ජනමතය අපටයි.. ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු..- පොහොට්ටුව නිල වශයෙන් කියයි..

February 11, 2018 at 5:30 pm | lanka C news
ජනමතය අපටයි.. ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු..- පොහොට්ටුව නිල වශයෙන් කියයි..

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව වෙත ජනතාව විසින් දී ඇති පණිවුඩය පිලිගෙන වහාම ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස ඒකාබද්ද විපක්‍ෂය ඉල්ලා සිටී.

බත්තරමුල්ලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි පක්‍ෂ නායකයෝ මේ බව කියා සිටියහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තව දුරටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග නැති බව තේරුම් ගෙන ඔහු වහාම පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා ඇස්විය යුතු යයිද එම මාධ්‍ය හමුවේදී කියා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති හිටපු ඇමති ජී.එල්. පීරිස් කියා සිටියේය.

46,573 Viewers

29 Comments to “ජනමතය අපටයි.. ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු..- පොහොට්ටුව නිල වශයෙන් කියයි..”

  1. ඇත්ත says:

    වෙනත් පක්ෂ තිබියදී රටේ අති මහත් බහුතරයක් පොහොට්ටුවටම කතිරය ගැසුවේ ඇයි ? ද්‍රෝහීන් සමග එකතු වීමටද?
    2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ද්‍රෝහීවූ කිසිවකු නැවත පොහොට්ටුව සමග එකතු කර ගතතොත් පොහොට්ටු ඡන්ද ලක්ෂ ගණනක් පොහොට්ටුවෙන් ගිලිහී යනු ඇත. ඇමති කටුවට සියල්ල පාවා දුන් ද්‍රෝහීන්ට ඉතිහාසය නියම තැන දෙනු ඇත.
    වාසි පැත්තට පැන පැන ඇගේ ඉදන් ඇග කන උන් පොහොට්ටුවට ගත හොත් පොහොට්ටුවටත් සොරිම තමා..
    මෛත්‍රී ඔහුගේ ලක්ෂ 62ට කළ ද්‍රෝහීවීම පොහොට්ටුවට කතිරය ගැසූ ඡන්ද දායකයන්ට පොහොට්ටු නායකයන් විසින් සිදු නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
    එදා පරාජිතයන් පාර්ලිමේන්තු යවා ඇමති කටු කන්නා දුන්නා සේ පොහොට්ටුවට කතිරය ගැසූ ඡන්ද දායකයන්ට කොකා පෙන්වීමට කිසිවෙකුට ඉඩදිය නොහැක.

    • ජනක says:

      නිකම් ඉල්ලීම් ඉල්ල ඉල්ල ඉඳලා හරියන්නේ නෑ වෙනත් රටවල මිනිස්සු වගේ පාරට බැහැලා ජනාදිපති නිවස වටකරලා වහාම ඉල්ලා අස්සවන ලෙස බලකිරීම් කලයුතුයි මුළු රටේම ජනතව පාරට බසියයුතුයි .

      • kolitha says:

        ලැබූ ජනවරම පාවිච්චි කරල පාර්ලිමේන්තු මැතිවරණ ඉල්ලන්න කලින් විශාල ඇමති මණ්ඩලය අඩු කරල ජනතාවට සුළු හෝ සහනයක් අරගෙන දීල පෙන්වන්න පොහොට්ටුවට පුළුවන්ද? අන්න වැඩ…..

        • silva says:

          buruwo eka phottutawata nowei anduwa karana ayata kiyanna

        • Nuwan says:

          Who cares 30, 40 or 50? We want to send this whole Yamapalana lot home.
          That is the expected priority.

        • Boo says:

          යන්නේ කොහෙද මල්ලේ පොල් ද නැත්තන් පොල්ලේ මල්ද?

          බොරුවට මිනිස්සුන්ගේ මොලේ අවුල් කරන්න රු 1600 ට කහින “smart strategist” ලට යන එන මං නැතුව දොඩවන බව නං පේනවා. කොහෙද කවුද ප්‍රධාන මාතෘකාවක් ලෙස ඇමතිවරු 30ක් ගැන කතා කලේ ? හීනෙන් ද?

