රෝඩාවෙ අවසානය ලඟා වේගයෙන් ලඟා වෙන බව දැන් මොනවට පැහැදිලිය්. ඊලඟ චන්දෙ දිනන්න නම් ශ්‍රිලනිප ඉතිරි මංත්‍රි වරැත් මහින්ද සමග කෙලින් සිට ගත යුතුය්.

  2. Sarath Bulathsinghala says:

    It is better for them to form their own party and contest at the next parliamentary elections. Most of them have no electoral base left now. This is just a another attempt to climb on the Mahinda/ Gota bandwagon and get some votes. This they did at the last elections and left Mahinda in droves to support Sirisena who did everything to defeat SLFP candidates.

    Sri Lanka must now go for a young generation of politicians with strict regulations to prevent enriching on the backs of their fellowmen. Ninety percent of the lot we find in the Parliament are not suitable to be Lawmakers – one the one hand they have no basic qualifications and on the other no general intelligence with respect to matters that concern the country and the world.

    Moreover these are who voted with the UNP to bring about many motions and laws that are injurious to the health of our political system.

    In the future giving of unusual emoluments should be curtailed to the bare minimum for they are now obviously naked bribes for political favours.

  3. Pohottuwa says:

    Anthimata wenne ‘natapu thowilekuth naha bere paluwakuth naha’ wage wadak witharai.

  4. Nalaka says:

    විමල් ඔබ කොහිද? දැන් සැපද?

  5. Hari says:

    My 3 danne naha may 16 dennata Cricket gahauwa, POHOTTUWA EKKA BASE BALL gahauwa,WIMAL EKKA ELLEA gahauwa, BASSIL EKKA, ATTABOLLA gahauwa

  6. gamarala says:

    හිටං දැන් අසරණ වෙලා කලදේ පලදේ

Main News