ජනපති මෛත‍්‍රීට මල් මිටක්.. NGO කුක්කෙකුගේ තුච්ච චෝදනාවෙන් බෞද්ධයන් බේරයි..

June 17, 2017 at 6:27 am | lanka C news
ජනපති මෛත‍්‍රීට මල් මිටක්.. NGO කුක්කෙකුගේ තුච්ච චෝදනාවෙන් බෞද්ධයන් බේරයි..

මෙරට කතෝලික පල්ලි 166කට පසුගිය කාලයේදී පහර දී ඇති බවට දෙරණ රූපවාහිනියේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී නීතීඥ ලක්‍ෂාන් ඩයස් විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී අදහස් පල කලේය.

තමන් ඒ ගැන අගරදගුරුගෙන්ද විමසුවද එවන් දෙයක් සිදුව නැතැයි තහවුරු කල බවද ජනාධිපතිවරයා කියා සිටියේය

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය මෙතනින්
චෝදනාවට ලක් වූ වීඩියෝව මෙතනින්

25,008 Viewers

22 Comments to “ජනපති මෛත‍්‍රීට මල් මිටක්.. NGO කුක්කෙකුගේ තුච්ච චෝදනාවෙන් බෞද්ධයන් බේරයි..”

  1. බන්ඩය්යා says:

    worldwatchmonitor.org/2017/06/sri-lanka යන වෙබ් අඩවියක “Sri Lanka: over 20 attacks on Christians this year” යනුවෙන් නම් ප්‍රවෘර්තියක් පල කරලා තිබුනා. නමුත් කතෝලික පල්ලි 166කට පසුගිය කාලයේදී පහර දුන් බවට ප්‍රවෘර්තියක් අපි නම් කොහේවත් දැක්කෙ නැහැ.

    ඩොලර් ගිලින්න පොරවල් වෙන්න NGO කාරයො දිගට හරහට ප්‍රවෘර්ති හදන බව අපි දන්නවා. නීතීඥ ලක්‍ෂාන් ඩයස් කියන්නෙත් එහෙම පරයෙක් වෙන්නැති.

    රටේ ජනාධිපති හැටියට වැරැද්ද හරි ගස්සපු එක ඉතා හොඳය්. ඒ උනාට රනිල කටක් අැරියෙ නැහැ නේද? කෝ මේ සිංහල බෞද්ධ කියන ජූඑම්පී කුක්කො.

    • ඇත්ත says:

      කලු සුද්දන් කිඹුල් කදුළු හෙළයි. ජාතික ආණ්ඩුව ජාතික ප්‍රශ්න වගා කරයි.
      කලු සුද්දන්ගේ ගමනක අවසානය ළගද?

      • ගුරුළු says:

        නීතීඥ ලක්‍ෂාන් ඩයස්ගේ මේ බොරු ප්‍රකාශයට විරුද්ධව සිංහල බෞද්ධයා මොහුට විරුද්ධව, ලාංකික බෞද්ධයන්ට කල අපහාසයට නීතිමය පියවර ගත යුතුයි
        මෙවැනි බොරුකාරයකු නීතීඥයකු ලෙස ලංකාවේ කටයුතු කිරීම වහාම තහනම් කල යුතුයි .
        .මෙවැනි බොරු කාරයන්ට නීතිමය කටයුතුකිරිම වැළැක්වීමට ජනපති පියවර ගත යුතුයි

    • Kuveni says:

      Why bouquet of flowers to Sirisena?

      This all is his creation. he is the origin of the problem.

      In fact it should be corrected as a pot of shit.

  2. Mahasona says:

    Lakshan Dias must be getting money from NGOs funded by Evangelical Church in USA.

    • LION says:

      නැගෙනහිර කැළෑ කපනවා. එක සිංහලයෙකුට ගිහිල්ලා විල්පත්තුවේ පදිංචි වෙන්න දෙන්නේ නෑ. එක සිංහලයෙකුට ගිහිල්ලා සෙට්ටිකුලමේ පදිංචි වෙන්න දෙන්නේ නෑ. එදා එහේ සිංහල පවුල් 1213 ක් ජීවත් වුණා. මුස්ලීමුන් 73 යි එහේ 1975 දී ලියාපදිචි වෙලා හිටියේ. අද 6000 ක් ඉන්නවා! එක සිංහලයෙකුට යන්න දෙන්නේ නෑ. අනිත් පැත්තෙන් මඩු පල්ලිය කියලා එක කතෝලික සිංහලයෙකුට ගෙයක් හදා ගන්න දෙන්නේ නෑ. මේකද යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය?
      NGO කාක්කන්ට මේවා නොපෙනෙන්නේ මන්ද ?

