ජනපති සොයුරු ඩඞ්ලි බලූ සුරතලාද සමග හෙලිකොප්ටර් චාරිකාවේ..

December 27, 2016 at 9:20 am | lanka C news
ජනපති සොයුරු ඩඞ්ලි බලූ සුරතලාද සමග හෙලිකොප්ටර් චාරිකාවේ..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ඩඞ්ලි සිරිසේන මහතා හෙලිකොප්ටරයකින් ගමන් කරන පින්තූරයක් මේ දිනවල සමාජ ජාලාවන්හි සංසරණය වෙමින් තිබේ.

ජනපති සහෝදරයා සිය සුරතල් බල්ලාද එම හෙලිකොප්ටර් චාරිකාව සදහා එක් කරගෙන සිටින අයුරු පින්තූරයේ වෙයි.

38,782 Viewers

16 Comments to “ජනපති සොයුරු ඩඞ්ලි බලූ සුරතලාද සමග හෙලිකොප්ටර් චාරිකාවේ..”

  1. පොලොන්නරුව ජයසිංහ says:

    රටකට ඕන අපමණ අගයක් , ඒකට ඕන මෛත්‍රී යුගයක්. ඔබට සතුටුයි ද දැන් .?

  2. asaranaya says:

    ඔහොම යන් නේද මලෝ, සරළ ක්‍රමයට තව ටික දුරයි

  3. sisira says:

    No body cant blame him, as if its his own money he could even hired a luxury ship. Who cares.

    • WAHUTU SISIRA says:

      Wahutu SISIRA,
      Do not show in public that you are a basted and real donkey. Specially it not good for your poor mother.

      You donkey , wealth is not a problem, do you know how he get his wealth. there are so meany donkeys full of SRI Lanka like you.

      get lost donkey.

      • ආප්ප වාටියා says:

        බල්ලන්ට උඩ යන්න කතිරෙ ගහපු ලක්‍ෂ 62ක් වූ බූරුවන්ගෙන් එකෙක්.උඹට සතුටුයිද දැන්?

        • SARADIEL says:

          ලම්බෝගිනි කාර් ඉල්ලා අඩපු සහෝදරයා මේවා ගැන මොනවාද කියන්නේ ?
          වෙනස සැපද ? ජනතාව ක්‍රියාත්මක වීමට කාලය එලබ ඇත … යහපාලනය තුලින් සොරුන් රිංගා යානම්….. අවදීයෙන් සිටින්න.

    • sky says:

      Devil loves stupied yahapalana people & he especially loves Sirisena brothers
      Economics of corruption is not a crime now ,but its only Stupidity show so he is free to fly

  4. siri says:

    බල්ලෙක් යන උඩ

  5. Sisira says:

    Kawda atana inna balla

  6. Sura says:

    Eershiya karanna epaa hello.
    Untath piyapath evith

  7. rohantha says:

    If he has Money and paid for the Helicopter , why should other people worry

  8. Nimal says:

    kohegiyath thama parapura amathaka nokirima wedagath okkama ekai neda?

  9. bandara says:

    thamunge salliwalin monawa kalath apata mokada

  10. Nareen says:

    Meeta vadaa deval siduvana lankaave mevath newsda?

  11. salaya says:

    ewa thamange salli newei janathawage salli .modayo

Main News