ජනබල සේනා විරෝධතාවයට සෙනග නෑ… කඩාකප්පල් කලේ බැසිල්..

August 5, 2018 at 11:20 am | lanka C news
ජනබල සේනා විරෝධතාවයට සෙනග නෑ… කඩාකප්පල් කලේ බැසිල්..

ඒකාබද්ද විපක්‍ෂය විසින් මෑතකදී කොළඹ සංවිධානය කර තිබූ විරෝධතාවය ඉතාම අසාර්ථක බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එම විරෝධතාවය ආසාර්ථක කරවීම සදහා බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පණිවුඩ යවා තිබූ බවද ඔහු සදහන් කරයි.

විමල් වීරවංශ මහතා සහ තවත් දේශපාලඥයෙකු විසින් කැදවන ලද පිරිසක් පමණක් එම විරෝධතාවයට පැමිණ සිටි බවත් එය සුළු පිරිසක් බවත් ඇමතිවරයා කීවේය.

කළුතර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩල රැස්වමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

32,197 Viewers

28 Comments to “ජනබල සේනා විරෝධතාවයට සෙනග නෑ… කඩාකප්පල් කලේ බැසිල්..”

  1. ෂෙල්ටන් රණසිංහ, කඩුවෙල. says:

    ඔහෙ පලයං
    පැණිවරක ගහටත් හෙණ ගහනවලු.
    කෝ මැදගොඩ අභයතිස්ස,මුරැත්තෙටිටුවෙි, ඉත්තෑකන්දේ, මාගල්කන්දේ,කඹුරැගමුවෙි උන්නාන්සෙලා?

    • මර්වින් සිල්වා says:

      බැසිල් ගිය තැන උරැලෑවා ගියාවගේ තමයි.
      ගඳම ගඳයි.
      පොහොටිටුව දිනවන්න නමි බැසිල් එළවන්න ඔනිමයි.
      ගෝඨාභය, බැසිල්, චමල්, නාමල්
      නාමල්, චමල්, බැසිල් ,ගෝඨාභය
      මුන්ගෙන් තොර නායකයෙක් නැද්ද?
      මුන් යැපෙන්නෙ මහින්ද නිසා
      මහින්ද නැත්නමි මුන්ගෙ අණ්ඩකෝෂත් නැහැ.

      • Asaranaya says:

        යකෝ මර්වියෝ අන්ඩකෝශ ගැන අහපන් බන් හිරි නිකාගෙන්

      • supun says:

        MARVINGE ANDAKOOSE ATHE THIYAAGENA ME KATHAA KARANNE HITANDA…HUTANDA…?

      • අනිත් තුන්දෙනා ගැනනම් මන්දා, හැබැයි මහින්ද නැත්තම් නාමල්ගෙ අණ්ඩකෝෂ නෑ කියන එකනම් හරි.

      • නිදහස් says:

        මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ ඉන්නකම් 2020 ජනාධිපතිවරණයට ගෝඨාභයටවත් බැසිල්ටවත් වෙන කාටවත් එන්න දෙන්නෙ නෑ. මෛත්‍රීට තමයි මේ ගොල්ලන්ගෙ කැමැත්ත තියෙන්නෙ. මොකද 2025 දි නාමල්ට තැනැක් තියෙන්නෙ මෛත්‍රී ආවොත් තමයි. ගෝඨාභය සහ බැසිල් ආවොත් නාමල්ගෙ සිහිනය බොදවෙලා යනව.

    • ඔහේ පලයං ඈෑෑෑෑ, මොකද බොල තෝ තවත් බදු මදිද, යකෝ තොපි වගේ අමන රැලක් මෙච්චර රට ආගාදේට ගිහිනුත් අධෝ මාර්ගයෙන් කථා හදන පරගැති බලවේග. තොපිට තවමත් වෙලා තියෙන නස්පැත්තිය තේරෙන්නේ නැහැ නොවෑ, එච්චරට වරදාන දොල පිදෙනු ආවඩා අයුබෝ

  2. LION voice says:

    brapathi gramasevakaya & unp/slfp ltte sunakayo keep on dreaming…….wait & see the poll results on Presidenial & General election days…..it will be a landslide WIN for the SLPP President GOTABAYA……jayen jayama wewa Wimal &Gotabaya Deshapremi janathawa always with you!!!!!!

  3. SB says:

    apiva kotawannada hadanne ? pohottuwa ithamath sahkthimath !!!!!