  3. kim says:

    බෞද්ධයන්ගෙන් ලකුණු දාගන්න මොහුගේම උපක්‍රමයක් කියලයි මට හිතෙන්නේ. එන්ජීඕ කුක්කන්ගෙ උදව්වෙන් බලයට ආපු සිරිසේනට දැනුත් උන් තමයි උදව් කරන්නේ. සෙට් වෙලා අර ප්‍රකාශය කරවලා මොහු ඒක බොරුයි කියනවා ඇති. ඒවාට රැවටෙන්න බයියො ලෑස්තියි.

    • Joy says:

      මෙ සේරම ආණ්ඩුවේ ම propaganda අද රනිල්ගේ Evangelical Church. NGO සෙට් එක අපේ බෞද්ධාගම නැතිකිරීමට බරටම වැඩ
      එනිසයි අපේ සංඝයාවහන්සේලාට මෙතරම් බොරු චෝදනා කරන්නේ ….සිරිසේන නමින් පමණයි පාලකයා රනිල්ගේ හැම වැඩකටම YES SIR තමයි
      ඒ අතර මුස්ලිම් අන්තවාදීන් දැන් රටම අල්ලන්න වැඩ පටන් අරන් ..යහපාලනය නිහඩයි …බලවත්ම ඇමතිලා මුස්ලිම්නේ
      ලගදීම මුස්ලිම් අල්ලාහ් ගේ කඩුව රට හොල්ලන්න පටන් ගනිවී වගෙයි පෙන්නේ ත්‍රිකුණාමලයේ පටන් අරන් තියෙන්නේ
      ඇස් ඇරපල්ලා සිංහලයෙනි ආගම් බේද පසක ලා ..සමගි වෙයව්
      නැගෙනහිර අමුතුම ඉතිහාස කතාව දන්නවද ?
      වසර දෙදාහක බෞද්ධ නටඹුන් නසා ලියෑවෙන
      නැගෙනහිර අමුතු ඉතිහාස කතාව
      සොහොන මුස්‌ලිම් ආගමික නායකයකුගෙලු…
      අවුරුදු දෙසීයක්‌ පරණයිලු..
      සොහොනක්‌ තියනවග කියන්නෙ
      වතුසුදු මල්ගස්‌ දෙකක්‌ නිසාලු……… අබුද්දස්ස කලේ ලබුත් තිත්තලු රා ලේ

    • OLU says:

      ජිනීවා සම්මුතියට ආවඩමින් මව්බිම අධිරාජ්‍යවාදීන්ට පාවාදීමේ දේශද්‍රෝහී කුමන්ත‍්‍රණයට පාවඩ එලු සිරිසේනත් NGO ඩොලර් කාක්කන්ට සහය දුන් වසලයෙක්….. ජාතික සම්පත් සහ ජනතා බදු මුදල් අයාලේ වැය කරමින් මේ ආණ්ඩුව කරන්නේ රට අගාදයට ගෙනයාමක් විපක්ෂයේ කල්ලි සහ කණ්ඩායම් සමග එක්ව චෞර රැුජිනද එහි ප‍්‍රධාන රඟපෑමක යෙදේ
      ලෝකයේ තිබෙන එකම සිංහල බෞද්ධ මාතෘ භුමිය විනාශ කිරීමට NGO ඩොලර් කාක්කන් ඇතුළු සුළුජාතික අන්‍ය ආගමිකයන් දැන් විශාල කුමන්ත්‍රණයක් ගෙනයනවා ..ඒවාට සහය දීම සිංහල දේශද්‍රෝහීන් තමයි සිදුකරන්නේ මුදල් වලට බලයට තණ්හාවෙන් ….මෙවැනි ඩොලර් කාක්කන් නිරුත්තර කර නිහඩ කිරීමට අපේ මව් බිම ආරක්ෂා කරගැනීමට දැන් අපි සටනට සුදානම් විය යුතුයි

