ජනමත විචාරණය කිසිවෙකුට නවතන්න බෑ.. ඉක්මනින්ම මැතිවරණයක් එනවා.. මැ.කො. සමගත් සාකච්චා කලා..

November 8, 2018 at 12:01 am | lanka C news
ජනමත විචාරණය කිසිවෙකුට නවතන්න බෑ.. ඉක්මනින්ම මැතිවරණයක් එනවා.. මැ.කො. සමගත් සාකච්චා කලා..

ජනමත විචාරණයක් කැදවීමට ජනාධිපතිවරයාට ඇති අයිතිය කිසිම හේතුවක් මත අවහිර කල නොහැති බව පාර්ලිමේන්ත මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මේ වන විටත් ජනාධිපතිවරයා අගමැතිවරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කැදවා පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්චා කල බවද ඔහු පැවසීය.

අලූත් ක‍්‍රමය ප‍්‍රමාද වන්නේ නම් පැරණි ක‍්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වීමටද අවධානය යොමුව ඇති බව ඒ මහතා සනදහන් කලේය.

30,099 Viewers

14 Comments to “ජනමත විචාරණය කිසිවෙකුට නවතන්න බෑ.. ඉක්මනින්ම මැතිවරණයක් එනවා.. මැ.කො. සමගත් සාකච්චා කලා..”

  1. mali says:

    please do a “jana matha vicharanaya”.see the articles published in the lanka web by veteran people like shenali waduge and some others on current situation.you all can get important directions. see the consequences of not doing a referendum or dissolving the parliament.
    unp is shivering thinking about general election even TNA ,Manoganeshan and rest as well.

    • හක්මණ විදානේ. says:

      ගියපාර ජන්දයෙන් නමි අපි මෙි මනුස්සය ගෙදරම ඇරියා. ආයෙමත් මෛත්‍රීපාල අල්ලගෙන ඇතුලට රිංග ගත්තා. මූ දේශපාලනයට ආවෙ UNP යෙන්. දැන් ආපු පක්ෂයටම ගරහනවා. කතානායකට උගන්නන්න යනවා. මූ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ සමිප්‍රදායන් නොදන්න ගොනෙක්.
      අඩුගානේ වෙල්ගමගෙන් වත් ඉගෙන ගත්තොත් හොඳයි. නැත්නමි ඉතින් ලබන පාර මාතර මිනිස්සු මූ ගෙදරම යවනවා.

  2. De Alwis says:

    Be careful with MACO Deshapriya. He was the man who change numbers in January 2015 Election under the pressure by CBK, Ponil, Datha, PachaLee, Thattaya

    • Asaranaya says:

      නැව ගිලුනත් යුඇන්පී හුවලුන්ට බෑන්ඩ් චූන්

    • suman says:

      changed numbers? really? MR also accepted numbers before releasing entire election result and went to Madamulana. Are you kidding?

    • Janathawa says:

      That seems to be the best solution which is agreeable to all the genuine politicians and the people in this Country.Do not let our hostile elements to interfere in our internal matters.

  3. SL Community says:

    Yes go for it. We need an election immediately. Let’s get together to save our country

  4. mali says:

    do not go for provincial council election esp north you are going to learn a good lesson from them so go for a general election and solve this problem first if you have an election fever just like you had when mahinda was in office and doing northern election even without resettling displaced sinhla and muslim people there and not allowing those people to vote in the election .you are going to do the same again may be the direction of wigneshweran via vasudeva.

  5. Amith says:

    De alwis:ehema karanna pluwan unada/nikan boru danna eoa miniho.maco dawadeenai.

  6. අපි ගොන්නු නොවේ... says:

    ජනමත විචාරණයකදී 19 වන ව්‍යවස්ථා සංශෝදනය අහොසි කල යුතුයි.

  7. santh says:

    mokedda me hika nala. muta owna widiyata rata karanna ba , kalakanniya, me rata iythi janathawata misa kalakanni desha paluwanta nemei. sakkiliya

  8. D .Nimal says:

    People of all nationalities are decision makers not that UNP 113 members back by Ranil Wicks.
    Needless to say people has deicide their faith of democracy by general election?
    I have sat People are motive forces of democratic politics of our country.
    Since 1931 after we won universal franchised power has transfer to People of voters.
    It is not that UNP few who forcefully occupy Temple Trees by Ranil Wicks of UNP MP not that decided what is real democracy.
    No any foreign Embassies have right to intervention of sovereignty of right to vote of our citizens of
    Sri Lankan.

  9. david milibanda says:

    “jana matha vicharanaya yamu. lets ask the people whether they wan a fresh election or MR to continue as PM.

Leave a Comment

Main News