ජනපති මෛත‍්‍රීට බලු කජු දුන් ශ‍්‍රී ලන්කන් මහින්ද ඉන්දියවේ සිට එද්දී ඉස්තරම්ම කජු දෙයි..

September 15, 2018 at 12:02 am | lanka C news
ජනපති මෛත‍්‍රීට බලු කජු දුන් ශ‍්‍රී ලන්කන් මහින්ද ඉන්දියවේ සිට එද්දී ඉස්තරම්ම කජු දෙයි..

තෙදින ඉන්දීය සංචාරය නිමවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටි.

ඒ එන ගමනේදී පැමිණ ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් යානයකිනි.

එහිදී හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ගුවන් සමාගම විසින් කජු ලබ දී ඇති අතර ඒවා ඉස්තරම් වර්ගයේ ඒවා බව සංචාරයට එක් වූ අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකුවේ අධිපති වරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට ගුවන්යානයේදී ලබාදුන්නේ ඉස්තරම්ම වර්ගයේ කජු බවත් ඒවායේ කිසිදු වරදක් කිව නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නේපාලයේ සිට මෙරටට එද්දී ශ‍්‍රී ලන්කන් ගුවන් යානයේ ලබාදුන් කජු බල්ලෙකුටවත් කෑමට නොහැකි කජු බවට එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් ද ඔහු මවිතය පළ කළේය.

29,996 Viewers

10 Comments to “ජනපති මෛත‍්‍රීට බලු කජු දුන් ශ‍්‍රී ලන්කන් මහින්ද ඉන්දියවේ සිට එද්දී ඉස්තරම්ම කජු දෙයි..”

  1. ගලබොඩ අත්තේ චමින්ද says:

    මේ වගේ දෙකයි පනහේ කතා කිවුවහම ලැජ්ජාව අපේ රටටයි. ඒ කරන්නෙත් රටේ ජනපති. ඔය ගැන ලෝකෙට කියන්නේ නැතුව වැරැද්ද හදාගන්න කටයුතු කලානම් ඉවරයි. ඒ වගේම ලස්සනයි. සිරිසේන හත්පොලේ ගාගන්නවා.

  2. ranil says:

    It looks like Sri Lankan knows who to give what, Dogs are given dog food. Respectable people are given proper snacks.

  3. shehan says:

    කොස් ඇට, කොට්ටන් ඇට කාපු උන්ට කජු හුරු නැහැ ආයුබෝවන්ඩ

  4. tomy says:

    a flight steward.who travelled on that day had said Siriaena had actually eaten the Sillica gel packet inside the cashew nut.

  5. vishnu says:

    sri kankan බල්ලයි සිංහයයි
    හොඳට අඳුරනවා

  6. තරංග says:

    කජු පැකට් එකේ තියන සිලිකා කුඩු පැකට් එක, රසකාරකයක් කියලා හිතාගෙන කජු වලට කලවංකරලා කන්න ගත්තහම, ඒ කජු බල්ලෙකුටවත් කන්න බැහැ තමයි..

  7. කිරි ටොයියා says:

    yako …. e kaju ballanta kanna puluwanne.

  8. Sarath Bulathsinghala says:

    Thama kriyawen wasalayek bawa manawa oppu kara thiyenawa Simple Sirisena! He should have known not to wash dirty clothes in public. Kohe giyath hath pole gaagena thamai enne!

  9. Vasana says:

    හොද දේවල් කන්නත් වාසනාවක් තියෙන්න ඕනේ

Leave a Comment

Main News