ජනපති සමග ‘අලි රණ්ඩුව’ තවත් උග‍්‍ර වෙයි.. ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ෆොන්සේකා කියයි.. තෙවරප්පෙරුමත් අස්වෙන්න යයි..

June 19, 2018 at 10:30 pm | lanka C news
ජනපති සමග ‘අලි රණ්ඩුව’ තවත් උග‍්‍ර වෙයි.. ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ෆොන්සේකා කියයි.. තෙවරප්පෙරුමත් අස්වෙන්න යයි..

සිංහරාජ වනාන්තරයේ සිටින අලින් දෙදෙනා කොටු කර තැබීමට කැලෑ ඉඩම් කොටසක් පොොරාන්දු වූ පරිදි තුන් මාසයක් ඇතුලත ලබා නොදුනහොත් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව වනජීවි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

එම ඉඩම් කොටස තුන් මසක් තුලදී ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවද ඔහු කියයි.

වල් අලින් සම්බන්ධ ප‍්‍රශ්නය ගැන රක්වාන රජවත්චත ප‍්‍රදේශයේදී පැවති සාකච්චාවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

එහි සිටි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතාද කියා සිටියේ ඇමති ෆොන්සේකා සමගින් තමන්ද නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

සිංහරාජයේ අලින් දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් නතර කිරීම සම්බන්ධයෙන් ඇමති ෆොන්සේකා අප‍්‍රසාදයද පල කර ඇත.

26,672 Viewers

28 Comments to “ජනපති සමග ‘අලි රණ්ඩුව’ තවත් උග‍්‍ර වෙයි.. ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ෆොන්සේකා කියයි.. තෙවරප්පෙරුමත් අස්වෙන්න යයි..”

  1. Raawana says:

    horu allana meheyum walata wenne mokada kiyala hithaa ganna puluwan.ali gahala minissu merunama,paansha kooleta wadinna puluwanne.

    • Nalaka says:

      ජනතාවගෙ කදුලු පෙන්වා සිංහරාජය කැබලි කිරීමේ යහපාලන මෙහෙයුමක්…
      ජනතාව විසින් සෘජුව ජනාධිපති තෝරාගන්නා ක්‍රමයක් ඇති හෙයින් සිංහරාජයේ අලි දෙදෙනා පාර්ලිමේන්තුවෙන් (පාර්ලිමේන්තු ඇමතිගෙන්) බේරාගැනීමට හැකි වෙයිද?

      • Kamal says:

        ඔය වැඩේ මහින්ද මහත්තයට බාර දුන්නනම් අලි දෙන්න ඇවිත් එතුමට දන ගහල වැඳලා ආයෙ මිනි මරන්නෙ නෑ කියල පොරොන්දු වෙනව.

  2. kumara says:

    මේ කරන්න‌ේ ‌බොරැවක් ….. යහපාලනය ඉතිරි මාස කිහිපය ‌ගවොගන්න මිනිස්සුන්ග‌ේ ල්රශ්්ණ් අමතක කරන වැඩක්…..!

  3. David Milli-banda says:

    Gon baanama asweyalla……………….. thop[i dennama vi paganna kamathata arinna onay.

    • සිංහලෙන් වචනයක් ටයිප්කරගන්න බැරි තමුන් වගේ උන් තමයි අනුන්ට අපහාස උපහාස කරකර දඟලන්නෙ. ඕකට කියන්නෙ ජාතකේ වැරුද්ද. ගෙදර මුරට ඉන්න තිරිසන් සත්තු ඇඳට නග්ගගත්තහම උඹලා වගේ උන් ඉපදෙනවා.

      • Fyhg says:

        අනේ ගොනෝ .. සිංහලෙන් ටයිප් කරන්න බැරි වීම අදහසක වැරදි නිවැරදි භාවය තීරණය කරනවා ද ??????

        • ඇයි ඒක තේරුම්ගන්න තරම්වත් මොළයක් නැද්ද? සිංහලෙන් කියන අදහසක් සිංහලෙන් නොලියා ඉංග්‍රිසියෙන් ලිව්වහම සමහර දේවල් කියවෙන්නෙ වැරදියට, කියන්නෙ මොකද්ද කියල තේරුම්ගන්න වෙනම දඟලන්න ඕන. අනික ලොකුවට ජාතිය ආගම ගැන කතාකරන අයනෙ.ඉංග්‍රීසියෙන් ලියනවනම් ඒක ඉංග්‍රීසියෙන්ම ලියනඑකනෙ හොඳ.