  4. මාතර says:

    බෞද්ධ භික්ෂූන් කතෝලික පල්ලි සිය ගාණකට පහරදීලාලු මූලධර්මවාදී ඉවැංජලික කල්ලි වලට කඩේ යන නීතීඥ ලක්ෂාන් ඩයස් – මෙයායකා කොහෙද? යන බොරු වාර්තාවන් අරගෙන මෙහෙම කියන්න පුලුවන්ද? ඔහුට විරුද්දව නඩු පැවරීම ආණ්ඩුවේ පාලකයන්ගෙන් අවදානයට යොමු විය යුතුය .
    මම අහලා බැලුවා කතෝලික යාලුවන්ගෙන් බෞද්ධයෝ පල්ලි වලට ගහාලා කියලා. කොහෙත්ම නැහැ .නැහැ. ජනාධිපති වරයද මුගේ කතාව ප්‍රතික්ෂේප කලා ගරු අගරදගුරු හිමිපනන්ද මේක ප්‍රතික්ෂේප කළා

  5. මල්සෝමේ says:

    සිරිසේන මහත්තයෝ, ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ඔබ තුමා පත්වුණේ, ඔබතුමාගේ දක්ෂකමට නොවෙන බව දැන්වත් තේරුම් ගන්න. ඔබ තුමාව පදවියෙන් බිමට ඇදදාලා කාණුවට විසිකරන්න මේ NGO නාඩයට මහා වෙලාවක් යන්නේ නෑ. ඔබතුමා මේ තනතුරට කරේ තියාගෙන ආවේ අද ඔබතුමාට කිසිඳු අයුරකින් පාලනය කල නොහැකි මේ කාලකන්ණි ඩොලර් කාක්කෝ ටික තමයි. දැන්වත් දෙය්යන්ගේ නාමෙට නිවැරදි තීරණ ගන්න. ඔබේ සතුරා මහින්ද නොවන බව තේරුම් ගන්න.

  6. Lilantha says:

    මෙන්න ලංකාවේ සිවිල් සංවිධාන කියන
    “අහිකුණ්ටක” අනුන්ගේ සල්ලි වලින් යැපෙන පරපෝෂිත බලු රැලේ එකෙක්.
    මුන්ගේ නාට්‍යයේ පිටපතේ ඉතිරී කොටස එලියට එනවා. සිංහල මුස්ලිම් ප්‍රශ්නය ඇදලා ඉවර උනා.
    දැන් සිංහලයව බෙදන්න තියෙන ඊලග ක්‍රමය
    # ලංකාවේ සිංහලයන් අතර බෞද්ධ සහ
    කතෝලික ලෙස බෙදා ප්‍රශ්න ඇති කිරීම
    එතකොට මේ තිරිසන්නූ කඩේ යන දෙමළ ඩයස්පෝරාවට හරිම ලෙහෙසියි උන්ට ඕන විදිහට නටවන්න පුලුවන් ආණ්ඩුවක් හදා ගන්න. ඇයි බහුතරය වන සිංහලයගේ චන්ද ටික මේ විදිහට එහෙට මෙහෙට බෙදලා දැම්මහම කිසිම පක්ෂයකට බහුතර බලයකින් ආණ්ඩුවක් පිහිටවන්න බෑ. ආණ්ඩුවක් පිහිටලා පවත්වාගෙන යන්න නම් ඩයස්පෝරාවේ දොල පිදේනිය වන ස්වයං නිර්ණය අයිතියට (දැනට ඊළම පිහිටුවනකම්).
    පිහිටවන ඕනෑම ආණ්ඩුවකට එකග වීමට සිදු වෙනවා.
    මේ නපුංසකයා මෙතන නොකියා කියන්නේ සිංහල බෞද්ධයා, අපේම සිංහල කතෝලික ජනතාවට සහ කතෝලික දේවස්ථාන වලට පහර දෙනවා කියලා. මේ මිනිස්සුම එකතුවෙලා ආයතනයක් හදාගෙන, ඒ ආයතනයෙන්ම මෙහෙම දේවල් උනා කියලා උන්ගේ වෙබ් වල ප්‍රසිද්ද කරලා ඒවා මේ වගේ ප්‍රසිද්ධ රෑපවාහිනී වැඩ සටහන් වලට ඇවිල්ලා හිතා මතාම රටේ මහා ජනතාව අතරට පතුරවා හරිනවා. මේ නපුංසකයන්ව හොදට පුහුනු කරලා තියෙන්නේ මේ වැඩේට. තුන්වෙනි ලොකයේ අප වැනි රටවල ” ආගම් වාදය ” ඉතා සරැවට ඇවිලිය හැකි ඉතා දරැනු ගින්නකි. කිසිදු වග විභහගයකින් තොරව මිනිසුන්ගේ හැගීම් ඇවිස්සිය හැකි හොදම ක්‍රමය ආගම් වාදයයි. මේ නපුංසක රැළගේ අරමුණ ඉතිරී වෙලා ඉන්න “සිංහලයෝ” ටිකත් බෙදලා විසිරවලා දැමීමයි.
    ඔය කියන විදිහට සිංහල බෞද්ධයන් , සිංහල කතෝලිකයන්ගේ පල්ලි වලට ගහලා මොනවා ලබා ගන්නද??

