ජනපති මෛත‍්‍රීට චන්ද්‍රිකාත් විරුද්ද වෙයි.. තම පියාවත් එසේ නොකල බව කියයි..

July 22, 2018 at 12:01 am | lanka C news
ජනපති මෛත‍්‍රීට චන්ද්‍රිකාත් විරුද්ද වෙයි.. තම පියාවත් එසේ නොකල බව කියයි..

කිසිම පුද්ගලයෙකුට මරණ දෟවම දෙනවාට තමන් මෙන්ම තම පියාද විරුද්ද බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සදහන් කරයි.

එල්ලූම්ගහට විරුද්දව රචනාවක් ලියා තමන් පාසැලේ පලමුවැනි තෑග්ගද දිනු බව ඇය සදහන් කරයි.

කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ජාවාරුම්කරුවන්ට පමණක් සීමිතව මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කල යුතු දැයි තමනටද දැන් ප‍්‍රශ්නයක් ඇති බවද ඇය කියා සිටියාය.

ස්ථිරවම එල්ලම්ගස ක‍්‍රියාත්මක කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ යලිත් තහවුරු කරන ලදී.

අවුරුදු 11දී එල්ලුම්ගහට විරුද්ධව රචනයක් ලියලා මම පළවෙනි තෑග්ගත් දිනුවා – හිටපු ජනපතිනිය

අවුරුදු 11දී එල්ලුම්ගහට විරුද්ධව රචනයක් ලියලා මම පළවෙනි තෑග්ගත් දිනුවා – හිටපු ජනපතිනිය

Gepostet von Newsfirst.lk am Montag, 16. Juli 2018

20,947 Viewers

23 Comments to “ජනපති මෛත‍්‍රීට චන්ද්‍රිකාත් විරුද්ද වෙයි.. තම පියාවත් එසේ නොකල බව කියයි..”

  1. අසිත says:

    ඛටකොළ ආච්චි ගැන ලියලා මමත් ඉස්කෝලේ තැගී දිනලා තියෙනවා…

  2. Alfi says:

    Isselama. ellannaone Chandrikawa

  3. උකුස්සා says:

    පුදුමයි හොරගොල්ලේ කීකරු දාසයාට චෞර රැජින විරුද්ධ වෙලාලු ….සිරාගේ ආසාව එල්ලුම් ගහේ මිනිස්සු එල්ලා මැරීමලු .
    තාමත් දාගෙන ඉන්නේ මැරුණු බණ්ඩාරනායක මහතාගේ උපැස් යුවල ද ? අත්සන් කරන විට උපැස් යුවල ගලවන්න කිසිම පුද්ගලයෙකුට මරණ දණ්ඩනය දෙනවාට චෞර රැජිනගේ පියා විරුද්ධ ලු .
    නරකද මහජනතාවට එල්ලුම් ගස ගැන රචනා තරගයක් නැවත පටන් ගත්තොත් ..ජඩපලන ආණ්ඩුවට ජන්දෙටත්
    හොද වෙළද දැන්වීමක් වෙයි ……..හික්….හික්…..හික්….

  4. Vasana says:

    අපරාධයක් සිදුවන වාරයක් පාසා අපරාධය කළ අය එල්ලා මැරූ පසු සියල්ල නිට්ටාවට සුවවේද?එල්ලා මැරීමේ තීන්දුව ජනපති සතුව පවතින්නකි. එයට තනිව කර නොගසා ජනතා නියෝජිතයන්ද හවුල්කර ගැනීමේ යටි අරමුණක සිරිසේන සිටී. මෙය දේශපාලන උපාය මාර්ගයකි. තනිව ගත් කල ජනපති මරණීය දණ්ඩනයට කැමතිය. එහෙත් එය තනිව තීන්දු කිරීම වෙනුවට තොණ්ඩුව අදින්නට බොහෝ අයගේ සහය පතයි ඔහුගේ අත්සන සුදානම් බව පවසන්නේ එබැවින්ය එල්ලූම් ගහ ඕනෑයි කියන අයගෙන් අපට අසන්නට ඇත්තේ එල්ලූම් ගහ ක‍්‍රියාත්මක කිරීමෙන් සියලූ ප‍්‍රශ්න විසඳේද? එල්ලූම් ගහ ඉල්ලන අය රහසින්වත් පව් නොකළ අයද?

