ජනපති සමග අවුරුදු.. අලුත් අවුරුද්දට ජනපතිට සුබ පතන්න අද ජනතාවට අවස්ථාවක්..

April 14, 2018 at 8:40 am | lanka C news
ජනපති සමග අවුරුදු.. අලුත් අවුරුද්දට ජනපතිට සුබ පතන්න අද ජනතාවට අවස්ථාවක්..

අද උදාවන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සුබ පැතීමට මහජනතාවට අවස්ථාව උදා කර දී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ චාරිත‍්‍රානුකූල අවුරුද් සිරිත් විරිත් ඉටු කිරීම අද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන බවයි.

කොළඹ මහගම සේකර මාවතේ ජනාදිපති නිල නිවසේදී මෙසේ අවුරු චාරිත‍්‍ර ඉටු කෙරෙයි.

6,500 Viewers

22 Comments to “ජනපති සමග අවුරුදු.. අලුත් අවුරුද්දට ජනපතිට සුබ පතන්න අද ජනතාවට අවස්ථාවක්..”

  1. Atula says:

    Anybody interested??

    • Victor says:

      Seriously ? Not only No ! Hell no ! What has he done for the people ? Took the country down a precipice. Continuing to collude with the unpatriotic and the unsavory, enemies of this nation. He does not deserve good wishes, he deserves the wrath and the curse of the people. So be it.

      • euus says:

        අපගේ රාජ්‍යන්ගේ බලය ආසියා කලාපයේ වියාප්ත කිරීම සදහාවෙහෙස මහන්සි නොබලා කටයුතු කරන කිහිප වතාවක්ම අපේ පාලනයෙන් ශ්‍රීලංකා රාජ්‍ය ගිලිහි යාම සඳහා කටයුතු සිදුවෙද්දී ඒවාට මැදිහත්වී ඒ අවස්ථා අන්තිම මොහොතේ වැලෑක්වූ ඔබට ජය සතුට පිරි බිය නැති සුභ නවවසරක් පතමු
        මිට
        යුරෝපා සහ ඇමෙරිකානු හවුල

    • Samuvel says:

      50% ඔෆ් 13% ස්‍රි ලන්කා ජනගහනය සුබ පතාවි.

    • Bandara says:

      NOooooooooooooooooooooooooooooooo

    • gunasena says:

      vinoda badda gewannaveida?

  2. Saman says:

    Election ekak thabimata nuvana pahalaveva. …..

  3. Aurora says:

    ප්‍රජාතන්තවාදය, මානව නිදහස, යහපාලනය, පවුල් පාලනයට එරෙහිව ආදී සටන්පාඨ පෙරටුව පැමිණි ඔබ මගේ රට ආර්ථික, සමාජීය, ආරක්ෂක, ආගමික, දේශපාලන ආදී සියලුම ක්ෂේත්‍ර වලින් අන්ත අවුල් ජාලාවක් බවට පත් කලා. ඔබ කුමන වාග්මාලාවක් යොදාගත්තද මගේ හදවතට සහ බුධියට ඒවා සාධාරණීය කල නොහැකිය. ඒ සඳහා ඔබට වැදගත් වුයේ අගමැති තනතුර නොලැබීම යන කරුණනම් පසුගිය වසර තුනේ ඔබගේ ප්‍රගති වාර්තාව ඔබ අගමැති තනතුරට පත් නොකිරීම ඉතාම සාධාරණ සහ තර්කානුකුල බව ස්ථිර කරයි. ඔබෙන් සහ බොරුවෙන් තොර නව වසරක් ශ්‍රී ලංකාවට පතමි.

  4. ගමරාල says:

    අවුරුද්දම ඉවරයි. නැතුවට කමක් නැහ

  5. vishnu says:

    හොඳවයින් දෙකක් කියන්න අවස්ථාවක්
    දෙන්න බැරිද

    • Asaranaya says:

      ආප්ප කෑමේ තරඟයක්ද සුදානම් කරලලු, ආප්පකාලා මාරුවෙන්න යමුද මචෝ

  6. Dhathusena says:

    මේ නව වසරේදී වත් දකෙන් එකක් වේවා.

  7. Hitan@hutan.com says:

    අවුරුද්දම කමු.

  8. aagamikaya says:

    Ane pavu nodee haki ikmanin me kalakanni yahapalana visuruvanna gnanaya pahala vewa.

  9. anura kumara jvp says:

    mekage munata chuuu karanna puluwanda awoth

  10. SuMa says:

    සුබ පතන්න?? මොනවා කොලාටද කියල හකල කිවුවනම් හිටන්….

  11. Shanika says:

    I dont want to see this Bra-Sira Appaya!

  12. Saman says:

    ane kiwwata tharaha wenna epa. me Appa malaperathayage kaala kanni kamata ratata kisima sethak naha. moosalaya

  13. lion says:

    රටේ සම්පත් විකුණුවාට

  14. SUNIMAL says:

    මේ වසරේ හොදම රුකඩ නැටුම බලාගන්න පුලුවන්

  15. Saman says:

    2500ක සංස්කෘතියක් තියෙනවා. එත් අන්ද විශ්වාශය නිසා රට තවමත් දුප්පත්. හැමදාම අහන්න ලැබෙන්නේ සියදිවිනසාගනීම්. ඉස්ත්‍රී දුෂණ, මිනීමැරුම්, කුඩු විකුණුම්, හොර අරක්කු, හොරකම් මැරකම් වගේ දේවල්. ජනතාවට හරියකට වැඩට යන්න එන්න බස් එකක් දුම්රියක් නැහැ. හැබැයි දේශපාලකයෝ විතරක් නෙමෙයි උන්ගේ ළමයිනුත් යන්නේ ලක්ෂ 800 වාහන වල. එක ආණ්ඩුවක් කෝටි ගණන් හොරකම් කරාම හොරු අල්ලන්න ආපු එවුන් හොරකම් කරනවා මදිවට කලින් හොරකම් පියවගන්න ජනතාවට අලුත් බදු ගහනවා. තවම ඉරු සඳු වගේ ග්රහලෝක අදහන ගෝත්‍රික පිරිසක් ඉන්නේ. ටෙලස්කෝප් එකකින්වත් ග්රහයෙක් දැකලා නැති එවුන් ග්‍රහයෝ බලලා වැඩ කරන්නේ. රටේම සතියක්ම සියලුම වැඩ නවත්තලා නිවාඩු අරගෙන අවුරුද්දක් සමරනවා. අවුරුදු 150ක් දෙසීයක් පරණ රටවල් අද ඉතාමත් සීග්‍ර ලෙස දියුණු වෙලා. ඒ රටවල දුප්පත්කම තුරන් වෙලා. හොඳ වෙලාවට කිරි කලේ පරක්කු වෙලා හරි ඉතිරිලා ගියේ. නැත්නම් ඉතින් මාසයක් විතර තොරතෝංචියක් නැතිව විමල් වීරවංශ ඕක පට්ට ගහනවා. බුදුන් වහන්සේ ඉන්න කාලේ හෝල් සේල් රහත් වුනා. දැන් එකෙක්වත් රහත් වෙන්නේ නැත්තේ වැරදි ආගමක් අදහන නිසා නේද ?

Main News