    මේ පාපතර අමනයිගේ අරමුණ හොදට තේරැම් ගන්න. සිංහලයා අතර බෙදීමක් ඇති කිරීමට තියෙන එකම ක්‍රමය සිංහල කතෝලික, සිංහල බෞද්ධ. ගැටුමක් කෙසේ හෝ නිර්මානය කීරීමයි. මේ නපුංසක රැළ නිර්මානය කරමින් යන්නේ ඒ පාපතර තුච්ච ක්‍රියාවලියයි.
    සිතා බලන්න කතෝලික සභාවේ”
    ” අති උතුම් අග රදගුරැ තුමාවත්” කිසිම දිනක මෙවැනි සිදුවීමක් ලංකවේ සිදු වී ඇති බවට ප්‍රකාශ කර නැත.
    තම මෑණියන්ව හෝ විකුණා මුදල් හොයන මේ වගේ නපුංසකයින්ගෙන් ඔබගේ වටිනා” මනස” ආරක්ෂා කර ගන්න. මෙවැනි අශීලාචාර බොරැ ප්‍රචාර වලට නොරැවටෙන්න.
    කතෝලික වේවා, බෞද්ධ වේවා ඔබ සිංහලයෙකු බව මතක තබා ගන්න.
    සිංහල යනු ජාතියක් මිස ආගමක් නොවේ.
    සියලුම ආගම් වලට ගරු කරමු.
    ………….ජය ශ්‍රී ………
    @LSS

    • Critic says:

      Well said!A brilliant comment! Lilantha.Please note that these Dollars Kaputans were born on the wrong side of the blanket!

  7. Niru says:

    This guy has taken responsibility for the statement he made. Police should arrest him and produce before courts.

  8. S says:

    යාපනය විශ්වවිද්‍යාලයේ සියයට 60 ක්‌ සිංහල සිසුන් සිටින බවටත්, උතුරු නැගෙනහිර පාසල් සියල්ල හමුදා පාලනයේ පවතින බවටත් ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ සාවද්‍ය ප්‍රකශයක්‌ ඉදිරිපත් වී ඇත.

    ‘අධ්‍යාපනය හමුදා පාලනය යටතේ’ මැයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැති සමාන්තර රැස්‌වීමකදී උතුරේ සිට පැමිණි නීලා නමැත්තිය මේ සාවද්‍ය ප්‍රකාශය කළාය. මුළු උතුරේ ඇති පාසල් හමුදා ආධිපත්‍යය යටතේ පවතින බව පැවසූ ඇය ද්‍රවිඩ ජනතාවගේ අධ්‍යාපනය කඩාකප්පල් කර ඇති බව කියා සිටියාය.

    ඇයගේ මේ සාවද්‍ය ප්‍රකාශයට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියකු එම රැස්‌වීමට පැමිණ සිටියේ නැත.

    ප්‍රංශ ඊළම් සංවිධානයක සහායෙන් මෙම සමාන්තර රැස්‌වීම පැවැත්වූහ.