          තැන් තැන වල එකම ගොනා වෙනස් වෙනස් නම් වලින් අහන එකම ප්‍රශ්නෙට එකම උත්තරේ තමයි දෙන්න තියෙන්නේ.

    • ckjayawardana says:

      අනිවාර්යේන්ම කවදාවත් එක කරන්න එපා. රට හදන්න

    • sayumi says:

      ද්‍රෝහීන් එක්ක එකතු වෙනවා නම් ආණ්ඩූවට ඉල්ලා අස් වෙන්න කියනවද ? පින් අගමැති කම් මට එපා කියන්න ඕනෙද? නෑනෙ.ඔය ඉන්න අප්පුලා එක්කම වැඩේ කරන් යන්න තිබුණනේ. හේතුවක් නැතුව විරෝධය පාන්න අවශ්‍ය නෑ.

    • dilan says:

      ලැබූ ජනවරම පාවිච්චි කරල පාර්ලිමේන්තු මැතිවරණ ඉල්ලන්න කලින් විශාල ඇමති මණ්ඩලය අඩු කරල පෙන්වන්න පොහොට්ටුවට පුළවන්ද? අන්න වැඩ…..

      • Boo says:

        යන්නේ කොහෙද මල්ලේ පොල් ද නැත්තන් පොල්ලේ මල්ද?

        බොරුවට මිනිස්සුන්ගේ මොලේ අවුල් කරන්න රු 1600 ට කහින “smart strategist” ලට යන එන මං නැතුව දොඩවන බව නං පේනවා. කොහෙද කවුද ප්‍රධාන මාතෘකාවක් ලෙස ඇමතිවරු 30ක් ගැන කතා කලේ ? හීනෙන් ද?

        තැන් තැන වල එකම ගොනා වෙනස් වෙනස් නම් වලින් අහන එකම ප්‍රශ්නෙට එකම උත්තරේ තමයි දෙන්න තියෙන්නේ.

    • Kumari says:

      ද්‍රෝහීන් එක්ක එකතු වෙනවා නම් එතුමා ආණ්ඩුවට ඉල්ලා අස් වෙන්න කියනවද ? පින් අගමැති කම් මට එපා කියන්න ඕනෙද? නෑනෙ. ඉන්න හොරිකඩ අප්පුලා එක්කම වැඩේ කරන් යන්න තිබුණනේ. එනිසා හේතුවක් නැතුව විරෝධය පාන්න අවශ්‍ය නෑ නේද .

  2. කාණුවේ දෝංකාරය says:

    ශ්‍රී ලංකා නිදසස් පක්ෂයේ හැ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රටේ ජනතාව ප්‍රතික්ෂේප් කලබව සම කටකින්ම දෝංකාරය වන පුවෙඅතකි ආයකයන් දෙදෙනාම වහාම වගකීම බාර ගෙන පකයෙන් ඉල්ලා අස්විය යුතුය. මහින්ද රාජපක්ෂ කලේ එයයි. ඩඩ්ලි සේනානායක කලේද යෙයි. කුක්කන්ට ඒ වගකීම පැටව අග බෙර ගැනීම රට ජාතිය වෙනුවෙන් නොකළ යුතුව. වහාම වගකීම බාර ගෙන ගොන් බානම් ඉල්ලා අස්වෙනු. අර වෙල් විදානේ ත් පක්ෂයෙන් මක බෑ විය යුතුය. කාණුවේ දෝංකාරය එයයි. දිවන්ගත් බණ්ඩාරනායක මැති තුමා කියන්නේද එයයි. සොබිත ලොක්ක ගිය තට රොටියත් අරන් යන්නට කාලය හරි දැන්.

    • sayumi says:

      සිරිසේන, බෝඩ් ලෑල්ල අල්ලන් දැඟලුවට දැන් පේනවනෙ සැබෑ ශ්‍රීලනිප පාක්ශිකයා ඉන්නෙ පොහොට්ටුව සමග බව දැන් ඉතින් ඔයා සැබෑ ජනමතයට හිස නමලා බැංකු හොරා එක්ක ගෙදර යන්න.