  4. Gayantha says:

    Mai prashnedi fonseka hari. Hitan, ananda sagara saha parisara karayo kiyala hora thakkadi tikak ngo atawagena kolombata wela ac kamara wala idagena waidak karana manussayekuta waidak karanna denne nai. Gamawal wala loku prashnayak thiyenawa. ali, wal uro, monaru, waduru saha dadu lainu gaitaluwa uparimeta thiyenawa. Maiwata wisadumak mona anduwa hari denna ona. Ngo Ananda sagara saha parisara karayonta ali loku nan eyala karanna ona oya gamata gihin padinchi wela, gamai minissunta eyala inna ida kadam saha ac kamara labadeema. Mahinda mahaththaya hitiyanan maika wisadanawa.

    • vana jeevi kalavadda says:

      ගයන්ත, උඹ කියන දේ මේ ලෝකෙ යකෙකුට තේරෙන්නෙ නෑ බං.වල් ඌරන්ට,වඳුරන්ට,මොණරුන්ට,වන අලින්ට උන්ට අයිති භූමියෙ ඉන්න ඉඩ දීල ඔය කකුල් දෙකේ වන ජීවින්ට වෙන වැඩක් බලා ගන්න කියපං..මේක පාරිසරික ප්‍රශ්ණයක්.උඹ එන්.ජී.ඕ.දන්නෙත් නැහැ,එව්වගෙන් සල්ලි ගන්නෙ කව්ද කියල දන්නෙත් නැහැ.ගිරව වගේ කියවනව​.ඒ මදිවට සිංහල දන්නෙත් නැහැ.

      • Kamal says:

        උබේ නම දැක්කම බුද්දිමත් කමෙන්ට් එකක් කියල කියන්න පුලුවන් 😀

  5. සමන්ත says:

    දේශපාලන බේදයකින් තොරව මෙතුමන්ල දෙදෙනාම අදාල ගම්මානයට කිහිප විටක්ම පැමිණ අලි දෙදෙනාව වෙනත් ස්ථානයකට ගෙනයාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කලා.ඇල්ලීමේ මෙහයවුම් ආරම්භ කලා.අසරණ
    ගම්වැසියන්ගේ අපේක්ෂාව වූයෙත් එයමයි.නමුත් ngo සල්ලි කාක්කන්ගේ උවමනාවන් ඉෂ්ඨ උනා.ගම්වැසියන් යලිත් අසරණ වුනා.ලෝක උරුමය ලෝක කරුමයක් සේ සලකන්නට ගම් වැසියන් පෙලබෙව්ව.

  6. Asaranaya says:

    මේ කැලේවැද්දට වනජීවියෝ නඩත්තුකරන්න පුලුවන්ද, ඌටම හරියන ටෙරිබල් ඩිස්ටිල්

  7. ඔංංං පොනී අලියගෙ අම්මට කං හැඳ උලුක්කු කොරා අර හතරවරක් පෙරුමය ගොන් හරක් නාඹා පස්සලෙවකාන් වෙලා ?
    ගොන් හරකුනි කැලැ පෙදෙස් කැලව ලෙස තියෙනවාද බලපියව් රක්‍ෂිත වනාතර රැකපියව් නොබෝවර්‍ෂ ගනනිකින් කැලැ වැසි වනාන්තර නැතිනම් රට කඹස් මෝඩයන්ට පැහැදිලි කරපන් වනේ සිටින වන සතාට උගේ පාඩුවේ ඉන්න දීපන් පොන්නසේකෝ???

  8. ගොනී සුපර ගොනී වනජීවී ගොනී රක්‍ෂිත වඳ කොරන එවුන් හොයාපිය පොනී Gඌ පොනී ??

  9. චංඳ 5000 ඇමතී උඹට ඊලඞට ගොන් රනිලයගේ පස්සලෙවකාන් උනාම දෙන්නේ රූප ලාවන්නය ඇමතිකම ජංගිය ඔඅලුවෙන් ඇඳගෙන කකුල්දෙකෙන් ගලවන්න ගියාම පුක බිම් ඇනෙනව නියතයි ?

