ජනපති මෛත‍්‍රී පොදු අපේක්‍ෂක වී ආවත් මීලග ජනාධිපතිවරණය පරාදයි.. විපක්‍ෂය සමග එක්ව මේ ආණ්ඩුව පෙරලා දමනවා..- සුසිල් බර අවි ඔසවයි..

May 16, 2018 at 3:26 am | lanka C news
ජනපති මෛත‍්‍රී පොදු අපේක්‍ෂක වී ආවත් මීලග ජනාධිපතිවරණය පරාදයි.. විපක්‍ෂය සමග එක්ව මේ ආණ්ඩුව පෙරලා දමනවා..- සුසිල් බර අවි ඔසවයි..

මීලගට පැවැත්වෙන කුමන හෝ මැතිවරණයකදී විපක්‍ෂයේ සියළු බලවේග සමග එක්ව වත්මන් ආණ්ඩුව පෙරලා දමන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයෙකු ලෙස මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් මෙතෙක් කියා නැතැයිද මෙරට ජනතාව නැවත වතායක් පොදු අපේක්‍ෂකයන් ගැන විශ්වාසයක් නොතබනු ඇතැයිද ඔහු සදහන් කරයි.

ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි මෙවර පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී යෝජනා කරන බවත් එසේ නොවුනහොත් විපක්‍ෂ බලවේග සමග එක්වී දේශපාලන වැඩපිලිවෙලකට යන බවද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

18,694 Viewers

6 Comments to “ජනපති මෛත‍්‍රී පොදු අපේක්‍ෂක වී ආවත් මීලග ජනාධිපතිවරණය පරාදයි.. විපක්‍ෂය සමග එක්ව මේ ආණ්ඩුව පෙරලා දමනවා..- සුසිල් බර අවි ඔසවයි..”

  1. Malapuk says:

    Ane bijjo umbata monawada karanne puluwan
    Boruwata kahinne nethuwa gedara wela hitapan

    • hari says:

      Hariyata harie boruwata KULIYATA KAHINAWA MU DAN PAKINAKATA THEL GALA GEDARATA WELA INNA ONA WAYASA HARIE

  2. රටවැසියා says:

    සුසිල් මමත් කැමති මනුස්සයෙක්. 16 දෙනාගේ ඉන්න අනිත් උන්ට වඩා ආණ්ඩුවේ ඉදන් ඒකාබද්ධය වෙනුවෙන් කතාකරා. ඒත් මේ තීරණය ගන්න පරක්කු වැඩි උනාද මන්ද. බලමු මිනිස්සු ඊලග චන්දෙන් මොකක් කරාවිද කියල.

  3. Upul says:

    Your political life is now over. Please stay at home without trying to topple governments.

    • On looker says:

      Whether is political carrier is over or patriotic people would expect him to stay in politics , would be seen at an election.The future of the SLFP power greedy MPs who still support this
      unpopular government would be bleak.

Main News