      • bandara says:

        ජාතික ආණ්ඩුවෙන් අයින් වී ඇමති මණ්ඩලය 46.1 ව්‍යවස්ථාව අනුව 30ට අඩු කරනු කියා ඉල්ලීමක් කරන්න පුළුවන් එකෙක්වත් පොහොට්ටුවෙ නැද්ද?

        • Boo says:

          යන්නේ කොහෙද මල්ලේ පොල් ද නැත්තන් පොල්ලේ මල්ද?

          බොරුවට මිනිස්සුන්ගේ මොලේ අවුල් කරන්න රු 1600 ට කහින “smart strategist” ලට යන එන මං නැතුව දොඩවන බව නං පේනවා. කොහෙද කවුද ප්‍රධාන මාතෘකාවක් ලෙස ඇමතිවරු 30ක් ගැන කතා කලේ ? හීනෙන් ද?

          තැන් තැන වල එකම ගොනා වෙනස් වෙනස් නම් වලින් අහන එකම ප්‍රශ්නෙට එකම උත්තරේ තමයි දෙන්න තියෙන්නේ.

  3. හිච්චිමහත්තෙයා says:

    කෝ මේ දතා?
    අඩු ගානෙ පුතා වත් යමක් දොඩන්න එපැයි!

  4. sri lankan citizen says:

    හොදයි දන් තමයි සටන පටන් ගන්නෙ සමනල වසන්තග ඉවයි Only last long 3 years.

  5. JOY says:

    ඒකාබද්ද විපක්‍ෂයේ ඉල්ලීම සාධාරණයි ..ආණ්ඩුව වහාම ඉල්ලා අස්වනු ජනමතය එයයි

  6. sinha le says:

    පොහොට්ටුවට ජය වේවා ! පැරදුම පිළිගෙන සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිනු එය ජනතාවගේ ඉල්ලීමයි

  7. මයි3 තමයි රටටම අපලෙ මහින්දට බලය බාරදීලා මාරු උනානන්

  8. sarath says:

    MS must ask RW to get a resolution of faith passed in Parliament. then the SLFP can decide whether hang on to UNP or not. For SLFP now it is like ” Gedara giyoth ambuwa nasi, maga hitiyoth thawa nasi” That means what ever the decision it will be detrimental to them.

  9. WELL SAID Janaka agree 1000%with your above comment

  10. Both should be given 24 hours to 48 hours to resign and GET LOST…..

  11. Wijebahu says:

    එතකොට මේ යහපාලන ආණ්ඩුව ගෙනඒමට දරදිය
    ඇද්ද අනාචාර්ය විජේසූරිය, තට්ට වීයන්ගොඩ, පිරිමි
    සාත්තු සේවිකාව, සහ අඹර දමිල ගණින්නාසේලා
    දැන් කොහිද?

  12. ගමයා says:

    ආණ්ඩුවට නිරපරාදයේ තවදුරටත් මේරට විනාශ කිරීමට කාලයක් ජනතාව ලබානොදී ඇතිබව පොදු පෙරමුණේ නායකයන් විසින් වටහාගෙන ඇති බව ඒකාන්තය . එමනිසා ජන බලයට නිවැරදි නායකත්වයක් සපයමින් ලැබී ඇති අවස්ථාව යොදා ගනිමින් ජනතාවට අවශ්‍ය වෙනස ආණ්ඩු වෙනස වහා ඇති කිරීමේ ක්‍රියාවලියකට ජනතාව සමග අත්වැල් බැඳ ගනිමින් දවස , දෙක , සතිය දෙක , මාසේ දෙක ලෙස නොදැනීම තව අවුරුදු දෙකක් කල් නොදී හෙට අනිද්දම අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග අවස්ථානෝචිතව ගනු ඇතැයි සිතමි .

  13. Nambuwa says:

    Only 45% of vote is not a landslide………MR would have lost the Presidential election if it was held today

    • Boo says:

      If each of the parties contested put forward a separate candidate for presidency yesterday, I wonder who would be the president today?

      You may help me work this out from your “super brain”.

  14. Nim says:

    ATHTHA OBA HARIYATAMA HARI
    PAWA DUN KISIWAKU APASU POHOTTUWA TA NO GATHA UTHIEE.

  15. daminda says:

    kisuweku parajaya kireema nowa rata heta parisaraya dinawamu…………..

Main News