ජනපති මෛත‍්‍රී ආර්යා ජයන්ති ඉන්දීය තිරුපති දෙවොලේ විශේෂ පූජාවක..

October 9, 2017 at 8:40 am | lanka C news
ජනපති මෛත‍්‍රී ආර්යා ජයන්ති ඉන්දීය තිරුපති දෙවොලේ විශේෂ පූජාවක..

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඉන්දියාවේ තිරුපති දේවාලයේ පූජාවකට සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පෙරේදා (07) දිනයේ ඉන්දියාව බලා ගොස් ඇති ඔවුන් දෙදෙනා ඊයේ (08) දිනයේ මෙම විශේෂ පූජාවක් පවත්වා ඇත.

ඉන්දීය හින්දු පවත්පත් වාර්තාවක මේ බව සදහන්ව ඇත.

ජනාධිපති සිරිසේන 2015 පෙබරවාරි මාසයේදීත්, 2016 අගෝස්‌තු මාසයේදීත් ඉන්දීය තිරුපති දේවාලයේ විශේෂ පූජාවන්ට සහභාගී විය.

11,117 Viewers

18 Comments to “ජනපති මෛත‍්‍රී ආර්යා ජයන්ති ඉන්දීය තිරුපති දෙවොලේ විශේෂ පූජාවක..”

  1. Manel says:

    Even he became a Hindu Priest, this man would not be saved.

  2. vishnu says:

    මුන් කොච්චර දෙවියෝ පස්සේ ගියත් ලංකවේ සිංහල මිනිස්සුන්ගෙ සාපයෙන් මුන්ට ගැලවෙන්නබැහැ

  3. Gamunu Dias says:

    2015 සිට 3 වතාවක් තිරුපති ගියේ මම ග්‍රාමසේවක සමයේ හොයාගත් මුදල් වලනි

    • පිස්සු හුටං says:

      මම සරලව ගියෙ හබලකින් ඔරුවක් පෑදගෙන

      • janaka says:

        පිස්සුද ඔයි එකේ මොකද්ද තියෙන සරල කම බෝටුවක් හබලක් කියන්නේ මොනතරම් දුෂණයට මග පාදන්න පුළුවන් දේවල් ද ?එයා ගියේ කැස්බෑවෙක් ගේ පිටේ නැගලා

    • JOY says:

      Why not stay forever in India ,Sirisena you are a traitor ..
      .He visit temple to bribe GOD to overlook his sins….BUT it wan’t happend

  4. siraa says:

    Meewata Jeppo mokuth kiyanne nedda appa?

    • Ala Mada Gedara lokka says:

      Don’t you know Sirra, when you smell the color of money you want to taste it. It was easy with Rathu alipataw . Since they were a bunch totally starved since 88-89, unlike with other patriots ( nurse, Wiyan, …….) few bucks ( I mean compared to RK, SS, AP, HR, ………..) did the trick.

      Now they are a fully fed lot.

      • John says:

        Becareful he will take over temple Money & Gold ..never trust this man ,,He pray for power and money

  5. kim says:

    නොදකින් නමට බෞද්ධ

  6. Ala Mada Gedara lokka says:

    During my ritual proceedings Mr. Tirupathi suddenly appeared from nowhere and after exchange of friendly greetings, he boasted about his power to help anyone who has blind faith and substantial assets, yet no power to stop a bullet.

    Surprisingly he was able to read my mind and told not to hold elections ever for people power is more stronger than Tirupathi power.

  7. අංගෝ නැන්දා says:

    අපි ගමේ දේවාලේ පොල් ගහනවා. තිරිකුනාමලේ විතරනේ අපට යන්ට තියෙන්නේ. කොලබට යන්න සල්ලි නැති අපි කොහොම තිරුපති යන්ඩද?

  8. ශ්‍රීමතී අක්කා says:

    ඕස්ට්‍රේලියාවෙන් නම් සුළි සුලන් එන්න එපා. රුසියාවේ නැවෙන් කුනාටු එන්න එපා.දෙය්යනේ මා රැක දෙන්ඩ.

  9. පාල says:

    රටට කොරපු අපරාදෙට තිරුපති කෝවිලේ ආවතේව කළත් ගෙවන්ඩ බැහැ. අම්මප

  10. ලැජ්ජ නැති අපතයෙක් අපේ රටේ නායක කමට පත් කර ලක්‍ෂ 62කේ බූරුවන්ටයි ගහන්න ඕන.

  11. cw says:

    Where are our Red Elephant Comrades & the other ” Puravesi”s? Imagine if MR made this trip.

  12. Padmini says:

    just get down from the tree and need to amputate the tail.

    • Saumya says:

      thanks, Padmini for this great revelation: this is the first time I came to know that Sira climbs trees and that he has a tail.

Main News