ජනබල විරෝධතාවට එක් වූ රාජ්‍ය සේවක තොගයකගේ සේවය අත්හිටුවයි…

September 10, 2018 at 3:50 pm | lanka C news
ජනබල විරෝධතාවට එක් වූ රාජ්‍ය සේවක තොගයකගේ සේවය අත්හිටුවයි…

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළපදී පවත්වන ලද ජනබල විරෝධතාවට එක් වූ රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයන් 42දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පාලන අධිකාරිය තීරණය කර අැති බව වාර්තා වෙයි.

ආණ්ඩුවට සම්බන්ධ සේවක සංගමයක බලපෑම මත මෙම තීරණය ගෙන අැතැයි වැඩ තහනමට ලක් කිරීමට නියමිතව ඇති සේවකයන් සදහන් කරති.

මෙසේ වැඩ තහනමට ලක් කිරීමට නියමිත පිරිස අතර පොදු ජන පෙරමුණු වෘත්තිය සමිතයේ සභාපති සහ ලේකම් වරයාද වේ.

අදාළ වෘත්තිය සමිති නියෝජිතයන් උද්ඝෝෂණයට සහභාගි වි අැත්තේ නියමිත නිවාඩු අනුමත කරගෙන බවද ඔවුන් කියා සිටී.

15,122 Viewers

11 Comments to “ජනබල විරෝධතාවට එක් වූ රාජ්‍ය සේවක තොගයකගේ සේවය අත්හිටුවයි…”

  1. Nim says:

    ME SAHODARAYA N 42 NATA
    DAHIRIYA WASANA WA
    PATHANA MA 83 WADA WARJANAYA N
    BATAKA AYEK
    WATENNA APA APITA WAGE
    WADE KALAYAK BALASITEE MA TA
    WENNE NAHA.
    JAYAWE EWA.
    SRI LANKIKA JANATHA WATA JAYAWEWA.

  2. Saradiel says:

    මීලග ජනබලය මහනුවරදී මෙයට වැඩක් පෙන්නමු යමපාලනයට අබසරණයි

  3. rambanda says:

    They may be called to FCID as well.

  4. ගිරවා says:

    ජඩපාලනයේ වසලයන්ට කරන්න බැරි ජඩ වැඩක් නැහැ ..මේ ආණ්ඩුව නෙරපා දැමීමට රට වැසියනි පෙරට වරෙව්

  5. susi says:

    දැන් එතකොට ඒ ආයතනයේ 42 එදා වැඩට ඇවිත් නැද්ද? මාරයිනේ මුන් සේරම අස් කරලම දාන්න ඕනනේ.

    • Mahasona says:

      In the first place God made idiots. This was for practice. Then he made this guy susi
      There’s a fine line between fishing and just standing on the shore like an idiot.

    • Dp says:

      Susi..
      මේක රාජ්‍ය මාධ්‍ය ඒකකයක් 42ක් වැඩට නැතුවත් ආයතනය වැඩ නේ….නිකන් පඩි ගන්න උන් සිය ගානක් ඇති.

      .

  6. Saman says:

    Munt hoda padamak uganvanna one thamange rakshava parisam karaganne nathiva.

Main News