  4. සීගිරි says:

    ඇත්ත කතාව මේවට දැන් මිනිස්සු එන්නේ නෑ …..unp,slfp,jvp, පොහොට්ටු මේ හැම එකක්ම දැන් සාමාන්‍ය ජනතාවට එපා වෙලා ….මේ චරිත ජනතාවට පිලිකුල් වෙලා…
    රටට ජනතාවගේ විප්ලවයක් අවශ්‍ය වෙලා !!!!!!!

    • සිංහල බන්ඩා says:

      පිස්සුු පූසකේ වග‌ේ ද‌ොඩවන්න‌ෙ නැතුව ඔය කියන විප්ලවය ක‌ොරල හරි ගිය රටක් කියපන්ක‌ො බලන්න

    • සීගිරි says:

      හොර දූෂිත පවුල් , කූඨ ව්‍යාපාරික හවුල් ,දෙබිඩි පුරවැසියන්, NGO නඩ,බටහිර අතකොළු පිටු දකිමු… !!!! දූෂිතයන්,හොරැන්,මිනී මරැවන් එකවී ජනතාවට, මව්බිමට එරෙහිව පිහිටුවාගෙන ඇති උන්ගේ රාජ්‍යය පෙරලා දමමු !!!!! ජනතා විප්ලවයකට ජය වේවා !!!! “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” බිහි කරමු !!!!

  5. Kamani says:

    සාම්ප්‍රදායක දේශපාලනඥයො අපිට එපා උන් සේරම එකයි.අපේ මනාපයන් නාගානන්ද කොඩිතුවක්කු.විල්පත්තුව ගැන හඬ නගන මිනිසා

    • සුගන්දිකා ප්‍රනාන්දු (නාගීනා) says:

      එන්.ජී,ඕ,බලු කුක්කො අපට එපා.නාගයා නටවන්නෙ එංගලන්තෙ ප්‍රමුඛ යුරෝපෙන්.ගැරඬියෙක් නටවල රටට කෙලෙව්ව උන් දැන් නාගයා නටවල ඉතිරි ටිකත් කන්න ලෑස්තියි.මුං හොඳයි ගැලරියට.

      • Kamani says:

        ඔබ ඔය කියන බටහිරට ම තමයි.ගෝඨාභය බැසිල් පදිංචි වුණේ.එහෙම නම් ගෝඨාභයලා වචනයක්වත් කියන්න එපෑ විල්පත්තු ගැන.

  6. Ranarala says:

    me gona kiyana ewaye anik peththa thamai eththa. ajith pererata oota witharawath molayak ne ne.

    • එතකොට සූ ගාලා සෙනඟ හිටියා, ..ඕව කීවහැකි රූපවාහිනී, පත්තර වගේ රූපපෙන්නන, දාන මාධ්‍ය නැති කාලෙක.

  7. Asaranaya says:

    අකිලයෝ ඔහොමවත් කියා හිත සනසා ගනින් බන්.

    • By stander says:

      Our deepest sympathy for your childish ,unsuccessful attempt to split the patriotic camp in this country. Are you all so much bankrupt on facts to criticize the POHOTTUWA? Be democratic and hold the due provincial council elections as soon as possible to see the people’ s reactions to your anti national moves , which have brought and are being brought to appease the western colonial masters , NGOs , divisionists etc.

  8. ගන්ජ බන්ඩා says:

    අකිලය කියන්න‌ෙ රනිල් ගල් කපන්න දුන් නිදහස නිසා අද රට‌‌ෙ‌ිි මිනිස්සු හ‌ොඳට කාලා බීල මහ පාර‌ෙ බය නැතිව කාර් එකක නැගල ජ‌ොලිය‌ෙ යනව එ නිසා යහපාලනයට විරැද්ධ උද්ග‌ෝෂණ වලට ස‌ෙ‌නග ඒන්න‌ෙ නැහැ කියලය්.

    • උඹට ගංජා මත වැඩිවෙලා බන්. ඕව ගැහුවහම උඩු යටිකුරුවෙලා පේන්නෙ. උඹට වැඩිවුනාම කොලුසීන් විතරමද පේන්නෙ?

  9. don katugampala says:

    sarathaka unath ,asarthaka unath, u.n.p karayinta penne “asarthaka ” vidihata, me comments dana samaharu thama inne 2015 harak vage,

  10. Pragathisheeliya says:

    සිධ්ධාලේපෙත් එක පාරක් ජනාධිපති උනා වගේ මතකය.

Main News