    • SALMAL says:

      . ගොන්නු මෙන් හැසිරෙන අද පාලකයින් නටන්නේ එන්.ජී. ඕ. ඩොලර් කාක්කන් සහ දෙමළ ඩයස්පෝරාව ගහන බෙර පදයටය. මිනිසුන් ගොන් හඬ නොනගන තාක් ඔහු ගොනකු ලෙස පිළිගන්නේ නැත. එහෙත් විපක්ෂයේ මෙම කෙරුම්කාරයෝ යහපාලනය කඩා බිද දමා ඇත්තේ උම්බෑ දේශපාලනයේ යෙදීමෙනි .. රටේ මැති ඇමතිලා රටේ සාරය උපරිම ලෙස උරා බොමින් සිටි …සිරිසේන බලයට පැමිණි පසු කලේ රාජපක්ෂ පවුලෙන් රණවිරුවන්ගෙන් පලි ගැනීමයි…. දෙමල කොටි ඩයස් පෝරාවට දොළ පිදේනි පිදීමයි …නැගෙනහිර අන්තවාදී මුස්ලිම් ජනතාව විනාශකරන බෞද්ධ උරුමයන් ගැන සිරිසේන කිසිම අවස්තාවක ප්‍රකාශයක් නිකුත් කර නැත …එහි ජිවත් වන සිංහල ජනතාවට කරන අසාධාරණ කම් හිරිහැර නැවැත් වීමට කිසිදු පියවරක් ගෙන නැත
      .රටේ ජනතාව තාමත් මර නින්දේ..රට ජාතියට සිදුවන මේ විනාශය දකින්නේ අපේ රටේ දේශහිතෙෂි උතුම් සංඝරත්නය හැරුණු විට සිංහල සුළු පිරිසකි

  9. pp says:

    me rate jathi wadaya saha agam wadaya awussane MS balayata genda kadegiya porawasi peramona saha NOG karayo bawa penawa. mowun samawitam bawuddayanta dos pawarain bawuddayo prokopa karanawa. meyata MAHANAYAKA HIMIWARO madihath wela bawoddayanwa me ogolen galawa gatha yuthuyi.

  10. සංජීව says:

    ලක්ශාන් ඩයස් නැමති පුද්ගලයාගෙ නිරුවත හෙලිකිරිමට මෙම සටහන තබමි මොහු එම සංවාදයේදි සදහන් කලා හොරණ ප්‍රදේශයේ බික්ශූන් වහන්සේලා පිරිසක් පල්ලියකට පහරදිම නිසා උසාවි ගෙන ගිය බවක්. එහිදි සිදුවූ සැබෑ සිදුවීම මෙයයී. ඉංගිරිය නගරය අවට ගම්වල සූක්ශමව හොර රහසේ ගෙන ගිය අන්‍ය ආගම් වලට හැරවිමේ ව්‍යාපරයක් මෑතකදි හෙලිවුනා පසුව ඉංගිරිය නගරයේ දීපාලොක විහාරයේ බික්ශූන් වහන්සේලාත් නගරයේ තරුනයෝ පිරිසකුත් අනවසර යාඤ්ඤා මද්‍යස්තානයට ගොස් එය නවතන ලෙස දැන්වූවා.

  11. Rommel says:

    Gramasewaka nikam boruwata pora wenna haduwata anthimedi ihalin Ena niyoga pilipadhinawa.

  12. සංජීව says:

    මා විසින් ඉහත තබන ලද සටහනේ දෙවන කොටස. යාඤ්ඤා මද්‍යස්තානය පවත්වාගෙන යන පුද්ගලයා පොලිසිය එම් ස්තානයට ගෙන්වූ අතර ඔවුන්ගේ අවවාදය වුයේද නිසි අවසරයක් ගෙන මෙම ස්තානය පවත්වාගෙන යන ලෙසත් එතෙක් මෙය වසා පිරිසට විසිර්‍ර් යන ලෙස දැන්වූවා පසුව මෙම ප්‍රශ්නය ප්‍රාදේශීය ලෙකම් වරියට දැන්වූවා. ඇය ලිපියක් නිකුත් කරමින් දන්වා සිටියේ යාඤ්ඤා මද්‍යස්තානයකට අවසර ගෙන තිබෙනවා නම් සතියක් ඇතුලත ඉදිරිපත් කරන ලෙසත් නැතහොත් මෙය වසා දමන ලෙසටත්ය. නමුත් ඔව්න් සතිකිහිපයක් සැගවී සිට උසාවිය්ට නඩුවක් ඉදිරිපත් කර තිබුනේ බික්ශුන්වහනේන්සේලා පිරිසක් තමාගේ වත්තට අනවසරයෙන් ඇතුලුවු බව ප්‍රකශ කරමින්. ලක්ශාන් පෙරේරා උඩ පැන පැන පවසන සිද්දි මේවාය.කෙසේ හෝ යාඤ්ඤා මද්‍යස්තානය තවමත් එලෙසම පවත්වාගෙන යමින් තිබේ.

