ජනප‍්‍රිය ගායිකාවක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. තහනම් බඩු සගවාගෙන ඇවිත්..

June 8, 2018 at 10:40 am | lanka C news
ජනප‍්‍රිය ගායිකාවක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. තහනම් බඩු සගවාගෙන ඇවිත්..

මෙරට ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක ගායන ශිල්පිනියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් විදෙස්ගතව සිට ආපසු මෙරටට එද්දී කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් විසින් සිය PowerBank වල සගවාගෙන නීති විරෝධී ලෙස රත‍්‍රන් ගෙනඒම නිසා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විසින් ගෙන ලද රත‍්‍රන් කිලෝ දෙකක් වන අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි තිස්හය ලක්‍ෂයක් පමණ වෙතැයි තක්සේරු කර ඇත.

ඩුබායි සිට පැමිණි ගුවන් යානයක මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇත.

41,655 Viewers

6 Comments to “ජනප‍්‍රිය ගායිකාවක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. තහනම් බඩු සගවාගෙන ඇවිත්..”

  1. Lara says:

    හැබැයි සාමාන්ය ජීවිතයේදීනම් හොරකමට විරුද්දව සෑහෙන කතා කරනවා ඇති. සල්ලි නැතුව ජීවත් වෙන්න බැරි ආර්ථික ක්‍රමයක් හැදුවට පස්සේ දේශපාලකයා, පොලිස් කාරයා, රේගු නිලධාරියා, විදුහල්පතිවර්යා, කෙටියෙන් කියනවනම් ඕනම සාමාන්ය මිනිහෙක් හොරකමට යොමු වෙනවා.

    මුලින්ම අපි අපිට ගැලපෙන, සාධාරණ ආර්ථික ක්‍රමයක් හදාගන්න ඕනෙ. බටහිර ආර්ථිකයන් කොපි කරන ගමන් හොරකමට විරුධ්දව කෑ ගහන එක හරි බොලද වැඩක්.

    • රත්නසේන says:

      රටේ පාලකයාට ඕනැම තක්කඩි වැඩක් කර බේරි සිටිය හැක, අවම රජ්‍ය බලය තියෙන නිළධාරියගේ සිට ජනාධිපති වරය දක්වා දුෂන චෝදනා වලට ලක්ව ඇත. ජනතාවට රජයේ දේපොල සොරකම් කළ නොහැක, එසේ නම් ජනතාවට සිය මුලික අවශ්‍යතා ටික හෝ නිදහසේ ඉටු කර ගැනීමට ඉඩ තිබිය යුතුය.

  2. SUNIMAL says:

    මැති සබේ සුදු ඇදුමෙන් සැරසුණු සමහර උපාසක බළලුන්ට පුලුවන්නම් තව මොනකතාද

  3. RK says:

    Rajapkksha warunge ginumata barakirimata sadaka nathida?

  4. Mutta says:

    Iguru walata kiyana English term eken ena kenaaaaa

  5. hema meth emathiyekma rata yana kotath ena kotath me wede kooranawa ewun DPL allanne netha podi minihata thama neethi pu k e ratak meka

Leave a Comment

Main News