ජනපති ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සබාව කැදවයි.. බාරකාර ආණ්ඩුව ගැන අන්තිම තීන්දුව ගනී..

October 11, 2018 at 12:00 pm | lanka C news
ජනපති ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සබාව කැදවයි.. බාරකාර ආණ්ඩුව ගැන අන්තිම තීන්දුව ගනී..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් එළැඹෙන 16 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවා තිබේ.

ජනාධිපති නිල නිවසේදී එදින පස්වරු 7.00ට මෙම විශේෂ හමුව පැවැත්වීමට නියමිතය.

ශ‍්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව පිහිටුවීමට යෝජනා වී තිබෙන භාරකාර ආණ්ඩුව ගැන ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තීරණයක් ගනු ඇති බවටද වාර්ථා වේ.

පළාත් පාලන මැතිවරණ ක්‍රමය වර්තමාන ආර්ථික අර්බුදය ගැනද එහිදී සාකච්ඡා කරනු ඇත.

19,976 Viewers

7 Comments to “ජනපති ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සබාව කැදවයි.. බාරකාර ආණ්ඩුව ගැන අන්තිම තීන්දුව ගනී..”

  1. ඩොලරය නගින්නෙ රුපියල බහින නිසා….තව හොද වැස්සක් ආවොත් ආර්ථිකේ හරියාවි…සිරිකොනතන් එලියට බැස්සොත් ඇමතිකමි නැතිවෙනව පැන්ෂන් එකට කෙලවෙනව ආයෙ බල්ලෙක්වත් චන්දෙ දෙන්නෙ නෑ ….තීරසාර සංවර්ධනේ තවම පටන්ගත්තෙ නැති නිසා ආන්ඩුව විසුරවලත් බැහැ….ඉතං හිටං මොනව කරන්නද..?

    • Ranasinha says:

      අර්බුදය මත ආර්තිකය රුවිතෙට යද්දී ආන්ඩුව අතට ගන්නව කියන එක තරම් මෝඩ වැඩක් තවත් නැහැ. ඊට පස්සේ ලැබෙන්න තියන චන්ද ටිකත් නැතිවෙනවා 2019
      හැබැයි පොදු පෙරමුනේ මිනිස්සු මෝඩ නිසා මේකට අහුවෙනවා

  2. ක්‍රිමිනල් says:

    පිස්සූ කෙලින්නෙපා යකො අරහේ කූල් ප්ලැනට් ගිනි අරං 🔥

  3. Ali says:

    Kalmarana thawa upparawettiak rata vinsa karanna jathiye pawata upan ekkek

  4. indunil says:

    kadakk vililama ……………

  5. අපි ඕවා මුකුත් කතා කලේ නෑ...කියල අපට හිනා සපයාවි... says:

    අපි ඕවා මුකුත් කතා කලේ නෑ…කියල අපට හිනා සපයාවි… කෝදුරු තෙල් හත් තට්ටුවක් මොකටද බං. එක බින්දුවක් වත් හොයා ගන්ට බැරි වෙලාවට….

Main News