  10. Buddhist says:

    Me Hamuduruwo monawatada Fonsekata wadiyenuth Alinta wadiyenuth kulappu wenne. Pansalata wela bana desnakaranne nathuwo kagedo kunu goda deshapalana kontharathuwak aran avith me dodavanawa. Ada heta aliyek meyata parak dunnoth thamai meyata therenne.

  11. Nihal says:

    Tamil diaspora said – SF is now our man.

  12. ඔය මාස මාරු වෙන එක ඉබේම නවතිවී පළගැටියෝ නාටකය . says:

    ඔය මාස මාරු වෙන එක ඉබේම නවතිවී පළගැටියෝ නාටකය එතකොට පන්දහත් නෑ. ඔය පුම්බන මයිලුත් නෑ. ලන්කාවකුත් නා. පෙරහර්වලුත් නෑ. බැකෝ යන්ත්‍ර විතරයි. කැලත් ඉවරයි.සත්තුත් ඉවරයි. සත්තු වගේ ඇමතිලාත් ඉවරයි.

  13. kith says:

    Where are those NGO s who were against animal cruelty and didn’t want tame elephants protected by temples to use them in Buddhist traditional processions.? How many elephants were killed in the other parts of the country for the last three years.?

  14. Bulla says:

    He was no longer a jumped up little Officer in the army like Kim Jong-un supreme leader of North Korea.

  15. සොල්දාදුව says:

    තෝ තනියම යුද්දකරල යුද්දෙ දිනුව කිව්වනේද කලවෑද්දො. පඩය තොට අලි බෙට්ටක්වත් අල්ලගන්න බෑරිඋනා. ගිහිල්ල මහින්ද මහත්තයගෙ කකුල් දෙක අල්ලල වෑදල සමාව ගන් අසමත්ජාති බල්ලා.

    සොල්දාදුව

  16. මුන් දෙන්නා ඉල්ලා අස්වෙන එකමයි හොඳ.කියලවත් කරගන්න බැරි වැඩක් ඒක.මෝඩ ජෝඩුවට රට වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උපකාරය තමා ඔය දේ කරන එක.ඊට පස්සේ දෙන්නම එකතු වෙලා පිටකොටුවේ බෝධිය ළඟට ගිහිල්ලා ලේන්සුවක් එළාගෙන වාඩිඋනානම් කීයක් හරි මිනිස්සු දෙයි පිං තකා.

  17. simion says:

    තිස් වසරක බියකරු යුද්ධයක්, එවකට රට පාලනය කරපු විධායක ජනපති නිදි කිරමින් සිටියදී, සියලු බර තමාගේ කරට ගෙන, ත්‍රිවිධ හමුදාවටම අණ දෙමින්, සතුරන් සමූල ඝාතනය කර රට එක්සේසත් කරපු, “ෆීල්ඩ් මාෂල්” වැනි ඉහලම තනතුරකින් පුදනු ලැබූ ඒ උතුම් නායකයාට, කලවැද්දන්,වල් අලි, හෝතඹුවන් බාර ඇමති කමක් පවරා, ඒ මදිවට උප ඇමති කමට තවත් කලවැද්දෙකු පත් කිරීමම, හිතා මතාම රනිල්-මයිත්‍රී විසින් කරන ලද අපහාසයක් බව ඉතා පැහැදිලියි…”පොන්සෙකා හොඳ ගැලවීමේ හමුදාවට, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුසුවන්, ඒක මහ කැලෑවක්” ආදිය කිය ක්යා රනිල් හා ගෝල බාල පිරිස කෝචෝක් කොරපු හැටි අපේ මාෂල් තුමාට මතක ඇති නොවැ…

    • one shot @ gon shot.com says:

      අනේ අපෙ පෙම්බර සිමිය​ කට් වෙලා,කොහෙන්ද බිව්වෙ?

  18. rathne says:

    Never, they will be resigned. That is a joke. They will wait for five years to get the pension right. Till that time they will enjoying the honey ( poor people money )comb.

  19. Deesa says:

    මිනිස්සුත් පවු,සත්තුත් පවු.දේශපෙලුවෝ මේ ප්‍රස්නෙත් උන්ගෙ වාසියට හරවගෙන වගෙයි.එම අලි දෙන්නටයි එම ප්‍රස්නයට මැදිවු ජනතාවටයි සදාරන විසඳුමක් ලැබේවා

  20. asela says:

    This Harak Gonseka will be begging on the road after loosing Pin ministerial post.

Main News