ජනපති හා UN මත එලිපිට ගැටේ.. සත්‍ය ප‍්‍රකාශය ජනපතිගේද UN ලොක්කාගේද…

November 10, 2017 at 6:48 pm | lanka C news
ජනපති හා UN මත එලිපිට ගැටේ.. සත්‍ය ප‍්‍රකාශය ජනපතිගේද UN ලොක්කාගේද…

තමන් මෙරට නායකයා ලෙස සිටින තුරු කිසිදු රණවිරුවෙකු කිසිදු යුද අධිකරණයකට ගෙන යාමට ඉඩ දෙන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ යුද හමුදා රෝහලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

කිසිවෙකු වැරුද්දක් සිදුකර තිබේ නම් ඒ ගැන විනිශ්චය කරන්නේ රටේ වත්මන් නීතිය යටතේ බවත් පැවසු ජනාධිපතිවරයා රණවිරුවන් යුද අධිකරණයකට ගෙන යන්නනට සැරසෙන්නේ යයි ඇතැම් අපේක්ෂා භංගත්වයට පත්වුණු ඇතැම් දේශපාලඥයින් හා විශ්‍රාමික හමුදා නිලධාරීන් කරන ප‍්‍රකාශ සිදුවීමට කිසි ලෙසකින් ඉඩ නොදෙන බවත් සදහන් කලේය.

කෙසේ වෙතත් රණවිරුවන්ට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග නොගන්නේ යයි දේශපාලකයින් විසින් ලබා දී ඇති පොරොන්දුව නීතිය හමුවේ පිලිගත නොහැකි හුදු දේශපාලනික ප‍්‍රකාශයක් යයි එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු පැබ්ලෝ ඩි ග‍්‍රිෆ් පසුගිය 23 වන දා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාල මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එම වීඩියෝව මෙතනින්

14,544 Viewers

8 Comments to “ජනපති හා UN මත එලිපිට ගැටේ.. සත්‍ය ප‍්‍රකාශය ජනපතිගේද UN ලොක්කාගේද…”

  1. ExUNPer says:

    Good one ! Keep your word Mr president!

  2. Kelum Vithana says:

    He will never do so!

  3. Manel says:

    This is a very serious matter for the country. President may be honest when he says that no war heros will be prosecuted. The problem is he can’t do that even if he wants to because, Mangala Samaraweera has agreed to UN as a govt representative to support US resolution to this affect. President is actually do not know what he can do and what’s happening around him. After all he is not educated enough to understant these matters, let alone English language as per PM. He just happen to be President for sheer luck but bad luck for the country.

  4. Manel says:

    Dear readers, Please read today’s editorial of The Island news paper.

  5. perera says:

    oya tika kiyanna thibune U.N. lokka Sri Lanka wala hitapu welawe nada mathi thumo ?

  6. Kolitha says:

    Me haadaya dawàsaka ahai UN eka nadu dammata mama palida kiyala…?

Leave a Comment

Main News