ජනමත විචාරණයෙන් පරදිනවාමයි.. අගමැතිට ඉල්ලා අස්වෙන්න වෙනවා..- චම්පික

January 2, 2017 at 3:50 pm | lanka C news
ජනමත විචාරණයෙන් පරදිනවාමයි.. අගමැතිට ඉල්ලා අස්වෙන්න වෙනවා..- චම්පික

ආණ්ඩුව විසින් ගෙන එන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වුවන්නේ නම් ස්ථිර වශයෙන්ම එය පරාජයට පත් වන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

එවන් තත්වයකදී බි‍්‍රතාන්‍ය හා ඉතාලියේ හිටපු අගමැතිවරැනට මෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහටද ඉල්ලා අස්වී ගෙදර යාමට සිදු වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

අද රටේ පවතින දේශපාලන තත්වය නොසලකා මෙවන් යෝජනාව ගෙන එන්නේ අගමැතිවරයාව දේශපාලනිකව පරාජය කිරීමට වූ කුමන්ත‍්‍රණයක් විය හැකි බවද පෙන්වා දෙන ඇමති රණවක බි‍්‍රතාන්‍යයේ හා ඉතාලියේ අගමැතිවරුනට වේලාසන ගෙදර යාමට සිදු වූයේ පවතින දේශපාලන තත්වය නොසලකා කටයුතු කිරීමෙන් බවද කියා සිටී.

23,035 Viewers

13 Comments to “ජනමත විචාරණයෙන් පරදිනවාමයි.. අගමැතිට ඉල්ලා අස්වෙන්න වෙනවා..- චම්පික”

  1. Nimal says:

    Still trying to get the Chinese Girl friend of your Secretary?????????????????

  2. Fuxchampika says:

    No he does not have it. Its the president who has to go home. Because even after the 19th amendement,the president is still the head of the government.

  3. saradieal says:

    29 පාරක් පැරදුන රනිල්ට පන දුන්නේ උබලා ලැජ්ජා වෙයල්ලා

  4. සකල බුජං says:

    ඔළුවට කරන්ට් වැදිල වගේ මොකෝ මේ???

  5. Ruwan says:

    Umba thamai okko danna pandithaya.

  6. xxx says:

    දැන් මූ කාගේ පැත්තෙද කියලා මූවත් දන්නේ නැතිව ඇති.

  7. Yahapala says:

    මෙයා ඉතින් රිංගන්න හදන්නේ කොහොමත් අනුන්ගේ ගෙවල් වලටනේ.

  8. ගමරාළ says:

    පරදින්නේ ඉතින් ඡනමත විචාරණයක් තිබ්බොත්නේ…. ප්‍රාදේශීය සභා චන්දයක්වත් තියන්න බය කට්ටිය ඡනමත විචාරණවලට යයිද… නිකං බොරු බයිලා ගහනවා…

  9. Notthischange says:

    Wes munu badan awata api na rawatenne…

  10. පොළොන්නරුවේ පොඩි විජේ says:

    අනාගාරික ධර්මපාල තුමන්ට බෞද්ධ පුනරුද ව්‍යාපාරය නවත්තන්න සිද්ධ කලේ ඔය පින් අගමැතිගේ තාත්තා එස්මන්ඩ් වික්‍රමසිංහ. ඌ ලේක් හවුසිය හරහා ධර්මපාලතුමන්ට රට දාලා යනකම් ගැහුවා. පා.ච.රණවක පාදිලි ඔස්කා අබේරත්නගේ සෙවනේ හදුනා හැටි මහාචාර්ය නලින්ද සිල්වා රටටම හෙලිකලා. මුන් බෞද්ධ විරෝධීන් බව කුඩුකේඩු සිංහල බෞද්ධයන්ට නෙපෙනෙන්නේ බලය සදහා කොල්ල කාම සදහා යන ගමනක් මුන් ඔක්කොටොම ඇති නිසයි.

    කුමන්ත්රණේ මහින්දට විරුද්ධව සිදුවුනේ යුද්දේ දිනලා වසර 2 1/2 ගතවෙනකොටයි. ඒ ආණ්ඩුවේ ඇමතියෙක් වූ පා.ච.රණවක සිංගපූරු ගියේ ඩොනල්ඩ් ඥාණකොන් හමුවන්නැයි. ගිහින් ගෙනා ඩොලර් මිලියන දෙක ගැන අපි පස්සේ කියන්නම්. මෙයාගේ තවත් කුටක අංශයක් නොර්වේ ගියා… මුන් ඔක්කොම ජාති ද්‍රෝහීන් !

    • suji says:

      සිංගප්පූරුවේදි තරුනියකුත් හම්බ වුනා මුදල් වලට අමතරව

  11. samayan kolamaa says:

    Ane me pissu gobbayage anaawaki. Dura diaga balalaa thopi kala me wedeta sinhala jaathiyema shaapaya thotayi.

  12. ගාමිණී says:

    සිංහල බෞද්ධ වෙස්මූන දාගෙන ඇක්ටින් පාරක් දාල බැලුව සිංහලයො ඇන්දෙයිද කියල. ම්හු කිසිම පොසිටිව් ආන්සර් එකක් නෑ. ඒ අස්සෙ සුකියි චීන කෙල්ලයි ඉස්ටෝරිය මාධ්‍යට දිග ඇරුන. ඔලුව කචල් වුනා වැඩෙන්. උතුර දකුණ මාරු වුනා. දැන්නං බුවාට රනිල් හාමුගේ සරණ හැර වෙන සරණක් පේන තෙක් මානෙක නෑ.

Main News