  5. ලිහිණි says:

    ඔබ අනුන්ට පහර දුනහොත් ඔබ ට ද පහර වදිනවා ඇත. මිනිසකුගේ ගෙල හිර කර මැරුවොත් ඒ පව පඩිසන් දෙනු ඇත
    නහින දෙහින කාලෙට යහපාලන ලොක්කගේ පින් කෙරුම බලව් අසව් මිනිසුනේ
    කුඩු කන්ටනේර නිදහස් කල හිටන්ගේ ම අත්සනින්
    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනට මරණීය දණ්ඩනය ලැබෙයි දැන්
    මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ලොක්කෝ රජ සැපට
    උන්ගේ කුඩු විකුණුවේ මුන් නැති බැරි කමට
    සිරගත වුනේ ඔවුන් සොක්කන් වූ පවට
    ලොක්කා හදන්නේ තම ඇග බේරාගැනීමට
    අත්සන දීලා දාන්නේ තොණ්ඩුව මුන්ගේ බෙල්ලට

  6. සකල බුජං says:

    ඒ කියන්නෙ චන්ඳ්‍රිකා නෝනත් ඉස්කෝලෙ ගිහින් තියනව හිටං.

  7. Ane mage kata says:

    Avurudu 11 dee marana danduvamata viruddhava rachanayak liyaa palamu thaegga gaththalu! Apoi ov. Meyaa rosmeed eke sita pasalata yana kaale indala pamanak nevi pranse inna kaaleth honda honda thaegi labapu anganavak. Nona thavamath jaraavale naala ivara neha vage.

  8. sarath says:

    What ever SWRD said and done Sirimavo re introduced Death Penalty and Somarama was executed during her time. No doubt that she had forgotten what they spoke them.

  9. desta says:

    ahinsakayan ellane nethiwa loku patalayo cocaine container wala gena anduwa emathila ellanna

  10. KP says:

    මෙයත් චතුර ⁣වගේ වෙන්න හදනවා…. අවු 11 දී! හික්!

  11. Palitha says:

    Does this woman know how to write an essay?

  12. S.W.R.D. merila wasara 60 gewila. lokaYa ,lankaWA, kkotharam wenas welada? ema yugaye asiawewath me rate tharam aparada, kudu, minee merum thibune netha
    ethuma
    SINHALAYA RAJABASA KALA ENGLISH PAHATH KALA HEBEYI EYAGE DARUWO RATA ERALAENHLISH WALIN ADYAPANAYAK DUNNA api wahallu, daruwo ape swamiyan karanna katayutu kala

    chandrika danna. korapu bambuwak netha
    janapathitumani wasara DEAKATA ELLUM GAHA KRIYATHMAKA KARANNA

    • JOY says:

      වසර 60 පමණ පෙර මැරුණු මිනිසකුගේ උපැස් යුවල පැළදු වත්මන් සිරිසේන ලොක්කගේ මොලේ ගැන කුමන කථාද ?
      ආහාර සෙල්ෆි වලින් මරණ බියෙන් සිටින කුඩු කාරයන් සතුටු කිරීමට උත්සාහ කිරීමත් ඒවගෙම ගොන් වැඩක් ….
      රට ජාතිය අගාදයට යාම පුදුමයක්ද ?

