ජනපති මෛත‍්‍රීට කිසිසේත්ම ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකත්වය නෑ..- මහින්ද ඉන්දියාවේදී සහතික කරයි..

September 13, 2018 at 3:25 am | lanka C news
ජනපති මෛත‍්‍රීට කිසිසේත්ම ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකත්වය නෑ..- මහින්ද ඉන්දියාවේදී සහතික කරයි..

මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලබන්නේ තමන්ගේ සහෝදරයකු හෝ විපක්‍ෂයේ වෙනත් පුද්ගලයෙක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.

ඔහුගේ එම ප්‍රකාශයත් සමග වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට කිසිදු අවස්ථාවක් නැති තත්වයක් මතුව තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කරමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීම සඳහා සාකච්ඡා සිදු වේ යැයි මෑතක දී ආණ්ඩුවක් 16 කණ්ඩායමේ කිහිපයකම සඳහන් කර තිබිණ.

22,622 Viewers

8 Comments to “ජනපති මෛත‍්‍රීට කිසිසේත්ම ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකත්වය නෑ..- මහින්ද ඉන්දියාවේදී සහතික කරයි..”

  1. රාහුල කොලුවා says:

    ඇයි අනේ.. එතුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ…. ඡනතාව පක්ෂ මූලස්ථානයට හූ කියලා ගෞරව දක්වන්නේ… ඉතින් මදිද…?

  2. Kadiya says:

    අපට සතුටුයි දැන්. සිතට සැනසීමක් දැනෙනවා. ද්‍රෝහියා ද්‍රෝහියාමය.
    ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශය අලගියවන්න මුකවැටිතුමාගේ පහත රන් වදන සිහිපත් කරවයි.
    “දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතත් පෙරසිට
    දුදනන් හට පිහිට නොවව් යන බස සැබෑ කලෙමට.”

    • Asaranaya says:

      දිය යි යන දන්ඬට- පිහිටක් වෙතොත් පෙරසිට
      පඹයා දකිනවිට- දෙන්න පොලු පාර ඔලුවට

    • Amda says:

      well said !

      කෙතරම් ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්

  3. Pranath says:

    Appaya will disappear like a “Fart in the Air”.

  4. Raawanaa says:

    janapathige pakshen manthree kama thiyaagena neda me wili sange nethi kathaawal.? oya saatakenwath wili waha gannawa unnehe…nethnam,nambu pitin manthreekama pakshayata deela weerayek wenawa.

  5. PULATHISI says:

    WELL SAID SIR. LONG LIVE MR NATIONAL LEADER.

  6. D.Nimal says:

    MR has to know that Gamaralagae Sirisena alias MS who betray vital interest of People sovereignty has escaped to right-wing reactionary camp is not longer working vital interest of our country.
    That the New UNP leader of MS the issue of an eligibility for next President will not arise?
    We are looking for the serious politics in next round of election will served for majority People’s vital interest . It will leads to New sustsnsbility of political economy and social venture in our soil by People of majority population.

Main News