ජනපති මෛත‍්‍රීට මහවැලි අමාත්‍යංශයේදී සේවිකාවක් බැණ වදී.. වහා අත්අඩංගුවට..

December 12, 2017 at 9:20 am | lanka C news
ජනපති මෛත‍්‍රීට මහවැලි අමාත්‍යංශයේදී සේවිකාවක් බැණ වදී.. වහා අත්අඩංගුවට..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (11) දිනයේ මහවැලි අමාත්‍යාංශයේදී බැන වැදී ආවේගශීලීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම අමාත්‍යාංශයේ සැලසුම් ශිල්පිනියක් පසු පොලිස් ඇප මත මුදාහැර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ හදිසියේම මහවැලි අමාත්‍යාංශයට පැමිණ තිබූ අතර එහිදී ආරක්ෂක නිලධාරියෙක් ‘ජනාධිපති ඇවිත් සිටිනවා. ඔතනින් අයින් වෙන්න’ යැයි පැවසීමත් සමඟ සැකකාර කාන්තාව ලෙස ආවේගශීලීව හැසිරීම බැන වැදී ඇති බව පොලිසිය කියයි.

එම කාන්තාව ජනාධිපතිවරයා රැඳී සිටි විදුලි සෝපානය අසලට යාමට උත්සාහ දරා ඇතැයිද පොලීසිය කියයි.

එම අවස්ථාවේදී ජනාධිපති ආරක්ෂකයන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන මරදාන පොලිසිය ගෙන විත් තිබේ.

එහිදී සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඇය මානසික ආබාධයට ප්‍රතිකාර ලබා ගත් තැනැත්තියක් බවයි.

පසුව ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එම කාන්තාව පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක් තැනැත්තියකි.

සිදුවීම සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

51,076 Viewers

20 Comments to “ජනපති මෛත‍්‍රීට මහවැලි අමාත්‍යංශයේදී සේවිකාවක් බැණ වදී.. වහා අත්අඩංගුවට..”

  1. Shan says:

    පිස්සොත් කෙලින්න එන්නේ මේ අහිංසක මිනිහටමනේ යකෝ…

    • Amunugama says:

      She should be rewarded for heroism!

      Thank you lady for your courage.

    • leel says:

      බලාගෙන යනකොට රටෙ මානසික රෝගීන්ටත් තෙරෙනවනෙ ඇත්ත මොකක්ද කියල…..

  2. පුලුවනි නම් මේත්‍රී ගෙ බෙල්ල මිරිකපාල්ලා.

  3. ඩී.වී.ලලිත්, රන්න says:

    මහින්ද රාජපක්ෂට හෝ ගෝඨාභයට බැන්නනමි බඩුම තමයි.අඩි 8 ක් පොලොව යට.මෛත්‍රීපාල නිහතමානී මිනිහා.ඔයවගේ දේවල් ලොකුවට ගණන් ගන්නෙ නැහැ.ඔය පිස්සු ගෑණි නිදහස් කරන්න කියයි. මෛත්‍රීපාලගෙයි මහින්දගෙයි වෙනස එයයි. මෙදාපාර අපි මෛත්‍රීපාලට. ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ජයවෙිවා!!

    • kate says:

      Guys, a UNP baster put this comment. Don’t think we are fools.

    • Dev says:

      Heenen nagitapan ban.

      paw thama yahapalana guli dirawala naa

    • kamalasirikuruwita says:

      ” මෙදාපාර අපි මෛත්‍රීපාලට. ” කියන්නේ UNP ය හැමදාම බලේ තියන්න ඕන කියන එකනේ. එයා ට දුන්නොත් වෙන්නේ ඕක කියල පොඩි ළමයිත් දන්නවා. බොරු බයිලා නොකිය කෙලින්ම රනිල්ට චන්දෙ දුන්න නම් ඉවරයිනේ . රට ජා…ආ…ආ…. තියට දියුණුවෙයි මේ අවුරුදු 3 කළා වගේ .

    • nikki says:

      මෙන්න තවත් ගොබෙල්ලෙක්!!! කවදාවත් ඔප්පු කල නොහැකි ඇත්තටම සිදු නොවුනු තමන් හෝ තමන් අදහන මොනම පොරක් ගාවවත් අට පාස් එකෙකුට පිලිගත හැකි සාක්ෂියක් නොමැති වර්චුවෙල් පර්පෙචුවෙල් ටයිප් අමුම අමු කෙප්ප කෙබර බේගල් කාරයෙක් හෙවත් ගොබෙල්ලෙක් හෙවත් යහපාලන බහිරවයෙකි මේ.

    • hari says:

      Kathawa Atah patha kawath atha kewawa

    • Parakrama Dissanayake says:

      ඩී.වී.ලලිත්, රන්න කියලා මංගල සමරවීරගේ කොලුවෙක් ලියල. උඹගේ නම රන්න කියලා නෙවෙයි රෙන්න කියලා ලියුවානම් වඩා හොඳයි

    • Amda says:

      රන්න ??? කොම්බුවක් මිස වෙලා වගේ
      රන රන තැන ලකුන ලකුන 😀

    • jkkmohammed says:

      His innocence was written all over Sydney Morning Herald. First president to ask openly for a commission !

  4. Rohitha says:

    naesigiya baila master MS kiwwase bambuwa thamai.

  5. WELL DONE GREAT JOB…….This lady should be made the chairperson of the Mahaweli ministry……..jaya wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa…..SUPER JOB LADY.Thank you.

  6. SWoRD says:

    හානේ කොයි තරම් වැරදි දෙයක්ද මේ ගෑණි කරල තියෙන්නෙ !
    රටේ කිසිම කෙනක් හොඳම මිස එක වරදක් කියන්නෙ නැති අපේ පිණට පහල උන සූර්‍ය දිව්‍ය රාජයා වැනි අති උත්තම ජනාධිපති රත්නයට මෙසේ බැන වදින්නේ ?
    අනේ එතුමාගේ සරල සිත රිදුනද දැන්නෙ නෑ. මට ඉකි ගසා ඇඬෙන්න ළඟයි.

  7. Jhon Silva says:

    ශ්රිලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෛත්‍රීට ජයවේවා කිව්වට වැඩක් නැ මචං.මෛත්‍රී දිනපු ගමන් අගමැති කමයි හොදම ඇමතිකම් ටිකයි යු,ඇන්,පි, එකට දෙනවා.එතකොට ඉතින් ශ්රිලංකා කාරයන්ගේ ඡන්ද ටිකෙන් යු.ඇන්පිය නිකංම ගොඩ…කොහොමද රනිල් මහත්තයා ගේ ටිකිරි මොලේ

Main News