  13. Samayan says:

    මෙයට විරුද්ධ වන්නේ එක්කෝ කුඩු බොන එකෙකි. නැත්නම් කුඩු ගසන හෝ කුඩු ජාවාරමකට සම්බන්ධ එකෙකි. මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන බව දන්නා කුඩු කාරයා එලියේදී මෙන්ම ඇතුලට දැමූ පසුව වුවද එය කරගෙන යා හැකි නිසා දිගටම ජාවාරම කරගෙන යයි. ඇතුලේ දී එලියට වඩා ආරක්ෂා සහිතව කරගෙන යාමට පහසුකම් පවතී. ඉතිං මෙය නැවැත්වීමට තබා අඩුකිරීමවත් කල හැකිද? මරණ බිය දැනෙන විට අඩුතරමින් දෙවරක්වත් නොසිතන්නේද?. එමනිසා මෙය අනිවාර්යයෙන්ම නීතිගත කල යුතුය.
    බුදුන් දවස විසූ රජවරු පවා එල්ලා පමණක් නොව දෙතිස් වධ දී අපරාධ කරුවන් මරා දැමු බව සදහන්ය.
    මෙය කර්මානුරූපව පැහැදිලි කිරීමට තැත්කරන අයහට කිව හැක්කේ, මරණකරු මැරීමේ චේතනාවක් අත්සන් කරනු ලබන විධායකයට හෝ එල්ලා මරණ තැනැත්තාට හෝ පෞද්ගලිකව නොමැති බවය. අළුගෝසු තැන විසින් කරනුයේ රැකියාවකි. එය බුදු දහමෙහි පැහැදිලිකොට ඇත්තේ “අත්ල මත තුවාලයක් නොමැතිනම් විෂ අතට ගත්තාට වරදක් නොමැති” බවය. ඒ අනුව මැරීමේ චේතනාවක් නොමැති නම් එයින් කරන්නා හට අගතියක් සිදු නොවන බව පැහැදිලිය. සියල්ල හොදින් විමසා බලා මරණීය දණ්ඩනය පනවන අපරාධ කරුවකු කෙරෙහි එම නියෝගය ක්‍රියාත්මක කිරීමට බැදී සිටිනා අය හට කුමන නම වෛරයක්ද? කුමන නම් මැරීමේ චේතනාවක්ද?

  14. කුඩ් ඩො එල්ලන්නේ මොන එහෙකටද????
    අපේ එව්වෝ කුඩු ගහනවැයි????
    ඇයි මෙයාට ඔකේ මුලටම ඕන්නැති පොත් ලියන එවුවොඉ ,මාද්දිය කාරයොයි දාන්න බැරි???<<<<

  15. ppp says:

    thaththa wirudda unata mkada amma parlimenthuwe hadisi yojanawak sammatha karawa ewakata thahanam kara thibu allum gha bala ganwa hamudoruwannwa elluwa. hamuduruwanwa ellannam ekama ilakkaya kara gena dawasen sammatha kara gatha. ape rate kirthimath winisuru thumek me apakirthi math sidu wima hela daka rata hara ostreliyawata giya. chin chin nona dannada.

  16. pissu says:

    my3 ge pitipase pissek innawa neda.

  17. Puransisku says:

    Ugathkama athinuth, paramparawa anuwath, deshapalana parichaya anuwath methumiyata alagu thiyantawath athigaru janadhipathi Sirisena mahathata beriya. Bandaranayake namaya digukal dinewa ! Obathumiya medihathwee aduganane ara maranayata niyamitha kanthawawath beraganna lesa gawrawayen illa sitimi, Hemedenatama thaththala nethath ammala sitina nisaya. Gwhwnun ellanta amuda gahanne niwata niyalu patholayan bawa oba thumee hondakarawa danee. Obe piya thamanta we3di thibba ekatawath marana danduwama deemata virudda wiya. Anna shreshta Sinhalayo !

  18. UNP GAL IBBA says:

    කොහොමත් ඔය කුඩ්ඩන් රකින පරපුරක් ලංකාවේ ඉන්නවානේ මෙයත් ඉන් එකියක් තමයි????

  19. Love nature says:

    මරණ දඬුවම ද මිනීමැරුමකි

  20. Gadol says:

    මත්ද්‍රව්‍ය යනු මිනිස් ජීවිත විනාශ කරන දෙයකි. එ නිසා, ඒවා නිෂ්පාදනය, බෙදා හැරීම සහ විකිණීම සාපරාධී ක්‍රියා බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් මේ දඩුවම, ඒ වරදට සුදුසු ද?

  21. David Milli-banda says:

    If you slept with dogs, now wake up with tics…………..Dan Sapa daaaaaaaaaaaaaaa?
    MY3 you must know that you are a villager….
    How can you hob nob with Haamuus (haamula ekka)….
    Ranil Hamu, CBK Hamu…. Pinsiri Haamu… Thamba Hora Haamu ta umbawa onay nehe.

    Unta onay dasiyooooooooo (sevakayo) … Oya inne Rathu Ali Patiya.. saha anith Jeppo.
    Hitu kiuwama innawa…… duwa kiuwama duwanawa… hapaa Kaapiya kiuwama buragena hapaa kanawa.

    ithin numa Pamba Janadhipathiyek kalehi guna nodanna.

  22. asela says:

    This old haggard woman has not yet learnt a lesson. In the first place tell us what your father did for the country. Mad ACHCHI you want to see this country is destroyed

Main News