  13. ෴හෙළයා෴ says:

    මේ ගෙවී යන්නේ යක්‍ෂයාගේ හෝරාවයි.හොරවැසි බලය නමින් අටවා ගත් ඩොලරයෙන් යැපෙන තම පැවැත්මට අසූචි උවද බුදින පිංගුත්තරයින් රැලක් රටේ පරිපාලනයට වක්‍ර ලෙස අත ගසා ඇත​.නොහැකියාවෙන් පමණක් තෙම්පරාදු වූ නායකයින් පාලනයට දක්කාගෙන ආවේද ඒ කුම්භාණ්ඩයින්මය​.නිර්මල බෞද්ධ දර්ශණය ඇවෙන්ජිකල් න්‍යායයන්ට යට කර විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව ඇඟට පතට නොදැනී ඉදිරියට ගෙන යන්නෝ ඔව්හුය​.ජාතිවාදය හා ජාතිකවාදය පටලවා ගත් ඔලමොට්ටලයින් ඉන්නා රටක උන්ගේ ව්‍යාප්තවාදය ගෙන යෑම කිරි කජු කන්නා සේ කරගෙන යන්නේ හිරිකිතයකින් තොරවය​.මේ ව්‍යසනය එලිපිට කථා කරන්නා ජාතිවාදියකු සේ හංවඩු ගසා ත්‍රස්තවාදියකු සේ කුදලාගෙන යන්නට පිඹුරු පත් සකසන සංහිඳියා න්‍යායාචාරීන්ට හිත පමණක් නොව බඩ කට පිරෙන්නට පඬුරු පාක්කුඩම් ලැබෙන බවද ප්‍රසිද්ධ රහසකි.දේශයේ වන වියන සාහසික ලෙස විනාශ කර ව්‍යාප්තවාදය ගෙනයන කල මේ මේ සංහිඳියා න්‍යායාචාර්‍යයෝ නිහඬය​.පුරා විද්‍යා වටිනා කමකින් යුත් පෞරාණික දෑ විනාශ කරන විට හෙළයේ උරුමක්කාරයෝ යැයි කියා ගන්නා උන් ජාතියේ කරුමක්කාරයින් වී මර නින්දේය​.නිදහස් අධ්‍යාපනයෙන් පන්නරය ලබා ලක් මවට ද්‍රෝහී වන සුජාත නොවූ නරුමයින් මහ දවාලේ ලක් මව දූෂණය කරන්නට සැලසුම් කරනා විට රටේ බාර කරුවෝ කියා ගන්නා උන් පංච විධ බොරු කියමින් කාලය මරති. කිසිදු වගකීමකින් තොරව අති බරපතල ප්‍රකාශයන් කර රට අවුල් ජාලයකට ඇද දමන්නට තැත් කරනා අමනයින්ගේ කුඩු හමවත් සූරන්නට ඉදිරිපත් නොවනා දේශප්‍රේමී නරිහම පොරවා ගත් අන්ත අමනයින් රට වෙනුවෙන් කට අරිනා උන්ගේ දෙපතුලේ සිට හිස් කබල දක්වා හම ගසන්නට පාරම් බාති.මේ යක්‍ෂයාගේ හෝරාව නොව මල පෙරේතයින්ගේ හෝරාව බව දැන් දැන් පසක් වෙමින් පවතී.

  14. BARCARDI says:

    Definitely this is a part of NGO project against Buddhists. This can be use as a JUSTIFICATION for Removing PRIORITY for the Buddhists in the coming CONSTITUTION.
    Sinhala Buddhist are unique ON THIS LAND and Priority must be given for them.

Main News