ජනපති මෛත‍්‍රී උග‍්‍ර එජාප විරෝධියෙක්.. දැන් පොදු අපෙක්‍ෂක කතා නෑ..

January 11, 2017 at 4:40 pm | lanka C news | ලංකා සී නිවුස්
ජනපති මෛත‍්‍රී උග‍්‍ර එජාප විරෝධියෙක්.. දැන් පොදු අපෙක්‍ෂක කතා නෑ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාප උග‍්‍ර විරෝධියෙකු යයි අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉසුර දේවප්‍රිය බස්නාහිර මහ ඇමති පැවසීය.

අද සිටින්නේ ශ‍්‍රිලනිප සභාපතිවරයා පමණක් බවත් පොදු අපේක්ෂකයෙකු අද නැති බවත් කී ඔහු මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊළඟ ජනාධිපතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ යයිද සදහන් කලේය.

13,275 Viewers

13 Comments to “ජනපති මෛත‍්‍රී උග‍්‍ර එජාප විරෝධියෙක්.. දැන් පොදු අපෙක්‍ෂක කතා නෑ..”

  1. රාහුල කොලුවා says:

    අනේ මහත්තයෝ… ඔයා ඔළුවෙන් හිටගෙන කිව්වත් අපිට ශ්‍රී ලංකා එක එපා…එපා…එපා…එපා…එපා…එපා…එපා…එපා..

    • neela says:

      තවදුරටත් ජනතාව ගොනාට ඇන්දවීම ඉසුර සහ ඩිලාන්ගේ අදහසද?

  2. සකල බුජං says:

    ජනපති මෛත්‍රී උග්‍ර එජාප විරෝධියෙක්.
    ඇයි ඔබ එහෙම කියන්නෙ.
    ඒක මං කියන්න දන්නෙ නැහැ.
    ඔබේ ඡන්ද දායකයින් මේ අදහසට එකඟද​?
    ඒක අහන්න යන්න වෙන්නෙ මැතිවරණය ලං වුනාම​.
    ඇයි ඔබ නිතර ඒ අය හමුවෙන්නෙ නැතිද​?
    වැඩක් නැහැනෙ.
    ඔබේ ගෙදරින් මේකට ප්‍රතිචාරයක් ලැබුනද​?
    ඔව්,බිරිඳ නම් කිව්වෙ මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න යමු කියල​.
    ඇයි නොයන්නෙ?
    බිරිඳගෙ අම්ම නිසා.
    ඒ කියන්නෙ නැන්දම්ම​,එතුමියගෙ ප්‍රශ්ණෙ මොකක්ද​?
    එයා බිරිඳට කථා කරල කිව්වලු යන්න එපා, මානසික වෛද්‍යවරු ප්‍රථිකාර කරන්නෙ ඔළුව ඇතුලෙ මොළයක් තියන අයට විතරයි කියල​????????

  3. maharagama SLPP says:

    මු කියන ඒවාට අහුවෙන්න එපා ! තනිකරම රඟපෑමක් කරන්නේ .ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ඒකරාශි වෙන ජන ගඟ දැකලා පිස්සු දොඩවනවා !

  4. kamasiri Kuruwita says:

    මේ බයිලා හොඳයි මේ සත්තුන්ගේ හැටි නොදන්නා අයට. ලක්ෂ 62 ට හිටිය මීහරක්ටත් තේරිලා දැන් අලුත් ගණන 38ක් වගෙයි හිතෙන්නේ. ජනතාව අන්දන්න හදන තරමට ගානත් අඩුවෙනවා දිනපතා . මෙයාලට මේවා නොතේරෙන එක තමයි පුදුමේ. ආ ! තේරෙන්න ………. තියෙන්න එපායැ.

  5. ananda says:

    This idiot seems to be a real enemy of MY3. High time for MY3 to be at arms length of this idiot.
    This is the man who gave a award to a bogus astro thro MY3 without his knowledge.

  6. බුරි ඉසුරු says:

    අපිට මේ කතා වලට හිනා යන්නේ අධෝ මුඛෙන් ……මෙන්න මෙහෙම …පුහ් පුහ් පුහ් ….. පුකෑස් ….

  7. ExUNPer says:

    Please do t trust any of these politicians!
    Avoid wishfully thinking!!

  8. ExUNPer says:

    Please do not trust any of these politicians!
    Avoid wishful thinking !!

  9. police man says:

    මූට ඇත්තටම පිස්සු.

  10. Boni perera says:

    Sri lankaa podujana peramuna vataa srilanka karayo hamooma ekatuvi hamaarayi.
    Mayitrita yana enaman nativenava kavada hari

  11. Dickie Bird says:

    Yes… yes…
    MY3 had pointed the finger at the Opposition Leader in 1994 being involved in a conspiracy to the assasination of Late Hon. Gamini.D.
    Yes. he will initiate an inquiry soon to take into custody the Oppositon leader of 1994 for being an allegd accomplice for aiding and abetting in the conspiracy in the assaination of Gamini Dissanayake.
    MY3 has told in August 2016 that he has documents to prove or show cause.

  12. saradieal says:

    සිරිසේනගේ පියා උග‍්‍ර එජාප සාමාජිකයෙක් පොළොන්නරුවේ ඉඩම් පිනට ලැබුනේ ඩි . එස් සේනානායකගෙන්

Main News